ඒකාබද්දය ශ‍්‍රීලනිප එක් වෙයි කියා එජාපය බයවෙලා ඉන්නේ..- මහින්දානන්ද

December 5, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්දය ශ‍්‍රීලනිප එක් වෙයි කියා එජාපය බයවෙලා ඉන්නේ..- මහින්දානන්ද

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය එක් වී මැතිවරණයට තරග කරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය බිය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එසේ තරග කලහොත් දැවැන්ත ජයක් ලබා ගන්නා බව දන්නා එක්සත් ජාතික පක්‍ෂය මාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින්නේ යයිද සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම්කාරී ත්තවයක් ඇති බවට පලවන වාර්තා බැහැර කරන මන්ත‍්‍රීවරයා එම වාර්තා ජනතාව නොමග යැවීම සදහා ආණ්ඩුව විසින් කර ඇති කුමන්ත‍්‍රණයක් බවද පවසයි.

ඒකාබද්ද විපක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර කිසිදු ගැටුමක් නැති බවත් ඇතිවන ඔ්නෑම ගැටළුවක් සාකච්චා කර විසදා ගන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

12,904 Viewers

16 Comments to “ඒකාබද්දය ශ‍්‍රීලනිප එක් වෙයි කියා එජාපය බයවෙලා ඉන්නේ..- මහින්දානන්ද”

  1. Ruwan says:

    Now you understand the reality. The people who understand the situation are moving away from your party. Now you do not have any option rather than join the hand with Hon. President.

    • Kepuwathkola says:

      If you don’t like democracy and wish to see that absolute power is given to Sirisena then make an effort to unite MR and Sirisena.

      The final outcome is that the anti government momentum may be diluted which will result in a large percentage of MR supporters abstaining voting at the next election due to disappointment.

      This is a loss- loss game both for MR and the country in the final analysis since it leads to the establishment of an absolutely authoritarian regime…

  2. Lanka says:

    බලා හිටහන් දැවැන්ත ජය පස්ස පැත්තෙන් පෙනෙයි…

  3. Poramola says:

    Moo mokatada enne e gaman

  4. Suba Anagathayak says:

    හොඳට මතක තියාගනිල්ලා මචං මුන් කවුද කියන එක. මුන්ගේ බඩේ බිත්තර හංගගෙන ඉන්නේ. පඩ සිරා කතාකරලා ඇමතිකොමක් දුන්නොත් ගන්න රෙඩි කිහිප දෙනෙක් එකාබද්දෙත් ඉන්නවා. ප්‍රසන්න රණතුංග වගේ අය ඒකට විරුද්ධයි. අන්න නියම මිනිස්සු!!!

  5. Suba Anagathayak says:

    දෙගොල්ල එකතුවෙයි, එකතු වෙලා මහින්දානන්දලත් ඇමතිකම් ගනියි කියල අපිටත් බයක් තියෙනවා. හැබැයි මලත්, මහින්ද බැසිල් ප්‍රසන්න සහ එවැනි තව බොහෝ දෙනෙක් ඉන්නවා සිරා එක්ක බුදියන්න අකමැති. අන්න ඒ අයට තමයි අපේ සහයෝගය.

  6. Darly Road says:

    Paw. Nadu godakuth thiyenawane

  7. chocolat_baba says:

    meda paarat hodata illagena kannai hadane paranagama passe polish karala ganna puluwan…..

  8. රාහුල මල්ලී says:

    නඩුවලට පැටලෙනකොට පනින්නයි බලන්නේ…

  9. daham says:

    thopi mokata giyath janathawa thopi ekka me aanduwata mukku gahanna yanne naha. echcharayi kathaawa.

  10. Sam Fernando says:

    Umbala Ekathu Weyalla
    Ekathu wela warella api langata.
    Hondata salakannam.

  11. Desmond Fernando says:

    Aneh Nigo,thopi ekathuwela indedith peradunanam, thope hora ahu wela inna den mokata baya wannada.
    Hebei oya tholwalata nam tikak bayai, mokada thaththa Nigeriyawene.

  12. Open mind says:

    වීරයෙක්…….උගතෙක්……බුද්ධිමතෙක්….දේශප්‍රේමි අයෙක්……ඒත් එක්ක ම………

  13. Nandasoma says:

    මෛත්‍රී-රනිල් එකට ආණ්ඩු කරද්දි කොහොමද ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙන්නෙ?

    එතකොට සැබෑ ආණ්ඩු විරෝධී ජනතාව මොකක්ද ගන්න තීරණය??

    ඒ ජනතාව අනාථ කරන්න එපා….!

  14. ගාමිණී says:

    ඔන්න සර්පය දිව එලියට දමළ පඳුරු අස්සෙන් ඔලුව එලියට දැම්ම….දැම් අපි සියල්ලෝඅම එකතුවෙලා සර්පයට පැට්‍රොල් ටිකක් ගහමු. පෙන්නමු පිස්සු කෙලියොත් එයාගෙත් දේශපාලනේ ඉවරයි කියල.

  15. Upali says:

    නඩු කොල හැකිලෙයි, නිල් කොල විසිරෙයි …

Main News