ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවෙන් සියත රූපවාහිනිය ඉවත් කරයි.. බැදුම්කර මුදල් ගත්තේ යයි චෝදනා..

August 16, 2018 at 2:10 pm | lanka C news
ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවෙන් සියත රූපවාහිනිය ඉවත් කරයි.. බැදුම්කර මුදල් ගත්තේ යයි චෝදනා..

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ දිනයේ පවත්වන ලද මාධ්‍ය හමුවට පැමිණ සිටි සියත මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ සියත රූපවාහිනී නාලිකාවට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සඳහා ආරාධනා නොකල බවයි.

මන්ද බැඳුම්කර වංචායෙන් උපයා ගත් මුදල් ආයෝජනය කර ඇති බවට චෝදනා එල්ල වීම මත එම නාලිකාවට තම මාධ්‍ය හමු ආවරණය සඳහා මෙතෙක් ඉඩ නොදුන් බවද ඔවුන් පැවසූහ.

අනාරාධිතව මාධ්‍ය හමුව පෙනීම නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවූ බවද ඔවුන් සඳහන් කළහ.

31,133 Viewers

4 Comments to “ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවෙන් සියත රූපවාහිනිය ඉවත් කරයි.. බැදුම්කර මුදල් ගත්තේ යයි චෝදනා..”

  1. sam says:

    Penawa nwda JO eke madia nidhahasa. Minissunta thorathuru danaganime aiythiyak thiyenwa. Me de anik un karanakota thami munta ridenne ?????????????marai

  2. Gayantha says:

    Mai wage harak waida karala ayeeth ithin kelawenawa. Iwaseemen waidakaranna naittan madyastha chanda ganna eka laisi wenne nai.

  3. LION voice says:

    WELL SAID& DONE …great job…….JO jayama wewaaaaaaaaaa!!!!

  4. Raawanaa says:

    Unta kade yana evunta pamanayi awasthaawa. onna harakune munge prajaathanthrawaadaya.denwath oya wandanaawa nawathwala me rata goda ganna ekek gena hithapallaa..thamnge waasiya pamanak gena hithanne nethiwa.ratata kelawunoth,thamunge daru paramparaawata thamayi wandi gewanna wenne.mathakane Embilipitiye gas negapu evunta kiyapu de…..

Main News