ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව මැතිවරණයට සූදානම් බව මෛත‍්‍රී කියයි.

September 9, 2017 at 10:40 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව මැතිවරණයට සූදානම් බව මෛත‍්‍රී කියයි.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සදහා හිටප මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතු වී තරග කිරීමට තමා සූදානම් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගන්නා බවට සදහන් කල මැති ඇමතිවරුන් පිරිස සමග කල සාකච්චාවකදීය.

එක්ව තරග නොකරන්නේ නම් ශ්‍රීලනිපය මෙන්ම අනෙක් පක්ෂද පරාජයට පත්වනු ඇතැයිද සියලු දෙනා එකතු වී තරග කිරීමට සුදුසු බව තමන් විශ්වාස කරන බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා එහිදී එම පිරිසට තව දුරටත් පවසා ඇත්තේ දෙපාර්ශ්වය එක් කිරීම සදහා කටයුතු සූදානම් කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ යෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම අතර වූ සාකච්චාවේදී දැඩිව අවධාරනය කෙරී ඇත්තේ කිසිසේත්ම ඒ සදහා එකග විය නොහැකි බවයි. පසුගිය මහ මැතිවණයේදීද ඉතා දරුණ රැවටීමටකට තම පාර්ශවය ලක්වුනු බවත් ඉදිරි මැතිවරණයේදීද එසේ විය නොහැකි නිසා ඒකාබද්ද විපක්‍ෂය විසින් නව සන්ධානයක් සෑදිය යුතුම බවත්එම සන්ධානයට එක්වීමට කැමති ඔ්නෑම අයෙක් ඒක කරගත හැකි බවත්ය.

32,716 Viewers

17 Comments to “ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව මැතිවරණයට සූදානම් බව මෛත‍්‍රී කියයි.”

  1. BARCARDI says:

    Be Careful JO. This may be a MY3 and CHANDRIKA’s trap.

    • පියල් says:

      මයිතුනයා එක්ක එකතු උනොත් මම වදාපු මහළු අම්මවත් ගෙදරින් ගහල පන්නනව. එතකොට මහින්ද ගැන කවර කථාද?

    • sama says:

      No,No,No,No. PS Dont Trust This Man. And We Do Not Want Him Either. He has done more than enough damage to the country.

  2. daham says:

    kisisethma slfp ekka ekathu wee mayithree yatathe tharaga nokala yuthuyi. re wetunu wale dawal watenne mona modayada? kayya gahuwta rate niyama thathwaya dan therila.

    podu jana sandhaanaya naayakathwaya gatha yuthu atara slfp evunta one nam e sandhanaya yatathata enna puluwan. kala yuththe meyayi. janathaawa paawaa denna epa.

  3. රාහුල කොලුවා says:

    අපෝ… කුස්සිය පැත්තෙන්වත් ශ්‍රීලනිපය ගාව ගන්නවට අපි නං කැමති නෑ.. ඒ තරමට ශ්‍රීලනිපය තිත්තයි.. ගාව ගත්තොත් අපි චන්දේ කටු ගානවා…

  4. Rohitha says:

    rae waetunu wale dawal waetenne mona modayada?

  5. NAK says:

    Sirisena and his list of losers must be distanced like lepers.

  6. Siraa says:

    Aaappayawa wishwaasa karala weda karanna epa, Oka paradina bawa dhanna hinda heeththu wenna enne. Okawa ganna epaa langatawath.

  7. Critic says:

    If MR wants to get his back stabed with a knief again, joing with the sinking ship.

  8. Dushantha says:

    ඔවි චන්දයක් එනකොට එක් වෙන්ඩ මත්ක් වෙනවා. ගිය පාර මහ මෑතිවරනෙටත් උනේ ඒකනෙ. මේ පාර ඒවා බෑ.

    • sayumi says:

      හරියට හරි Dushantha .මේ පාර ඒවා බෑ. තනියම ආප්ප කාලා හොරිකඩ රැලත් එක්ක පස්ස බිම ඇන ගන්න එකයි ඇත්තේ. ගුණමකු නරියා.

  9. M de silva says:

    Totally agreed with sama comments. Pls don’t trust this man Sira.If you are going to join with the yàmapalana gang pls make a note that there wouldn’t be anyone .Don’t do the same mistake again.

  10. නාලක says:

    එයා සූදානම් වුනාට අපි කිසිම සූදානමක් නෑ,
    ඒකාබදය වෙනම ඉල්ලා පලමු හෝ දෙවන වුවත් මෛත්‍රි සමග සන්ධාන ගතවීමට වඩා ජයග්‍රහනයක්.
    දැනට ඒකාබද්දයට ඇත්තේ රටේ 4 වන බලවේගය, 1 වුවත් 2 වුවත් 2020 සදහා හොදම ආරම්භය

  11. නාලක says:

    එයා සූදානම් වුනාට අපි කිසිම සූදානමක් නෑ,
    ඒකාබදය වෙනම ඉල්ලා පලමු හෝ දෙවන වුවත් මෛත්‍රි සමග සන්ධාන ගතවීමට වඩා ජයග්‍රහනයක්.දැනට ඒකාබද්දයට ඇත්තේ රටේ 4 වන බලවේගය, 1 වුවත් 2 වුවත් 2020 සදහා හොදම ආරම්භය

  12. Norata Eka says:

    Then I’m out….

  13. UpNp says:

    Ethakota Adi 6 Wala Kapanne Kauda ?

  14. Donna says:

    aye nam kohetahma appa kanna baha hitan ekka…

Main News