ඒකාබද්දයේ තුනක් ආණ්ඩුවට.. තිදෙනාටම ඇමති ධුර…

September 17, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්දයේ තුනක් ආණ්ඩුවට.. තිදෙනාටම ඇමති ධුර…

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිදෙනකු අද හෙරටම ආණ්ඩුවට එක්වන බවත් ඒ සදහා කර ඇති සාකච්චා සාර්ථක බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එසේ ආණ්ඩුවට එක්වන මන්ත‍්‍රීවරුන් සදහා දැනට හිස්ව තිබෙන ඇමති ධුරයන් ලබා දෙන බවද ඇමතිවරයා පැවසීය.

23,692 Viewers

4 Comments to “ඒකාබද්දයේ තුනක් ආණ්ඩුවට.. තිදෙනාටම ඇමති ධුර…”

  1. Lapaya says:

    මොනවද හිස් වෙලා තියෙන්නේ, වැසිකිලි සහ කැසිකිලි, තැබෑරුම්, සහ කුඩු කියන තුනද? අපි හිතා ගෙන හිටියේ දැන් පට්ටියේ ඉන්න හරක් ටික විතරයි කියල, බලාගෙන යනකොට තව හරක් තුන් දෙනෙකුට ඉඩ තියන වලු. ඕනේ ගොනෙකුට ඕක කියන්න පුළුවන්.

  2. asaranaya says:

    ඇරි කැල්ලයෝ මගේ අධෝ මුකය අඹරාවාගෙන වාතයක් එනවා බන්., හොඳම හොඳ මීතේන් වායුව

  3. Kassapa says:

    Keheliya, lokuge saha pavithra wenna ona

  4. David Milli-Banda says:

    kiriwalla nam kiyapanko…………….. You can not hide it ? Why are you afraid? Are you not sure or just propaganda for the people?
    You can not deceive all the people all the time.

Main News