ඒකාබද්ද විපක්‍ෂයට එරෙහිව පාරට බහින්න සූදානම් – ඇල්ලේ ගුණවංශ හිමි..

December 20, 2016 at 10:00 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයට එරෙහිව පාරට බහින්න සූදානම් – ඇල්ලේ ගුණවංශ හිමි..

ඒකාබද්ධ විපක්‍ෂයට මෙරට පාලන බලය උවමනා කරන්නේ නම් වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් තමන් ඇතුළු පිරිසද ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව කටයුතු කරන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටිති.

තොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ සටනකින් තොරව කිසිදු දිනෙක කිසිදු දෙයක් දේශපාලඥයන්ගෙන් ලබාගැනීමට නොහැකි බවයි.

නව ව්‍යවස්ථාවෙන් රට බෙදීම ස්ථර යයිද කී එහිමියෝ එම පාපකර්මයට සම්බන්ධ නොවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

2500 පැරණි රට රැකගත් ගිහි හා පැවිදි දෙපක්ෂය එක්ව නැවතත් රට රැකගැනීමේ යුගය පැමිණ ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කලහ.

56,088 Viewers

24 Comments to “ඒකාබද්ද විපක්‍ෂයට එරෙහිව පාරට බහින්න සූදානම් – ඇල්ලේ ගුණවංශ හිමි..”

  1. JOY says:

    ඒකාබද්ධ විපක්ෂය අපේ රට අනතුරක පවතින මේ අවස්ථාවේ නිහඩ මන්ද ?

    • kamal says:

      බෙල්ලන්විල විමලරත්න හිමිගෙන් පරිස්සම් වෙමු…

  2. kalinga says:

    හරියට කතා කරන්නේ ගැටබෙ හාමුදුරුවෝ විතර ඉ,

  3. OLU says:

    ගෞරවනීය ඇල්ලේ ගුණවංශ හිමියන්ට අපේ පාදපුර්ව නමස්කාරය ..ස්තුතිය
    ආණ්ඩුක‍්‍රම නව ව්‍යවස්ථාවට අපේ බලවත් විරුධත්වය පළකරමු
    දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ආගමිකවාදය බටහිර උසිගැන්වීම් මැද විජාතික බලවේග කෙටි කලකට වුවත් තමන්ට ලැබුණු බලය සටනකින් තොරව අත් නොහරිනු ඇත.සිංහලයෙනි නව ව්‍යවස්ථාවෙන් සිදුකරන්නේ අපේ මව් බිම වර්ගවාදීන්ට බෙදා වෙන්කර දීමයි සිංහලයාගේ මරණ වරෙන්තුවයි
    අපේ හාමුදුරුවන්ගේ ප්‍රකාශය අපේ දේශහිතෙෂි ජනතාව අවධානය යොමු කල යුතුයි …අපේ රට ජාතිය බේරාගැනීමට මුළු ජනතාවම දැන් ක්‍රියාකාරී විය යුතුයි
    රට ජාතිය ආගම විනාශවීමට ඉඩදී බලා සිටීමට බලාසිටින්නේ මන්ද හෙළයිනි … මේ රෙජීමය ඒකාධිපති ආණ්ඩුවක් ..සිංහල බෞද්ධ විරෝධියි
    බලා සිටීමට කාලයක් නැත ….මේ සිංහලයාගේ ලෝකයේ ඇති එකම මාතෘ භූමියයි …ජාතිය රැකෙන්නේ රටක් රැකුනොත් පමණයි ඒ ගැන සිතා නව ව්‍යවස්ථා පනතට එරෙහිව පාර බසිව්
    අපේ රටේ ගෞරවනීය සංඝරත්නය .ඒකාබද්ධ විපක්‍ෂය…බෞද්ධ සංවිධාන.. බොදුබල සේනා ,රාවනා බලය ,සිංහ ලේ.. මහසෝන් බලකාය ඇතුළු සියලුම දේශහිතෙෂි සිංහල සංවිධාන අපේ මව් බිම රැක ගැනීමට නව ව්‍යවස්ථාවට විරුද්ධව එම පනත හකුලා ගැනීමට වත්මන් රෙජිමයට බලකළ යුතුයි එය හකුලා ගන්නා තුරු සටන් කල යුතුයි ..මේ සිදුකරන්නේ දෙමල ඩයස්පෝරාවේ ව්‍යවස්තාවකි …..සිංහලයෙනි අවදිවෙව් ..අපේ රට අනතුරේ
    නව ව්‍යවස්ථාව: අපේ වගකීම ඉටු කළා -TNA
    http://www.bbc.com/sinhala/sri-lanka-37672859

  4. daisy achchi says:

    අපි ඔබ සමගින් ස්වාමින් වහන්ස!

  5. JOY says:

    බුදු දහමට හිමි තැන අහිමි කරන රනිල්ලාගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා.
    https://www.facebook.com/yuthukama/videos/vb.413365748771566/1030978830343585/?type=2&theater

  6. SALMAL says:

    නව ව්‍යවස්ථාවෙන් රට බෙදීම පමණක් නොවේ සිංහල ජාතියේ අපේ විනාශයයි අපේ මව්බිමේ බෞද්ධාගමේ අවසානයි
    මිනිසුනේ දැන්වත් අවදිවෙව් ….බඩ ගැන නොවේ රට ගැන සිතපල්ලා
    ගරුතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට අපේ නමස්කාරය ..ප්‍රණාමය
    ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”
    Wake up SINHALESE FOLKS Wake up protect our Motherland
    https://www.youtube.com/watch?v=-BS4OW5JIgk

  7. SARADIEL says:

    ගරුතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට අපේ නමස්කාරය …
    අපේ හාමුදුරුවනේ ,රට ජාතිය සම්බුදු සාසනය රැකගැනීමට අපේ රටේ සියලුම ගෞරවනීය සංඝයාවහන්සේලා සමග අපේ මව්බිම මේ නව ව්‍යවස්ථාවෙන් බේරාගැනීමට පෙරට වඩිනු මැනවි සිංහල දේශහිතෙෂි ජනතාව සංවිධාන බෞද්ධ සංවිධාන
    මේ පනත් වලට එරෙහිව කටයුතුකළ යුතු කාලයයි මේ ඒකාබද්ධ විපක්ෂය කරුණාකර මේ පනතට එරෙහිව පෙරට එන්න ..ජනතාව ඔබලා කෙරෙහි තබා ඇති විශ්වාසය නොකරන්න

    ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි – ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ
    https://www.youtube.com/watch?v=fnK5kqufqkc

    • SARADIEL says:

      ඒකාබද්ධ විපක්ෂය කරුණාකර මේ පනතට එරෙහිව පෙරට එන්න ..ජනතාව ඔබලා කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ නොකරන්න

  8. ගුරුළු says:

    මොන කරුමය ද තව ඇහැරුණු බවක් නැහැ
    පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ
    දිනුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ
    එනු ඉදිරියට පැන ගොස් නිදහසක් නැහැ

    නිදා සිටින සිංහල මිනිසුනේ දැන්වත් නැගිටිව් ..ඇස් ඇර බලපල්ලා ……

    රට සහ රණ විරුවන් පාවාදෙන පනතේ අන්තර්ජාතික බලපෑම
    https://www.youtube.com/channel/UC9KJ2fltK2Lt7yqL7H–95Q

  9. SARADIEL says:

    නව ව්‍යවස්ථා පනතට අපේ විරුධත්වය පළකරමු …සිහලුනේ මේ පනත හකුලාගන්නා තුරු සටන් කරව්
    මෙයින් සිදුවන්නේ සිංහලයාගේ මරණ වරේන්තුවයි

    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”
    “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  10. සුදුපරවියා says:

    සටනකින් තොරව කිසිදු දිනෙක කිසිදු දෙයක් වත්මන් දේශපාලඥයන්ගෙන් ලබාගැනීමට නොහැකි බවයි…
    ඒ කියම සත්‍යයක් අපේ ගෞරවනීය හාමුදුරුවනේ .
    රට විකුණන වර්ගවාදී මේ නව ව්‍යවස්ථාවට එරෙහිව රට වැසියනි උද්ගෝෂණ කරව් .
    ..පනත හකුලා ගන්නා කරන තුරු සටන් කරව්….

  11. SALMAL says:

    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  12. WELL SAID MAHA SANGHA…….JOINT OPPOSITION PLEASE COME OUT AND PROTEST ON THE ROAD 24 X7 WITH THE MAJORITY SINHALA JANATHAWA AND SAVE OUR MOTHERLAND NOW…….

    • JUDE says:

      අනාගත මාගම්පුර චීන කොළණිය පටන්ගත්තාම රටේ බල්ලෝ පුසෝ ට්කටත් අවසානේ තමයි ,චිනුන්ගේ හොදම ආහාරය

  13. CHANDA says:

    සිරිසේන ආප්ප කා දුන් පාවාදීමත් සමග ගොඩ නැගු මේ යහපාලන ප්‍රෝඩාව ,මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් ලක්වැසි තොපි විදවපියව් දු දරු මුණු බුරු, බිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත් ගතට සිතට දැනෙන්නම.

  14. Critic says:

    Well said Venerable Thero! I do agree with you.The JO is only for press briefing but do nothing but worring about the monkeys who crossed over.I’ve pointed out this situation in my earlier comments,and I’ve doubts on JO whether they ‘ve some sort of deal with RW.We should our fingers cross!

  15. Critic says:

    Well said Venerable Thero! I do agree with you.The JO is only for press briefing do nothing but worring about the monkeys who crossed over.I’ve pointed out this situation in my earlier comments,and I’ve doubts on JO whether they ‘ve some sort of deal with RW.We should our fingers cross!

  16. Critic says:

    Well said Venerable Thero! I do agree with you.The JO is only for press briefing do nothing but worring about the monkeys who crossed over.I’ve pointed out this situation in my earlier comments,and I’ve doubts on JO whether they ‘ve some sort of deal with RW.We should keep our fingers cross!

  17. S kumara says:

    There is a old saying that if you are in a hurry u can’t even put your hands in to the wash basin.
    Thero don’t have much exposure to dirty politics in srilanka.

    If you rush things it can back fire destroying everything like what happened in 1988 / 89 era.
    Wait for the correct time to act and launch your attack.

  18. Champa says:

    දේශපාලකයෝ මොකොටද, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ වගේ, ගැටඹේ හාමුදුරුවෝ වගේ එඩිතර හාමුදුරුවරු රට වෙනුවෙන් කතා කරනවා නම්?

    විමල් අනිවාර්යයයෙන්ම පාරට එනවා ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව. ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයත් කියලා තිබුනා ආණ්ඩුව මොන මර්දන දියත් කලත්, අන්තිම සාමාජිකයා දක්වා පෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වෙනවා කියලා. වෙන කවුරුවත් මොකොටද? ජනතාව ඉන්නේ රටට ආදරේ කරන සංඝයා වහන්සේලා එක්කයි, රටට ආදරේ කරන සැබෑ දේශප්‍රේමීන් එක්කයි. The rest can go to hell.

    ජනාධිපතිතුමා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. විමල් ජනතාව දැනුවත් කරන “රට අනතුරේ. කළ යුත්තේ කුමක්ද?” සම්මන්ත්‍රණ මාලාව නවත්තලා, ජනාධිපතිතුමාව දැනුවත් කරන්න “ළදරු සම්මන්ත්‍රණ මාලාවක්” සංවිධානය කරන්න වෙනවා ඉස්සෙල්ල.

    ආණ්ඩුව ජනමත විචාරණයකට යන්නේ නැහැ. ඒ නිසා එතනදී ආණ්ඩුව පරාජය කරන්න කියලා බලා ඉන්නවා නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. රනිල් බයයි ජනමත විචාරණයකට යන්න. ඒ මොකොද කිව්වා නම්, ඒකෙන් ආණ්ඩුව පැරදුන ගමන් රනිල්ට ඉල්ලා අස් වෙන්න කියලා මුළු රටම එකට එකතු වෙලා උද්ඝෝෂණය කරන නිසා.

    පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථාව සම්මත කරගන්න කම්බ හොරාගේ ආණ්ඩුව තවත් මොකක් හරි කූට උපක්‍රමයක් යොදවයි. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථාව පරද්දනවා කියලා කියන කතා සුරංගනා කතා. දැන් ඉන්න දරුවොවත් ඒ සුරංගනා කතා අහන්නේ නැහැ. දරුවොත් අහන්න කැමති දෙමව්පියෝ රට වෙනුවෙන් කරන කතා.

    ෆෙඩරල් ව්‍යවස්ථාව නිසා අනිවාර්යයයෙන්ම සිංහල ජනවාර්ගික අර්බුදයක් ඇති වෙනවා. දෙමල, මුස්ලිම් ජනතාව මුළු රට පුරාම විසිරිලා ජීවත් වෙන වටපිටාවක, ජනවාර්ගික අනුපාතය අනුව සලකලා අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා උතුරු නැගෙනහිර දෙමල කතා කරන ජනතාවට ස්වයං පාලනයක් හිමි කර දීලා, විශේෂත්වයෙන් සැලකීම රටේ බහුතර සිංහල ජනතාවට කරන අසාධාරණයක්. වෙනස්කමක්. අගතියක්.

    එහෙම විශේෂත්වයක් කරනවා නම්, සිංහල පලාත්වල කිසිම දෙමල, මුස්ලිම් ජාතිකයෙකුට ඉන්න ඉඩ දෙන්න බැහැ. ෆෙඩරල් ව්‍යවස්ථාවේ භයානකම ප්‍රතිඵලය ආණ්ඩුව උතුරු නැගෙනහිරින් පිටත ජීවත් වෙන දෙමල, මුස්ලිම් ජනතාව අනාරක්ෂිත කිරීම. දේශපාලකයෝ එනවා යනවා. රට වෙනුවෙන් කිසි අනාගත වගකීමක් නැහැ. ඒ නිසා ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වෙලා, අනාගතයේ ඇතිවෙන විශාල ලේ වැගිරීමක් වලක්වා ගන්න, රටේ බහුතර ජනතාව විදියට සිංහල ජනතාව සතු යුතුකමක් සහ වගකීමක් තියෙනවා. ආණ්ඩුවට නොපෙනෙන දුර ජනතාවට පේනවා.

    ඒකේ අනිත් පැත්ත සිංහල ජනතාව අනාරක්ෂිත කිරීම. ෆෙඩරල් ව්‍යවස්ථාව මගින් සිංහලයෝ ඉල්ලපු නැති බලයක් දීමෙන් කරන්න හදන්නේ සිංහල පළාත් වල පරිපාලනය ව්‍යාකූල කිරීම සහ උතුරු නැගෙනහිරට වෙනස් පරිපාලනයක් ඇති කරගන්න අසීමිත බලයක් ලබා දීම. උතුරු නැගෙනහිර පාලනය කරන්න කිසිම විදියක් මේ ව්‍යවස්ථාවේ ඇතුලත් වෙලා නැහැ. අඩුම ගානේ උතුරු නැගෙනහිර යෝජිත පරිපාලනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරනවා නම් ඊට විරුද්ධව යන්න ස්වාධීන අධිකරණයක් නැහැ. යන්න තියෙන්නේ යෝජිත, දේශපාලනීකරණය වුනු ව්‍යවස්ථා අධිකරණයට. සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? මේ විශේෂ අධිකරණය ගේන්නෙම උතුරු නැගෙනහිර පළාතේ ස්වයං පාලනය සුරක්ෂිත කරන්න.

    අනිත් පැත්තෙන් යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව අනුව තමන්ට හිමි බලතල තමන් කැමති විදියකට හරවා ගන්න, තමන් කැමති අර්ථකථන දෙන්න උතුරු නැගෙනහිර පළාත්වලට ඉඩක් ලැබෙනවා. උදාහරණයක් විදියට උතුරු නැගෙනහිර සියළුම හමුදා කඳවුරු පැය 24න් ඉවත් කරන්න පුළුවන්. පැහැදිලි කරන්න අදහසක් නැහැ. නමුත් එහෙම කරන්න බලයක් මේ යෝජනා වලින් දීලා තියෙනවා.

    ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව සංඝයා වහන්සේලා ප්‍රමුඛ ජන බලයක් පාරට එන්න ඕනේ. දේශපාලනය ගැන, ආර්ථිකය ගැන හෝ වෙනත් කරුණු ගැන මොන තරම් වෙනස් මතවාද තිබුනත්, ජනතාව රට වෙනුවෙන් ඒ හැම දේම අමතක කරලා එකා වගේ එකට එකතු වෙන්න ඕනේ.

    කොටස් වශයෙන් ගන්නේ නැතුව, සම්පූරණ ව්‍යවස්ථාවටම එරෙහි වෙන්න ඕනේ. NGO කාරයෝ හදන ව්‍යවස්ථාවකට එකඟ වෙන්න කවුරුවත් බැඳිලා නැහැ. TNA එකට, LTTE ඩියස්පෝරාවට, සුද්දන්ට දීපු ඡන්ද පොරොන්දු ඉෂ්ඨ කරන්න ගේන ව්‍යවස්ථාවකට එකඟ වෙන්න ජනතාව බැඳිලා නැහැ. මේ රට ආණ්ඩුවේ බූදලයක් නෙමෙයි. ආණ්ඩුවේ පොතේ හැටියට ගත්තත් ආණ්ඩුවට ඉතුරු වෙලා තියෙන්නේ තව අවුරුදු 3ක් වගේ කෙටි කාලයක්. අපේ පොතේ හැටියට නම් කොයි වෙලාවේද කියලා නැහැ. ආණ්ඩුවේ බලය සීඝ්‍රයෙන් හීන වේගෙන යනවා. මේ තරම් කෙටි කාලයක් තියෙන ආණ්ඩුවකට රට කොටස් වලට බෙදලා අරාජික කරන්න, ව්‍යාකූල කරන්න, උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් දෙන්න තියෙන අයිතිය මොකක්ද?

    රටේ සිද්ධ වෙන්න ඕනේ ජනතාව කැමති දේ මිසක් ආණ්ඩුව කැමති දේ නෙමෙයි. සිංහලයා අකැමති දෙයක් මේ රටේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න තරම් සිංහලයා නිවට, බියගුළු ජාතියක් නෙමෙයි. ආණ්ඩුව ෆෙඩරල් ව්‍යවස්ථාව අකුලා ගන්න කම් එක දිගට සටන් කරමු. වෙන විකල්පයක් ඉතුරු වෙලා නැහැ.

    හැමදාම කියනවා වගේ සිංහලයෝ මිලියන 15ක් ඉන්න රටේ, පාර්ලිමේන්තුවේ ඉන්න එකසිය ගානකට මොන බලයක්ද අපි අකැමති දේ කරන්න?

    වෙන්ව මියෙමුද, එක්ව රැකෙමුද?

    පාට, පක්ෂ, පංති ආදී සියලු භේද අතහැරලා, අපේ මව්බිම රැක ගන්නට, සිංහල අපේ උරුමය රැක ගන්නට සිංහ කොඩිය යටට එකතු වෙමු.

    අපේ රට මේ අපේ උරුමය
    අපේ ආගම අපේ ජාතිය
    අපිට හිමි මේ අපේ භූමිය
    අපේ විය යුතු අපේ අයිතිය

    සිංහ ධජයේ සිංහයන් වී
    ජාතියක් ලෙස නැගිටිමින් …..
    හෙළ බිමේ උරුමය රකින්නට
    පෙළ ගැහෙමු එඩිතර සිතින් ….. !

    අපේ රජවරු මුතුන් මිත්තන්
    රටේ උරුමය රැකි ලෙසින් …..
    ජාතියේ පණ නල රකින්නට
    පෙරමුණට යමු එක හිතින් …..

    • Champa says:

      This is an Open Invitation to our future President, Mr. Gotabhaya Rajapaksa.

      This is your moment to cut your teeth in politics by joining the masses who will be coming to the street against the Fedral Constitution.

      A memorable grand welcome followed by a thunderous applause will be waiting for you for sure. The people will be honoured by your presence at their battle. Will you, please? Love to see you there.

  19. kasun says:

    සම්පූර්ණ කතාව මෙතනින්
    http://www.yuthukama.com/2016/12/ElleNahimiyo.html

Main News