ඒකාබද්දය අසික්කිත කාකොටා ගැනීමක.. එලිිපිට මරා ගනිති.. මහින්දානන්ද වෙල්ගමට ගහයි.. වෙල්ගම මහින්දානන්දට ගහයි..[Video]

August 5, 2018 at 10:23 pm | lanka C news
ඒකාබද්දය අසික්කිත කාකොටා ගැනීමක.. එලිිපිට මරා ගනිති.. මහින්දානන්ද වෙල්ගමට ගහයි.. වෙල්ගම මහින්දානන්දට ගහයි..[Video]

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විකටයෙක් බවත් ඔහු ගැන කතා කිරීම පලකට නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කර ඇත.

ඉරිදා දිවයින සමග සාකච්චාවකට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කර ඇත.

මීට ප‍්‍රතිචාර දක්වමින් කුමාර වෙල්ගම මහතා කළුතර පැවති ජනහමුවක් අමතමින් ඊට දැඩි ප‍්‍රතිචාර දැක්වීය.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි මධ්‍යම කාරක සභාවේදී කියන්නට අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවත් නුගේගොඩ පළමු වේදිකාවට නගින්නටද කොන්දක් නොතිබූ බවත් වෙල්ගම මහතා සදහන් කලේය.

32,705 Viewers

14 Comments to “ඒකාබද්දය අසික්කිත කාකොටා ගැනීමක.. එලිිපිට මරා ගනිති.. මහින්දානන්ද වෙල්ගමට ගහයි.. වෙල්ගම මහින්දානන්දට ගහයි..[Video]”

  1. නාවලපිටිය රදලයා says:

    වෙල්ගම ඇමතිතුමනි අපි ඔබ සමගයි. ඔබ හැමදාම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ආදර කරපු රටට ආදරය කරපු නායකයෙක්. කොහේද යන පද්දෙක් උඩ ගියාට බය වෙන්නඩ අවශ්‍ය නැහ, මහින්දා නන්ද හැමදාම කලේ ඩීල් දාන එක, ගොඨාභය මහත්තයා ජනාධිපති කරනවා කියා මෛත්‍රීට කඩේ යෑමයි ඔහු පොදු විපක්ෂයේ සිට කරන්නේ.

    • realman says:

      Me kisi kenek apita wedagath nehe apita wedagath ape aramuna… pissu kelina hama akawama gedara thiyanna one

      • Kamani says:

        උඹලා සේරම ටික පිස්සු වගේ කෑගහනවා.රටේ දැවෙන ප්‍රශ්න කතා කරන්න බෑ.විල්පත්තු වන විනාශය ගැන කවුද කතා කරන්නේ ඒ ගැන හඬ නඟන්නේ නාගහනන්ද කොඩිතුවක්කු විතරයි.ජනාධිපතිවරණයේදී අපේ මනාපය ඔහුට

    • Amda says:

      උඹලට මේක හැන්ඩ්ල් කරන්න බැරිනම් පසුපෙලට දීලා මකබෑවියල්ලා ඔක්කොම.
      රටට ශක්තිමත් විපක්ශයක් අවශ්‍ය වෙලාවෙ මොනවද මේ කරන විගඩම්?
      උඹල වගේ ගොන්නු නිසා තමයි 2015 අපිට රට නැති උනේ.
      අපිට උඹලගෙ මඟුල්වලින් වැඩක් නෑ…..අපිට ඕනෙ මේ රට බේරගන්න.

  2. gihan says:

    nalinda jayathissa kiyana jeppa.welgamage gedara padinchi bawa mama denagatthe hiru news walin.

  3. PULATHISI says:

    1.ඒකාබද්ධ විපක්‍ෂයේ හෝ ශ්‍රී.ල.නි.ප.යේ හෝ කුමන පක්‍ෂයක වුවද, මහින්ද රාජපක්‍ෂ ජාතික නායකයාණන්ගේ නායකත්වයට ගරු කරන්නේ නම්, මේ ආකාරයට ප්‍රසිද්ධියේ ඔවුනොවුන් විවේචනය කරගැනීම කිසිදු මහජන නියෝජිතයෙකුට නොහොබිනා දෙයකි.
    2. ඔබලාගේ ආචාර ධර්ම කොහි සැඟවීද?
    3. ඊනියා යමපාලකයන්ගේ අනාචාර ධර්ම වලට පුරුදු පුහුණු කරන ලද, අතලොස්සක් වූ, හැමවිටම තැන නොතැන නොබලා නොහොබිනා ආකාරයට ඉදිරිපත් කරන ප්‍රශ්න විචාරකයන්ට බිලිදුන්නේද?
    4. මහජන නියෝජිතයන් හෝ එසේ පත්වීමට අපේක්‍ෂාකරන අය හෝ තම පක්‍ෂයේ ඔවුනොවුන් අතර අැතිවන විරෝධතා හෝ ප්‍රශ්න සාකච්ඡා කර විසඳා ගතයුතුය.

  4. mahinda says:

    both are same. Image of MR was tarnished by most of the currupted guys. Because of their unwanted behaviors n curruption MR was defeted

  5. පොහොට්ටුවේ ජනතාව says:

    අපි පොහොට්ටුව සමඟ රැඳී ඉන්නේ මේ රටට අති මහත් සේවයක් කල මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මිසක් වෙනත් කිසිම පුද්ගලයෙක් නිසා නොවේ.
    ජනතාව මහත් බලාපොරොත්තු ඇතිව පොහොට්ටුව වටා සිටින අවස්ථාවක ,ඔවුන්ගේ මානසිකත්වය බිඳ දමන ගොන් තකතීරු කතා කියමින් විකාර නාඩගම් නටන සියලු දෙනා මේවා වහාම නතර කරන්න !! පොහොට්ටු බලවේගය පිහිටුවා ඇත්තේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව බව අමතක නොකරන්න !!

  6. dasun says:

    I think welgama is exactly correct. These pendas like mahindananda never had a backbone to have a independent view . Hats off to Lion Welgama.

  7. NAK says:

    Welagama must understand that his point of view is not important at this moment of time.
    He should have been a bit more careful with his unbridled trap and let our leader MR decide who is the best for 2020. If that were so this unnecessary quarrel would never have erupted.
    Welgama makes his behavior suspect if his heart still is with the SLFP.

  8. potha says:

    පි පොහොට්ටුව සමඟ රැඳී ඉන්නේ මේ රටට අති මහත් සේවයක් කල මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මිසක් වෙනත් කිසිම පුද්ගලයෙක් නිසා නොවේ.
    ජනතාව මහත් බලාපොරොත්තු ඇතිව පොහොට්ටුව වටා සිටින අවස්ථාවක ,ඔවුන්ගේ මානසිකත්වය බිඳ දමන ගොන් තකතීරු කතා කියමින් විකාර නාඩගම් නටන සියලු දෙනා මේවා වහාම නතර කරන්න !! පොහොට්ටු බලවේගය පිහිටුවා ඇත්තේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව බව අමතක නොකරන්න !!
    Reply

  9. marusira says:

    මෙයාට පරවාහන අැමති කම තියෙනකොට වෙිරහැර බස්වලට කියලා ගෙන්නපු පාර්ටිස් වගයක් තමන්ගේ බස්වලට පන්නපු කතාවක නඩුවක් තිබුනා වගේ මට මතකයි

  10. Nimal R says:

    Utter stupid to criticise your own. As Mahinda R cannot be the president again, need to select the next most suitable. People like Li Quan Yew, Mohamed Mahathir had not been in politics for long periods of time before leading their countries but they developed their countries as no other leaders. So Gotabhaya is suitable to be the leader.

  11. marusira says:

    මහින්ද ආවොත් තවදුරටත් පරන ගැහිලි ගහන්න පුලුවන් ගොටා ආවොත් ඒවා වානා නිසා මෙයාම‍ෙි දගලන්නේ මොකටද කියදා කවුරැත් තේරැමි ගන්නවා හොදයි

Main News