ඒකාබද්දය සමග ආණ්ඩු බෑ.. රනිල්තුමා අපට හොදා.. බාරකාර ආණ්ඩුවට විරෝදය පා ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් 08ක් එජාපයට..

October 12, 2018 at 2:10 pm | lanka C news
ඒකාබද්දය සමග ආණ්ඩු බෑ.. රනිල්තුමා අපට හොදා.. බාරකාර ආණ්ඩුවට විරෝදය පා ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් 08ක් එජාපයට..

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කලහොත් මේ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 08 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් සදහන් කර ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය හා ඇති කරන හවුල් ආණ්ඩුවකට තම සහයෝගය හිමි නොවන බවයි.

මෙම තීරණය ගෙන ඇති පිරිස අතර ශ‍්‍රිලනිප හා සන්ධාන තනතුරු දරන්නන්ද සිටින්නේ යයිද පැවසෙයි.

25,313 Viewers

8 Comments to “ඒකාබද්දය සමග ආණ්ඩු බෑ.. රනිල්තුමා අපට හොදා.. බාරකාර ආණ්ඩුවට විරෝදය පා ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් 08ක් එජාපයට..”

  1. Roshan says:

    As per the news headlines , government has changed with local council elections results. Government is bankrupt like no other country. All updates people are unp rs. Jvp are unp era now.

    • citizen says:

      But the problem is unp only has 23% votes but the mahindas slfp vote base is 46% that means 200% bigger than unp vote base. Unp only has poor people are their party members and pittakotu welanthos are their business class. Slfp of Mahinda has the entire power of srilankan blue chip business class and 80% vote base of middle and upper middle class but the problem is unp does not know any thing about this huge 80 billion business economy which was architected by slfp since unp never seen or handle a srilankan economy more than 15 billion until 2005. Finally unp governments are only a pathola governments and slfp governments are powerful Hitlers. What to do

  2. බන්ඩා says:

    එජාපයට ගියත් න‌ොගියත් ඔය කියන මැති-ඇමති අට ද‌ෙනාම ඊලඟ චන්ද‌ෙ දි ගදෙර තමය්. යූඑන්පි ය ටත් ඒ ආනිසන්ස‌ෙම තමය්. ඒවා සිරිස‌ේන න‌ොදැන ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මහින්ද අගමැති ක‌ොරනවද රනිල් ව දිගටම අගමැති කම‌ෙි තියා ගන්නවද යන්න සිරිස‌ේන තීරණය කල යුතුය්. සිරිස‌ේන ග‌ෙ තීරණය අනුව ශ්‍රිලනිප ය හ‌ෝ එජාප හ‌ෝ ඉවර ව‌ෙය්.

  3. බන්ඩා says:

    එජාපයට ගියත් න‌ොගියත් ඔය කියන මැති-ඇමති අට ද‌ෙනාම ඊලඟ චන්ද‌ෙ දි ගදෙර තමය්. යූඑන්පි ය ටත් ඒ ආනිසන්ස‌ෙම තමය්. ඒවා සිරිස‌ේන න‌ොදැන ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මහින්ද අගමැති ක‌ොරනවද රනිල් ව දිගටම අගමැති කම‌ෙි තියා ගන්නවද යන්න සිරිස‌ේන තීරණය කල යුතුය්. සිරිස‌ේන ග‌ෙ තීරණය අනුව ශ්‍රිලනිප ය හ‌ෝ එජාප හ‌ෝ ද‌ෙකම හ‌ෝ ඉවර ව‌ෙය්.

  4. බන්ඩා says:

    එජාපයට ගියත් න‌ොගියත් ඔය කියන මැති-ඇමති අට ද‌ෙනාම ඊලඟ චන්ද‌ෙ දි ගදෙර තමය්. යූඑන්පි ය ටත් ඒ ආනිසන්ස‌ෙම තමය්. ඒවා සිරිස‌ේන න‌ොදැන ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මහින්ද අගමැති ක‌ොරනවද රනිල් ව දිගටම අගමැති කම‌ෙි තියා ගන්නවද යන්න සිරිස‌ේන තීරණය කල යුතුය්. සිරිස‌ේන ග‌ෙ තීරණය අනුව ශ්‍රිලනිප හ‌ෝ එජාප හ‌ෝ ද‌ෙකම හ‌ෝ ඉවර ව‌ෙය්.

  5. sunimal says:

    මුන් එන්නේ සුද්දට රට පාවදුන්න පරම්පරාවෙන් ගමට ආවොත් කොස්ස ගන්න

  6. chandapala says:

    මුන් පොදුජන පෙරමුණට නොගනු.. අලියා පස්සේ යවමු. මීළග චන්දේදී ගෙදරම යවමු.

  7. Asaranaya says:

    රානි අලයා සහා පඹයා සමලින්ඟික කිරියාවලියෙයි යෙදනවලු, අම්මට හුඩු, පඹයගේ හඩු, බඩතඩි පාලයයි, පොල්ල කෙලින්වූ කොන්දයි ගන්ජා දුමියයි ලැන්තාරුම් එලිය අල්ලනවලු

Leave a Comment

Main News