ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා දිනේෂ් ගුණවර්ධන..?

August 6, 2017 at 10:40 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා දිනේෂ් ගුණවර්ධන..?

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා බවට රාවයක් පැතිරී යමින් ඇත.

මේ ගැන විමසමින් මන්ත‍්‍රීවරයාට විවිධ පාර්ශවයන්ගෙන් නිරන්තරයෙන් විමසුම් ලැබෙමින් තිබේ.

කෙසේ වෙතත් මීලග ජනාධිපතිවරණයට තවත් කාලයක් ඇති නිසා වේලාසන අපේක්‍ෂකයා කවුදැයි හෙලි නොකර සිටීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

8,527 Viewers

12 Comments to “ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා දිනේෂ් ගුණවර්ධන..?”

  1. HAREDNRA PERERA says:

    good selection we vote him

  2. Karu says:

    Just leave one name a time.
    Let the jester play the trick.
    The man will come in time.

  3. nuwan says:

    ගොඩ සුද්දෙක් නැවත සිංහලයා රැවටීමට ඉදිරිපත් වී ඇත.

  4. Gayantha says:

    Wijedasa rajapakshawa podu wipakshen dana katawak nan thiyenawa.

  5. mayadunna says:

    උඩින්ම දිනනවා. ජයවේවා.

  6. SALMAL says:

    GREAT DECISION …..We are with you ,.Thanks …. When you make the right decision, it doesn’t really matter what anyone else thinks.
    Hon . Dinesh Gunawardena…Jaya Weva !!!!!!!!!!

  7. daham says:

    good selection. respectable and honest leader. patriotic.

  8. Dushantha says:

    Not a bad choise. If that Gramasewaka could do it. Why cannot Dinesh do it?

  9. Saradiel says:

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මැදිහත් නොවිය යුතුයි”
    – දිනේෂ් ගුණවර්ධන ජෙෆ්රි ෆෙල්මන්ට කියයි…අපේ රටේ දැනට සිටින දේශප්‍රේමී දේශපාලකයන්ගෙන් අගය කල යුතු සිංහලයෙක්
    ගරු දිනේෂ් ගුණවර්ධන අනාගත ජනපතිට අපේ සහය ……ජය පතමු

  10. Sadda says:

    Kawru awath dinanawa. Jaya wewa!.

  11. ExUNPer says:

    Donesh is a right choice…
    Congratulations !

Main News