ඔබට අඹුවන් දරුවන් නැතත් අපට ඉන්නවා.. රන්ජන්ට මහ සභාවකදී ජනතාව බැණ වදිති.. දෙස් දෙවොත් තබති..[Video]

April 7, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
ඔබට අඹුවන් දරුවන් නැතත් අපට ඉන්නවා.. රන්ජන්ට මහ සභාවකදී ජනතාව බැණ වදිති.. දෙස් දෙවොත් තබති..[Video]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී පැමිණි සිටි ජනතාව දෙස්දෙවොල් තබමින් නියෝජ්‍ය ඇමතිවරයට බැණ වැදුනහ.

මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති අහෝසි කරන ලද බලපත‍්‍ර නැවත ලබා දීම සම්බන්ධයෙන් වූ සාකච්චා කිරීමටයි.

40,020 Viewers

14 Comments to “ඔබට අඹුවන් දරුවන් නැතත් අපට ඉන්නවා.. රන්ජන්ට මහ සභාවකදී ජනතාව බැණ වදිති.. දෙස් දෙවොත් තබති..[Video]”

  1. ඇත්ත says:

    මෙන්න මේක තමයි නියම පිරිමි කම..
    හැම තිස්සෙම එහෙයි කියමින් ඉන්න එක පිරිමි කහ නෙමෙයි.
    අපෙන් ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු යන ඔක්කොම ජනතායට කොකා පෙන්වනවා. අපි මේ සෙල්ලම දැන්වත් නතර කරමු.

  2. Perera says:

    අපි මුන්ට කිවුවයයි ළමයි හදන්න කියල, මුන් වලත්තකමට ළමයි හැදුවට අපි මොනවා කරන්නද නැද්ද රන්ජන් අයියා.

    • ආප්පකෑ සිරළ සරා says:

      මේකත් අම්මා ආතල් එකට බල්ලෙක් එකක් ලැඟපු වෙලාවක හිටපු එකෙක්

      • Perera says:

        රන්ජන් අයියා ඔයා මේ පොල් බයි බල්ලෝ බුරන ඒවා ගණන් ගන්න එපා. ඔයාට ලක්ෂ 70ක් එජාප පාක්ෂිකයෝ ආදරෙයි. ඔයාගේ අනුගාමිකයින්ව පුලවාන් තරම් කතෝලිකයින් කර ජිසස්ට අවනත වෙන්න. එවිට ජීසස් ද ඔබට ආදරේ කරනු ඇත.

  3. ප්‍රවේනිදාස says:

    කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම කිව්වලු!
    😄

    • shantha says:

      මාත් කියන්නේ ඒක තමයි මට දරුවෝ 5 ක් ඉන්නව මම කුඩු වික්කා . පොලොසියෙන් ඇල්ලුවා මට අව්රුද්දට ළමයින්ට රෙදි අරන්දෙන්න විදිහක් නෑ මුන්ට හෙන ගහපිය

  4. Alapaluwa says:

    ගොන්ජාගේ වැඩ ඔහොමතමයි අපිත් ඉස්සර ටොෆි කෑවා නමුත් මුවාගේ කොලේ පිටින් නම් කැවෙනැ. හොයන්නෙම අනුන්ගේ කුණුම තමයි.ඔන්න තව අලුත් දෙයක් අරගෙන එන්න බලනවා නිකම් විරයාවගේ මහින්දානන්දට තමන්ගේ නමින්තිබෙන U.k දේපොළ විකිණීමක් සම්බන්දව.මේක මේ අර මොකෙක්දෝ ගොබිලෙක් කරන SLVOG YouTube Clipඑකකින්කොපි කර නිකම් පඩ ෂෝ දාන්න හදනවා තමන් සොයගත්විදියට.අන්තිමට මොකුත් නැතිනම්වෙන්නේ එතනිනුත් ඇනගන්න එක විතරයි.දැන් ලොකුමිනියාවගේ මෙතනට ඇවිත් ඇණගෙනවගේ ගොන්ජා මටනම් පෙනෙන්නේ දිවුලපිටියෙන්.

    • asaranaya says:

      දැන් කොහෝමටත් ගොන්ජාගෙ අදෝමුකය හරහා එන උල ඔලුවෙන් පසාරු වෙන්න ලඟලු, ඌට උල උඩ ඉන්නත් පුලුවන්ලු, පිල උඩ ඉන්නත් පුලුවන්ලු ඌට අඹුව නැහ දරුවෝ නැහැ ( එය වෙන ලෙඩක් නිසා )පියා නැහැ, මව නැහැ, එනිසා ඌ බය නැතුලු.

  5. BARCARDI says:

    As this man is single, a house with one room with a bathroom and a living room is enough.This man has two story house(may be quarters). That is too much for this single man. If he has family may need another two story house in addition to this.

  6. mahesh says:

    ඉස්සර මෙහෙම කෑ ගැහුවද ඒක අැමතියෙක් ඉස්සර මිනිස්සු ? ඒක තමා වෙනසක් කිව්වෙ… ඒ නිදහස අද තියෙනවා………

  7. shantha kuru says:

    grate men

  8. සෙනසුරා says:

    අඹු දරුවො නෑ, රකින්න පරපුරක් නෑ කියල ලොකු උජාරුවට කියන එවුන්ට පාලන බලය ලැබුන, රටම මූසල මුස්පේන්තු වුනා. ගොන්ජ තනියම ඉඳගෙන අවුරුදු කන මූසල මුස්පේන්තු පොටෝ දැක්කම බඳින්න ඉන්න අයගෙ මගුලුත් කඩාකප්පල් වෙනව .

  9. harsha says:

    මිනීමරලා හරි දරුවන්ට කන්න දෙන්න අවසර තියෙන්න ඕනෑ.

  10. Dickie Bird says:

    අපෙන් ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු giya Yahapalane ඔක්කොම ජනතායට කොකා පෙන්වනවා or pennalada?
    ranjan ge kokath dakkada ?

Main News