ඒකාබද්දය තවත් දෙදරයි.. මන්ත‍්‍රීනී ශ‍්‍රියාණි විජේවික‍්‍රම ජනපතිට එක්වෙයි.. දිනේෂ්ගේ රෝදය තනි වෙයි..

December 10, 2017 at 9:52 pm | lanka C news
ඒකාබද්දය තවත් දෙදරයි.. මන්ත‍්‍රීනී ශ‍්‍රියාණි විජේවික‍්‍රම ජනපතිට එක්වෙයි.. දිනේෂ්ගේ රෝදය තනි වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම මහත්මිය ඒකාබද්ද විඵක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රධාන ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීමට තීරණය කර ඇත.

අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ඇය ජනාධිපතිවරයා හමුවී ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිලිවෙලට සහාය දෙන බවත් ඔහු සමග ඉදිරි දේශපාලන කටයුතුවල යෙදෙන බවත් සදහන් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පසුගිය මහ මැතිවරණයෙන් සන්ධානය යටතේ පාර්ලිමේව්න්තුවට තේරී පත් වූ ඇය දිනේෂ් ගුණවර්ධන මහතා හැරුණු විට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින එකම මන්ත‍්‍රීවරියද වෙයි.

ඇය මෙම තීරණය ගෙන ඇත්තේ අම්පාර දිස්ත‍්‍රික්කයේ අපේක්‍ෂක ලයිස්තු සකස් කිරීමේදී ඇගේ නම් ලයිස්තුවට බරපතල ලෙස අසාධාරණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් සිදුව ඇති නිසා බවද ඇය සිය සමීපතමයින්ට සදහන් කර ඇත.

32,775 Viewers

34 Comments to “ඒකාබද්දය තවත් දෙදරයි.. මන්ත‍්‍රීනී ශ‍්‍රියාණි විජේවික‍්‍රම ජනපතිට එක්වෙයි.. දිනේෂ්ගේ රෝදය තනි වෙයි..”

  1. ඇත්ත says:

    ඔන්න තවත් එක්ක මහින්ද වාදිනියක් කළ පෙරළිය….මහින්දවත් දැන් මහින්දට ෂුවර් නැත…

    • Kuveni says:

      When the head of the country set an example as a backstabber and politician without principles, the others follow the same foot path!

      This is an era where treachery is hailed as heroism and virtue.

    • saman says:

      පළාත් පාලන ඡන්දයෙවන් පසු මෛත්‍රීගේ කප්පන් වලට කීදෙනෙක් පනීවිද?

    • sena says:

      ඇල්ලේ පිට පොට මෛත්‍රී සරණං ගච්චාමි කියන්නේ කවදාද?

    • Dev says:

      Sarath weerasekarata baye oya ganan ganna epa.

      Elanga par achanden amparen enne Sarath weerasekara and wimalaweera disanayaka

      ekata baye oya.

  2. namal says:

    බන්දුල ගුණවර්ධනත් මේ වගේ තමා පැන්නේ එදා පැන්නේ….

  3. Gunawardhana says:

    බලගෙන ඉදල ඉදලා බැරිම තැන මේක ලියන්න හිතුවේ. මේ විදියට ගියොත් මේ රටේ ඔක්කොම දේපොල ටික විදේශිකයින් සල්ලි දීල ගන්නවා ඒ මිනිස්සු කැමති හින්ද නෙවෙයි පාර්ලිමේන්තුවේ 225 කැමති හින්දා. අනික තමා මේ පනින එව්න්ට උඩ පැනගෙන ගෙනාපු 19 වෙනි සංශෝධනය යටතේ මංත්‍රී ධූර අහිමිවෙන හැටි අපි බලාගෙන ඉන්නේ හරි ආසාවෙන්. ඇත්ත තමා උන්ගේ මංත්‍රීධූර අහෝසි වෙන්නෙ නෑ.ඒකෙන්ම ඔප්පු වෙනවා අනික අතට ඔය පාර්ලිමේන්තුවේ සම්මත වෙන ව්‍යවස්ථා සත 5කට වැඩක් ඇති දෙයක් නෙවේ.අලුත් ව්‍යවස්ථාවක් ගෙනවත් ඔච්චරයි. බලය තියෙන එකා ගේම ගහයි ලස්සනට. ඉදිරි සති කීපය ඇතුලත තව තව ජාති වෙයි. අර ලොක්කම කිව්වේ දවසක් හොද හොද ජාති එලිවෙන ජාමෙට කියලා. මෙතන වැරද්ද තමා ගෙදරට වෙලා හිටපු මහින්දව උස්සගෙන ඇවිත් එයාව පෙන්නලා පාර්ලිමේන්තු ගිහින් අන්තිමට එයාව තනිකරලා කොහෙද හිටපු කවදාවත් දන්නේ නැති ගොබිලෝ ටිකක් පක්ෂ මාරු කරනවා. යූ.එන්.පීයට වඩා ශුවර් නෑ බොරු ජාතිකවාදි ලේබල් අලවන් ඉන්න එව්න්. එදත් එහෙමනෙ උනේ.අන්තිම අනගාරික ධර්මපාල තුමාගේ ජාතික ව්‍යාපාරය මංකොල්ල කාලා ඒ මනුස්සයා රටිනුත් එලවලා දැම්මා.

  4. Niru says:

    Never heard of the woman before. Not going to make a difference. People are with Pohottuwa.

    • SWoRD says:

      සුවඳ විලක් ලෙස සිතා ගඳ ගහන අසූචි ගොඩවල් වලට පණින අය ඉන්නවා.

  5. Wimal says:

    Wimal dan my3 gawata hethuwenna yanne. Habai rate janathawa MR ekke. Moka giyath 2020 Gota president, MR pri minster. One ekekta yanna puliwan. Habai rate janthawa rata pawa denne naha.

    • sunil says:

      කොහෙද බන් මරාට ජනතාව ඉන්නෙ ඌට ඉන්නෙ කැපුවත් මහින්ද කියන උන් ටික විතරයි රටවටේ ගිහින් බස් වලින් සෙනඟ ඇදලා පිට්ටනියක් පිරෙව්වහම මරාගෙ එවුන් හිතාගෙන ඉන්නෙ රටම මහින්ද කියල

      • මාතර සුනිල් says:

        එහෙනං රටම කැඳයට හරි වඳයට හරි වෙන්ටෑ..
        සුනිලත් දන්න දේවල් අම්මපා…

      • silva says:

        sunil ubath mahinda yana ena welawaka gahapu ekaka prathipalayak thama …boruda kiyala ube ammaagen ahala balapan

  6. Sanath says:

    සිරිසෙන විස්වස කරන්න ගිහින් මෙ පරත් මහින්දයා ගොනට ඈදල වගෙ…අනිත් උන් ටිකත් යන කන් සියලු දෙ අමතක කර එකතුවෙන්න කෑමති කිය කිය ඉදපිය..

  7. antan says:

    meyala rattavath janathavatavath adareta neveyi pakssa maru karanne eyalage puthgaliga prassna nisai

  8. AS says:

    Looks like RW’s visit to Kovil in India recently is greatly successfull.

  9. Abeysinghe says:

    Dear Ms. Kuveni

    This is not the only era where treachery is hailed as heroism and virtue. Even in your time ( with Vijaya ) and much before too during King Ravana’s time too treachery was hailed as heroism and virtue. Do you see any temple, Kovil or a statue of Ravana in Sri Lanka to be worshipped. But vibheeshana was hailed as a god for his treachery against Ravana and Lanka and has a statue and temple in Sri Lanka may be devotees too..

    In our entire history of 2500 years except for few ocassions, we only hailed traitors. Not in the distant past look at the last 100 years to realize it

  10. විපරම් says:

    ගාන කීයද?ඇමතිකම මොකක්ද?

  11. ARAWINDA says:

    ME PIL MAARUWALA PITUPASA THIYENNE BAENDUMKARA HORA SALLI BAWA MOLAYAK
    THìIYENA OONEMA KENEKUTA HITHAAGANTA PULUWAN,

  12. වෙසක් බකට් says:

    මේකත් හොද වෙසක් බකට්ටුවක් වගේ.ඉටිපන්දන් කිරි තියෙනකන් දුවාවි.රට පාවා දෙන්නේ ආප්පෙට කෝප්පෙට කතිරය ගසා ඇනවලින් එල්ලා මේ වැනි පාවා දිම් අල්ලස් ගැනීම් ලෙස සලකා ප්‍රජා අයිතීන් අහෝස්සි කල යුතුය. මෙය විජේ වික්‍රමයක් නොවේ.

  13. WELL SAID Sanath AGREE 100% with your above comment.

  14. WHY is Mahinda NOT giving JPP [pohottuwa]nominations to ALL the people who supported him from Jan 8th in the joint opposition????????? MR is fooled again by siri gramasevaka brapathi after the WEDDING cake niyaya this time…….it’s HORROR & very SAD state for the country.

    • Devaka Jayasuriya says:

      සිංහල ජනතාව කියල දාගෙන නොදන්න ඉන්ග්‍රීසියෙන් කමෙන්ට් දාන්න යන්න එපා බන්.

  15. Rohitha says:

    ethumiya maithreeta ekathu wenne aeyata JO nomination nodena gaetaluwak nisa nam, aeya deshapalanaya karanne rata wenuwen nowei. ewaeni aya thama waedi. monawa karantada. ane ape ratata giya kalak.

  16. jim kuru says:

    Pohottuwa kawadawath pippenne nehe

  17. daham says:

    moonath ekka tharaha wela samaharu naahe kapaa gannawa. habayi labena panduru paakudam walin me kapedi mukkama nam waha ganna baha.

  18. Boo says:

    මෙයා හරියටම කවුද කියලා එකාබද්ධේ අය දැන ගෙන හිටි බව පේනවා. ඒ නිසයි අම්පාරේ නොමිනේෂන් මෙයාට දීල නැත්තේ. එකාබද්ධේ තීරණේ නිවැරදි බව දැන් පේනවා.

    • Devaka Jayasuriya says:

      දැන් ඉතින් එහෙමවත් කියමු. තව ඉස්සරහටත් කියන්න වෙයි ගොඩක්.

      • Boo says:

        ඇත්ත ඇහෙනකොට සමහරුන්ට රිදෙනවා.

      • asaranaya says:

        කුවෙනි සිරියානි නෝනා යටින් වෙඩක් දෙන්නහිතාගෙන ඉඳලා තියෙන්නෙ ඒකයි එයගෙ ගුරුප් එකට නොමිනේශන් වලට තෙරුනේ නැත්තෙ,
        දැනුයි රහස එලියට ආවේ පෝඩා පෝඩා ,පඹයට ආවඩන්න යන්න නෝනා

  19. DO OR DIE says:

    JO has to play task of real real opposition whether Win or Lose.

  20. rasika says:

    Sisira jayakodi inne mahajana eksath peramune

  21. piyasena says:

    Digamadulla Parlimentary seat should go to Mr.Weerasekara not for woman like Sriyani.!! Digamadulla people,please think twice before voting.

Main News