ඒ හෙළුවෙන් ඉන්නේ මං නොවෙයි.. ලීක් වූ හෙළුවැලි පින්තූරය ගැන ඇමති ජෝන් කියයි…

February 3, 2018 at 3:24 am | lanka C news
ඒ හෙළුවෙන් ඉන්නේ මං නොවෙයි.. ලීක් වූ හෙළුවැලි පින්තූරය ගැන ඇමති ජෝන් කියයි…

සමාජ ජාල වෙබ් අඩවිවල මේ දිනයන්මි හුවමරු වෙමින් පවතින නිරුවත් පින්තූරය තමාගේ නොවන බව සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

තමන්ගේ නම එම පින්තූරයේ ගසා නැති නිසා එය පිළිගැනීමට නොහැකි යයිද ඇමතිවරයා කීය.

34,599 Viewers

11 Comments to “ඒ හෙළුවෙන් ඉන්නේ මං නොවෙයි.. ලීක් වූ හෙළුවැලි පින්තූරය ගැන ඇමති ජෝන් කියයි…”

  1. Asaranaya says:

    එය ඔබමයි කිසිදු සැකයක් නැත. පෙතිගහන කොට ලොකේ වෙන්නෙ මොකද කියලා ඔලුවට එන්නේ නැහැ ඇමතිතුමෝ, පව් බන් උඹට, රන්ජන් ගොයියාගෙන් අහලා බැලුවානම්

  2. ඒ මගේ පක්සේ ලකුණ says:

    ඒ මගේ පක්සේ ලකුණ තමයි. අපි පුරුෂ පක්ෂේ. හැබැයි මගේද දන්නේ නැහැ.පත්තරෙන් තමා දැන ගත්තේ. කාටද ආඩම්බර.

  3. බන්ඩා says:

    තහනම් ගහේ ගෙඩි කන කන් අාදම් සහ ඊව දෙන්නම හිටියෙ හෙලුවෙන් බව බය්බලය කියනවා. ඉතින් අපේ ජෝන් උන්නැහෙ ගෑනියෙක් එක්ක රෙදි නැතුව හිටියම මොකද වෙන්න?

  4. බන්ඩා says:

    මගේ දැනුම අනුව යූ ටියුබ් බලන අයගෙන් චන්දෙක ප්‍රථිපලය මනින්න බැහැ. නමුත් මහජන මතය යන දිසාව ගැන තක්සේරැවක් කරන්න නම් පුලුවන්. මහ බැංකුව නෙවෙය් රටම හොරා කෑවත් යූඒන්පියට චන්දෙ දෙන 25% ක් පමන මේ රටේ ඉන්නවා. ඒ කවුරැවත් වෙනම ඉල්ලන සිරිසේනගෙ කස්ටියට චන්දෙ දෙන්නෙ නැහැ. යූඑන්පී විරෝධී චන්ද එකක් වත් සිරිසේනට ලැබෙන්නෙ නැහැ. ඒ ඔක්කොම මහින්දටය්. කොටි සහ තලේබාන් අනුකම්පා චන්ද ඔක්කොම යන්නෙත් දෙමළ මුස්ලිම් පක්ෂ වලටය්. දෙමළ මුස්ලිපක්ෂ නැති තැන රනිල්ටය්. ඉතින් සිරිසේනටය් සපෝටර්ලටය් මෙතැන් පටන් හුප්පෙ බව පෙබරවාරි 10 සිට ප්‍රසිද්ධ රහසක් වෙනවා.

  5. හෙහ්..හෙහ්... says:

    එහෙනම් ඔයාගේ ඩඩා වෙන්නැති. නැත්න්ම මමිගේ හබා වෙන්නැති නේද ඇමති තුමෝ. එත් ඔයා වගේමයි. හැඩයි.හෙහ්..හෙහ්. හෙහ්..හෙහ්.

  6. ව්‍යාඝ්‍රයා says:

    මෙතුමා කියන්නෙ සම්පූර්ණ ඇත්ත. ඒක මෙතුමගෙ උනනාං මීටරේ කෙලින් තියෙන්න ඕනෙ, ඔය රූපෙ මීටරේ බැහැලයි තියෙන්න. පැය 24ම පෙති ගහල ඉන්නකොට එහෙම වෙන්නබෑ.

  7. ඕක කාගේද කියලා හරියටම දැනගන්ට චන්ද්‍රිකාගෙන් අහන්න

  8. Ga says:

    Cheeeee. Wall nakiyaaaa.

  9. Dr Lakshman Fernando says:

    Mr. John, Take it easy. Not you, I AM THE PERSON NAKED IN THE PHOTO.

    BUT IN FUTURE DO NOT GIVE CALLS TO MY FRIENDS TO COME & HELP, AFTER CONSUMED “VIAGRA”

  10. Anura says:

    This man is a mentally ill person. A bankrupt UNP is not in a position get away from this first CHIT MP and similar old politicians. Their brain is working only for money and sex. He proved so many ways that he is not capable of handling matters at this age. He has earned millions of millions money through bribe and kick-back and it proves that the wealth he and his family enjoy. When he became first to chit MP in 1978, he was a “Goda Perakoduru’ just writing the title deeds for Rs 50 per deed and attending domestic cases at Negombo.

    It is Gampha and Particularly Waththala Electorate Bulls (GON Rela) selecting such an idiot to represent them for last 4 decades.

  11. shantha kurus says:

    mama newei mama

Main News