ඒකාබද්දයේ රෝ කුමන්ත‍්‍රණ කරුවන් පිරිසක්… ගෝටාභයත් ඉවර කරන සැලසුමක..

July 11, 2018 at 12:01 am | lanka C news
ඒකාබද්දයේ රෝ කුමන්ත‍්‍රණ කරුවන් පිරිසක්… ගෝටාභයත් ඉවර කරන සැලසුමක..

ඒකාබද්ද විපක්‍ෂයේ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවයේ උවමනාවට වැඩ කරන කිහිප දෙනෙකු සිටිනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

වමේ ආන්ඩුවක් පිහිටුවීම නැති කරන්න උත්සාහයක එම පිරිස නිරතව සිටින බවත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාම සදහා එම පිරිස උදවු කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රපෑවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන හා අදහස් පල කරමිනි.

ඒකාබද්ධයේ රෝ ඔත්තු කරුවෝ " දයාසිරි හෙළි කරයි

ඒකාබද්ධයේ රෝ ඔත්තු කරුවෝ " දයාසිරි හෙළි කරයි

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 9. Juli 2018

33,252 Viewers

12 Comments to “ඒකාබද්දයේ රෝ කුමන්ත‍්‍රණ කරුවන් පිරිසක්… ගෝටාභයත් ඉවර කරන සැලසුමක..”

  1. Sadu says:

    Dinesh gunawardana mullimma inna pork .eya try karanne sirisena gota pare

  2. දයාසිරි බුවා එල්ලෙන්න වැලක් සොයමින් සිටී එන පොට ගොඳ නැත වැලයන පැත්තට ගහපිය මැස්ස සුපිරි දෙපිටකාට්ටුවා ????

  3. කාලකන්නි කාටුන් says:

    තායිලන්ත ගල්ලෙනක මසකට කිට්ටු කලක් හිරවී හිටි අපදාවෙන් ලමයි බේරගන්න එක මුලු ලෝකයම නොඉවසිලිවන්තව බලාසිටි අතර අපේ කාලකන්නි කාටුන් කාරයෙක් “අවන්ත ආටිගල” කියල ඒක විහිලුවට අරගෙන කාටුන් එකක් ඇඳල “ටැක්ස් දියේ ගිලී ලෙනෙන් ගොඩ එන්න” කියල!!
    ඒකට පිටරට ප්‍රතිචාර බැලුවනම් ඌට දියේ ගිලෙන්නම වැඩක් දෙනව තායි මැරයෙක්..!

  4. silva says:

    ane rilasiriyo uba danna ro

  5. ගන්ජ බන්ඩා says:

    රනිල පන්නන්න අත උස්සපු නිසා සහ දිගටම අත උස්සන නිසා ම‌ොන පකක් කියවුවත් කමක් නැහැ. අපි රිලාසිරි ප‌ොරට සමාව ද‌ෙ‌නවා. හැබැය් චන්ද‌ෙ ඔිනැද? ඒහනෙම් කට වහගනෙ හිටු.

  6. Ane mage kata says:

    Meyaa kaage otthukaruveka da? Wahen oro otthukaruwek da? One million otthukaruwek da? Idiriyata million ganana vedi vena vidiyata veda kida pannaavi. rilav natavaavi.

  7. Balla says:

    රිලාසිරිගේ නව්යකරනය වු අනාවැකි

  8. Dp says:

    This bugger is crazy.the majority of the JO hate you 16 because you betrayed them for perks and privileges.now when you know the ship is sinking you try to get on board the JO ship and Demand top positions.enjoy your perks till the end of this term . staying with government will keep your bond scam money case under the carpet.voters will show you the way to political retirement

  9. අත්තෙන් අත්තට පැනපන දිය කෑවා
    පොනිලගේ බන්ගෙටත් දැමු වෙර දිය වුවා
    ඇලෝගේ ජරාවත් කා ගම රට කෑවා
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා&&&&&&………,,,,,,,,

  10. KAMAL says:

    ekoomat eka raraka nariyek hiya. uuts badagini hadila watey avida avida yanakota midi walak dakkala oya daya sirita una wagey wadak vela tiyenney.

  11. Chuti Doni says:

    Let’s put this guy as next presidential candidate please

Main News