ඒකාබද්දයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් පහක් නෙරපයි…

January 11, 2018 at 10:40 am | lanka C news
ඒකාබද්දයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් පහක් නෙරපයි…

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස් දෙනෙකුගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂය තුල ක‍්‍රියාකාරීව කටයුතු කරමින් සිටින මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකුගේ සාමාජිකත්වයන් මෙසේ අත්හිටුවීමට සූදානමක් ඇති බව කී ඔහු මෙමගින් ශ‍්‍රීලනිප නායකත්වය බලාපෙරොත්තු වන්නේ ඒකාබද්දයේ සෙසු මන්ත්‍රිවරුන්ගේද සාමාජිකත්වය අහිමි කරන බවට පණිවුඩයක් දීම යයිද ඔහු කීය.

එමෙන්ම ඒකාබද්ධයට සහාය පල කරන මන්ත්‍රිවරුන්ගේ සාමාජිකත්වය අහෝසි වන නිසා පොහොට්ටුවට ඡන්දය දී කිසි ඵලක් නැති බවට ජනතාව තුල අදහසක් ඇති කිරීමද මෙහි යටි අරමුණක් යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

16,222 Viewers

7 Comments to “ඒකාබද්දයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් පහක් නෙරපයි…”

  1. mihiran says:

    Jayawewa, 5 denekva nemei, medha mulana gon kabarayath ekkama pannala daanna one,

    • Genuine says:

      Mihiran,

      Tho Lankawe ekekda ?
      Mahinda Kiyanne ape Rata Beragaththu Rajek…
      Thopi Wage Halparuwanta Ethuma Hathurek Wage peneema thope Karumeta wena deyak..

    • Siva says:

      Dear Mihiran,
      I am a Tamil and it is surprising for me how some Sinhalese hate Mahinda. I being a Tamil feel that whatever the party we support,we should admire MR for ending the war.
      I don’t like MR but never want to insult him like Mihiran.

    • Wijebahu says:

      Mihiran, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ!

  2. පොඩි එකා says:

    දේශපාලඥයෙක් දේශපාලන කනත්තට දක්වන්නේ නායකයෙක් නොව ඡනතාවයි.. ඡනතාවගේ සිත් තුල ඔහු ඡීවත් වන තුරා නායකයෙකුට ඔහුව දේශපාලන කනත්තට දැක්කිය නොහැකි බව තේරුම් නොගන්නේ බලය නිසා සත්‍ය යටපත් වන බැවිනි…

  3. Mihiran umbala vage sattunta ada MR ta baninna hari jeewath weeme hekiyawa lebee thibenne e shreshta minisaata pin sidu wannata bava nam amathaka karanna epa. e vagem umbala vage evun me ratatama saaaaaapayak!!!

  4. Raj says:

    Mihiran Wage wasalayo inna rataka ipadenna api kala papayak….

    Moota kohe hari mas kattak labila athi….
    Tho rasata uranne thoge le bawa threnne thawa tika kalayak giyata passe…

Leave a Comment

Main News