ඒකාබද්ද මැයි රැළියට ගෝල්ෆේස් දුන්නේ මමයි.. රනිල් නොවේ..- ජනපති ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ කටවල් වහයි..

April 21, 2017 at 3:50 pm | lanka C news
ඒකාබද්ද මැයි රැළියට ගෝල්ෆේස් දුන්නේ මමයි.. රනිල් නොවේ..- ජනපති ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ කටවල් වහයි..

මැයි දින රැළිය පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයට ගාලූමුවදොර පිටිය ලබා දුන්නේ තමන්ගේ මැදිහත් වීමෙන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ස මැයි දින කමිටු සාමාජිකයින් හමුවේදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ගාලූ මුවදොර පිටිය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දීමට අග‍්‍රාමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ ගැන අගමැතිවරයා කිසිත් නොදන්නා බවත්ය.

මෙම පිටිය ලබා දුන්නේ අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් යයි පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයිද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් ගාළු මුවදොර ඒකාබද්ද විපක්‍ෂයට ලබා දුන්නේ රනිල්-බැසිල් ඞීල් එකක් නිසා බව යයි කලින් ප‍්‍රසිද්ධියේ කී ශ‍්‍රීලනිප ඇමතිවරුන් එහිදී කිසිත් කියා නැත.

19,141 Viewers

11 Comments to “ඒකාබද්ද මැයි රැළියට ගෝල්ෆේස් දුන්නේ මමයි.. රනිල් නොවේ..- ජනපති ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ කටවල් වහයි..”

  1. Medamulana says:

    You scrath mine. I ‘ll scarth yours.

    • pvj says:

      ඔයාලට මොලයක් නැහැ… පක්ෂෙන් උගන්නන ටික දන්නවා, නමුත් ස්වාධීනව, රට ජාතිය ගැන කැක්කුමකින් හිතන්න හැකියාවක් නැහැ.

  2. BARCARDI says:

    Is it a Revolution ?

  3. kamalsiri kuruwita says:

    ඉතින් හොඳයි නේ !!! ඔය ඉතින් හොඳ වැඩක් කලාමයි මයේ හිතේ .

  4. gama says:

    හා… හා…… එහෙමද? එහෙනම් පොඩ්ඩක් චැංකියු

  5. Donald Izuru Wilegoda says:

    I thought it was given by Chathura Senaratne

  6. loku deyak umba Galle face deepu eka….dan ithin brapathi gamarala palayan umba apayata…….NOW.

  7. සකල බුජං says:

    මං මෙහෙම නොකිව්වොත් රනිල්ටයි අපවාදෙ.එයාට දොස් කියනව අහන් ඉන්න මට නම් බැහැ ඕන් කිව්ව හිටං.

  8. Manel says:

    Is that a part of the duty for a Excutive president to allocate grounds for different functions? Can the president’s secretary publish the procedure for making an application?

  9. waima says:

    Shik.. Dan Oya Gallface ekath Jara Karala Yai…

Main News