ඒකාබද්දය සමග දැවැත්නම සන්ධානය හදන්න සූදානම්.. ශ‍්‍රිලනිප ජාති ද්‍රෝහී වසලයන් හෙලි කරමින් රට වටා යනවා..- සුසිල්..

April 16, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්දය සමග දැවැත්නම සන්ධානය හදන්න සූදානම්.. ශ‍්‍රිලනිප ජාති ද්‍රෝහී වසලයන් හෙලි කරමින් රට වටා යනවා..- සුසිල්..

අගමැතිවරයාට එරෙහිව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කල විශ්වාසභංගය පරාජය කිරීම සදහා කුමන්ත‍්‍රණ කල ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ගැන රටටම හෙලි කිරීමට තමන් සූදානම් බව හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රටක් බලා සිටි වෙනස කිරීම සදහා තමන්ද ඇතුළු ශ‍්‍රිලනිප ශ්‍රීලනිප 16 දෙනා ගෙන ගිය ගිය වැඩපිළිවෙළ පාවාදුන් එම කණ්ඩායම ජාතිද්‍රෝහීන් යයි නම් කරන බවත් කී ඒ මහතා ඉදිරියේදී රටේ ජනතාව ඔවුනට හොඳ පාඩමක් උගන්වනු ඇති බවද කියා සිටියේය.

මේ මහා පාවාදීම ගැන රටවටා ගොස් ජනතාව දැනුවත් කිරීමට සූදානම් බවත් පවසන හිටපු ඇමතිවරයා රට නිවැරැදි මඟට යොමු කරන දැවැන්තම සන්ධානය බිහි කිරීමට සූදානම් යයිද පවසයි.

ශ්‍රීලනිපය හා ඒකාබද්ද විපක්‍ෂයට එක්ව වැඩ කිරීමේ කිසි බාධාවක් නැති බවත් කී ඔහු සන්ධානයේ හා ශ්‍රීලනිපයේ ලේකම්වරු ඉවත් නොකළා නම් මෙවැන් මහා පාවාදීමක් සිදු නොවන්නේ යයිද අවධාරණය කරයි.

26,747 Viewers

16 Comments to “ඒකාබද්දය සමග දැවැත්නම සන්ධානය හදන්න සූදානම්.. ශ‍්‍රිලනිප ජාති ද්‍රෝහී වසලයන් හෙලි කරමින් රට වටා යනවා..- සුසිල්..”

  1. Gamarala says:

    He think Now enough to lick bones.
    He also push the MR to hell with getting Minister post.
    Two toungs.

  2. chandapala says:

    මේ ඔක්කොම උගුල් ඇටෙව්වේ අතිඋතුම් ජනාධිපති තුමාය .

  3. Malapuk says:

    Ane palayan susil yanna . Den da thota mathak une. Eka paththakin kepunama..

    • Asaranaya says:

      කෙළිනවා බනේ මේ සුසිලා උඩ පැනලා,
      දිග ඇරපන් ඒ නම් ටික බය හැරලා,
      යමලොව ඇතෙයි ආසනෙ ඔබේ වෙන්කරලා,
      සටනෙට සහාය සෝබිතටත් දන්වාලා

  4. aliya says:

    Aliyage valige ellila diviya loke yanagaman venna athi. Barivelavath sandane size eka kiyanna yanna epa, kalivath hoyaganna barivevi…

  5. උඩින් උඩින් වර පෙත්තප්පූ යටින් යටින් වර පෙත්තප්පූ.
    වැඩේ වැරදුන බව පසුගිය චංඳෙන් ඔප්පුවී හමාරයි පෙත්තප්පූ.
    ආංණ්ඬුවට කත්බැඳගෙන හිටියොත් ඇපත් නැත පෙත්තප්පූ.
    මහජන කැමැත්ත පෙරලෙන පිට බලලා අපි පනිමුද ඒ පැත්තට පෙත්තප්පූ.

  6. Wasantha says:

    Kaduwela people needs you as chief organizer for SLPP.

    • DESHAPREMIYA says:

      Now the party endorsed by the majority of people
      in this country is SLPP(POHOTTUWA). It very certain that more than 80 per cent of the remaining patriotic voters of SLFP too, would vote for SLPP, enabling thevPOHOTTUWA to get over 53 per cent out of total votes, at the forthcoming elections.

  7. Attanagalle banda says:

    For next Election SLPP, we need help of every single vote.

  8. john the baptice says:

    සිරිසේන කියනවා ශ්‍රීලනිපයේ 96 දෙනා උදේට ඇවිල්ලා හිට ගත්තොත් ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවනවා කියලා කියනවා. ඒත් පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබියදී ඒ වගේම ශ්‍රීලනිපයේ අගමැතිවරයෙක් ඉදිද්දී දීමූ ජයරත්න මහතාව කනෙන් අල්ලා එළියට ඇදලා දැම්මේ. සිරිසේන පක්ෂ නායක කමෙන් සිරිසේන පන්නනු.

  9. frank says:

    This idiot Susil is now isolated. He should be kicked off from politics.

  10. sarath says:

    Those days other parties joined SLFP as the major party. Now SLFP can join SLPP. SLPP is the major party and SLFP is under MEP now.

  11. amila says:

    this man is a really shrewd fellow who always plays dual role in order to fulfil his ulterior mean motives. see the facial expressions of this hypocrite fellow

  12. kumara says:

    Amathikama nathi wuna duka. Anukampa karamu.

  13. Sooraseana says:

    Mea yakaa pinata awith tamangea katatama weli damaagatthaa! Anea paw

  14. kapila priyankara says:

    අහුවෙන්න එපා මේක කුමන්ත්‍රණයක් අහුවෙන්න එපා……..අහුඋනොත් ඉවරයි…….රටට එරෙහි පනත් සියල්ලටම අත උස්සල දැන් එලියට ඇවිත් වීරයො වෙන්න හදනව.ඇත්තටම රටට ආදරෙයිනම් මුන් ඇයි ආණ්ඩුවට ගියේ……

Main News