ඒකාබද්දයේ වැඩ තිත්තයි.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- WDJ කියයි

July 17, 2018 at 9:20 am | lanka C news
ඒකාබද්දයේ වැඩ තිත්තයි.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- WDJ කියයි

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් විසින් සිදුකරන ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම තත්වය සමථයකට පත් කර ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගැනීමට තමන් තීරණය කර ඇති බවද ඒ මහතා පැවසීය.

ඒකාබද්ද විපක්‍ෂයේ පිරිස් විසින් තැන තැන ගොස් හරයක් නැති විවිධ ප‍්‍රකාශ කරන බවත් එවත් තත්වයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මෙවන් පුදුම සහගත තත්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්වයක් බවත් පවසන ඔහු තම සටන අවසානය තෙක් කරගෙන යන බවද එසේ කල නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද කියා සිටියේය.

36,015 Viewers

27 Comments to “ඒකාබද්දයේ වැඩ තිත්තයි.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- WDJ කියයි”

  1. Raawana says:

    mona satanda..? kohomatath, janathaawa ohelata samu denna theeranaya karala iwarayi.

    • sunil ratnapura says:

      This fellow came to JO to split it. JO should bear that in mind. Someone said here even he comes as an independent in Ratnapura he will win and no one likes Pavtradevi. He is completely mistaken. WDJ has no future in Ratnapura or anywhere else.

  2. janathawa says:

    ඒකාබද්ධයේ අයගේ අදි තක්සේරුව විනාසෙට මුල වෙන්න පුලුවන්

    • Amda says:

      මේ සමයන් වලින් මහජනතාවගේ අන්තිම බලාපොරොත්තුව බිඳෙනවා

    • don katugampala says:

      mona adithaseruvakda mun ave pohottuva anjabajal karanna my3 ge plan ekata .ekata ekabadde ahu une neha.ekayi meya den “nariyage talk” danne. munva ganna narakayi ,mun thamayi”trojan assayo” hinmihita ringa gena my3 ta oththu sapayanne,

  3. චම්පා says:

    යූඇන්පියට හේත්තුව දීලා යනඑන මං නැතිවුණු කාට කාටත් එකම මෙන්ම තියෙන හොදම උත්තරේ තමයි දේශපාලනයෙන් සමුගන්න එක. එහෙම නැතුව, ඔය කාටවත් බුද්ධිමත් ඡන්දදායකයා කිසිදිනෙක ඡන්දයනම් දෙන්නේ නැහැ.

  4. Samuvel says:

    ජෝන් මාමේ, ඒක නම් ඔබතුමාටත් අප කාට කාටත් හොඳයි. මොකද හිටිය කියල මොනව කරන්නද . පුටුවට වෙලා ඉන්නව මිසක්.

  5. Hari says:

    John kiyan blanna kohetada wadina ona kiyala mama wadalama yawannam

  6. Samayan says:

    රට පාවාදීපු, රටට වින කරන අණපනත් රැසකට UNP ඡන්දය පාවිච්චි කරල රට කාලදාල මේ පැත්තට පැනපු උඹලව දොහොත් මුදුන් දීල පිළිගන්න කැමති නැහැ තමයි.

  7. සිරිල් මල්ලී says:

    ඒකාබද්ධ යේ ඔළුව උදුන ගැනීම එච්චර සුභ ලකුණක් නම් නෙවෙයි, සහෝ…

    • don katugampala says:

      unge oluva idimila neve mun ave pohottuva kadakappal karanna, munva gaththe nethi hinda “midiveleta udapenna nariya vela

    • janahitha says:

      සිරිල් මල්ලී,මොකද්ද බං ඔළුව උදුන ගත්ත කියන්නෙ?

  8. Wikramabahu says:

    me naaki parayangen mahindata gelawillak nedda deyyane!

  9. බන්ඩා says:

    ජඩපාලන‌ේ පරය් එක්ක කුම්බලා මාලු කෑව නම් විද‌ෝපන් බලල‌ෝ (ජ‌ෝන්) කිව්වලු.

  10. සබරගමු නිළමෙි. says:

    ජෝන් සෙනෙවිරත්න රත්නපුර දිස්ත්‍රික්කයට විශාල සේවයක් කළ කෙනෙක්.රැකියා 10000 කට වැඩිය දීල තියෙනවා.
    ස්වාධීනව ඉල්ලුවත් ජෝන්ට දිනන්න පුළුවන්. පවිත්‍රාව නමි රත්නපුරේ මිනිස්සුන්ට පෙන්නන්න බැහැ.එහා හදන්නෙ මිනිහයි, එයයි දෙන්නම රජවෙන්න.
    පසුගිය පලාත්පාලන මැතිවරණයෙදි පොහොටිටුවට තිබුන ජනප්‍රසාදය දැන් අඩුයි. ඒනිසා ඒකාබද්ධෙ කටිටිය කල්පපනාවෙන් වැඩකළොත් හොඳයි.

    • ගන්ජ බන්ඩි says:

      උඹ අඟහරැ ල‌ොක‌ෙ‌ සමනල්ලු එක්කද ඉන්න‌ෙ

    • analyst says:

      Then Ratnapura district has Harak (cows) with voting rights ?

  11. don katugampala says:

    EKAMATH EKA RATAKA HITAPU NARIYEKUTH OYAVAGE “TH ITHTHA” KATHAVAK KIYALA THIBUNA JHON.

  12. don katugampala says:

    ane ban bola nethuva feb 10 venida pohottuva veda pennuve, kohomath labana sere deshapalanen athu gevilama yanava.

  13. alfred says:

    Old guy…………… please go home……..Now your brain is out of order……

  14. REAL MAN says:

    Dear JO Team

    DO NOT over estimate your past activities and act like big head bull dogs…..You are in strong wicket ( Comparatively ) not purely because you guys are excellent. Reason is current government is filled with morons and idiots….Because of their idiotic work you guys are shining… therefore pls keep a side your personal agendas..let get together to protect our motherland…..

  15. malapuk duminda says:

    ranilwa elawanna awith mey ranchuwata wechcha wedey. allapu waththath ne paya gahapu huthath ne.

  16. PULATHISI says:

    රට ජාතිය මෙන්ම ජාතික සම්පත් විදේශිකයන්ට විකුණමින් ගෙන යන මේ රජයේ දේශද්‍රෝහී වැඩ පිළිවෙළට සහයෝගය දෙමින් ඊනියා යහපාලනයට කඩේ ගිය ඔබත් දැනටත් ප්‍රමාදය.
    විශ්‍රාම ගන්න තිබුනේ බොහොම කාලයකට පෙරය. යමු වහාම ගෙදර යමු එයින් රටටත් ජනතාවටත් ඉමහත් සෙතක් අත්වනු නියතය.

  17. piyasena says:

    Idiri jayagrahana sandha siyaluma dena samagi vi satan karamu.pohottuve chanda laksha 50 janadhipathivarana dinanna madi.sinhala pamanak nova,demala,muslim sadarana chanda labagenimata uthsaha kalayutyi.SLFP eken uparima chanda pramanayak api galava gatha uthyi.karunakara krodaya,viraya paththaka thiyanna.

  18. gamarala says:

    මුන් හිටියත් ජනතාවට මුන් මලා වගේ තමා

  19. Meniksami says:

    Ayyo yanta nam epa. Oyala wage pathola, wetakolu, bandakkala inna paksawalata deyyangema pihitai ! Yanta epa John. Oya giyoth mama Rathnapure tawme gini thiyagena merenawa.

  20. පිස්සු පූසා says:

    මූනම් හිටියත් වැඩක් නෑ ඉල්ලා අස් වෙන එකමයි හොඳ

Main News