ඒකාබද්දයේ තවත් මන්ත‍්‍රී පිරිසක් ශ‍්‍රීලනිපයට..?

December 12, 2017 at 10:00 am | lanka C news
ඒකාබද්දයේ තවත් මන්ත‍්‍රී පිරිසක් ශ‍්‍රීලනිපයට..?

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටින තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට නියමිත බව ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් ශ‍්‍රීලනිප සාමජිකත්වය ලබා ගැනීමෙන් පසු ශ‍්‍රිලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමගි කිරීමට නම් නායකයන් එකතු විය යුතු යයිද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

එසේ නොවන්නේ නම් පහල සිටින සාමාජිකයන් සියල්ල ශ්‍රීලනිපයේ වටා එකතු කර ගත යුතු බවත් ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් ශ්‍රීලනිපයට එකතුවීමට සූදානමින් සිටින බවත් ඔහු සදහන් කලේය.

පක්ෂය දෙකඩ වී ඡන්දය ඉල්ලූ හොත් මෙම නායකයින් ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා එහිදී ශ්‍රීලනිපය දෙකඩ වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති බලය දුර්වල වන බවත් මහින්ද රාජපක්ෂ මහතා හිටපු තැනින් පහළට ඇද වැටෙන බවත් සඳහන් කළේය.

25,901 Viewers

9 Comments to “ඒකාබද්දයේ තවත් මන්ත‍්‍රී පිරිසක් ශ‍්‍රීලනිපයට..?”

  1. Raawana says:

    Hitapu thenin pahalata wetila kochchara kalda?

  2. samaraa says:

    මෙයා දැං හරි ශ්‍රී ලංකා කාරය වෙලා. මාර උපදෙස් දෙන්නෙ. සල්ලි වලට ගන්න බැරිද දන්නෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ

  3. Ben says:

    Dear sir
    you are right but Rajapaksha family members have their own agenda.

  4. ARAWINDA says:

    ADA PAWATHINA SAMAAJA, AARTHIKA,,DESAPAALAN, MAHAA BIYAKARU WIYASANAYE
    PRADHAANA WAGA UTTHARAKARU sirisena.
    maranaasannaw thibena S,L,F,P, goda daanta PIYASIRILA, WEERAKUMARALA,sirisenage
    SAAKUWATA WAETEEMATH,,,,,anura kumarala, RANILGE saakkuwata WAETEEMATH athara
    THIYENA WENASA MOKADDA,,,,,? DEKAMA EKAY NEDA,,,?
    wimalta gahanta thotagattha tiyariya habak naeda..?

  5. FULLY to BLAME for this current tragic situation in MAHINDA R. who went & spoke &smiled with siri brapathi gramasevakaya at a wedding last Thursday & then told he [MAHINDA} is ready to work with BALUSENA balla&SLFP jarawa.

  6. Aurora says:

    සිරිසේන ජනාධිපති බලය යොදාගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිකරලා ඒ අගමැති මහබැංකුව කොල්ලකාලා රටේ ආර්ථිකය සහමුලින්ම වැට්ටීමත්, හම්බන්තොට වරාය පරම්පරා ගානකට ජාතියට අහිමිකිරීමත් ජනාධිපතිගේ පුර්ණ එකඟතාවය දීම ගැන මේ ගොබ්බයා කියන්නේ මොකක්ද? කුලිය ගත්තානම් ලොකු කතා නැතිව එකත්පසව හිටපං මෝඩයා.

  7. Kadiya says:

    සහමුලින්ම මකබැවෙමින් යන සිරිසේනගේ SLFP එක වලේ ගැට්ටේ හෝ රඳවා ගැනීමට වීරකුමාර, පියසිරි ආදී සක්කගල් වලට හැකිවේවිද? ඔවුනුත් සිරිසේන සමඟම තොලොංචි වීමට තියන ඉඩ වැඩියි.

  8. amiya says:

    Katu kanna balloge sadde wadie

Main News