ඔබට දිනන්න බෑ.. බෑමයි.. පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වනු.. එජාප මැතිඇමති පිරිසක් රනිල්ගේ මුහුණටම කියති..

February 13, 2018 at 6:31 am | lanka C news
ඔබට දිනන්න බෑ.. බෑමයි.. පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වනු.. එජාප මැතිඇමති පිරිසක් රනිල්ගේ මුහුණටම කියති..

වහාම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් එම පක්‍ෂ මැති ඇමති පිරිසක් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා මුණ ගැසුනු අවස්ථාවේදීය.

මෙම මැතිවරණ පරාජයේ වකීමද අගමැතිවරයා විසින් බාර ගත යුතු බවත් එම පිරිස පෙන්වා දී ඇත.

26,614 Viewers

21 Comments to “ඔබට දිනන්න බෑ.. බෑමයි.. පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වනු.. එජාප මැතිඇමති පිරිසක් රනිල්ගේ මුහුණටම කියති..”

  1. UNP කබරයා says:

    unp නායකත්වය සිංහල බෞද්ධ වනතුරු අනාගතයක් නැත.

    • Sujatha Senaratne says:

      දැන් එතකොට බැඳුම්කර හොරුන්ට දඬුවම් නැද්ද

      • ආප්පය says:

        එක අහන්න ඕනේ ආප්පයගෙන් තමයි

      • රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

        අපේ රනිල්තුමා 2020 ජනපති කරමු. දැනට ලංකාවේ සිටින එකම අසහාය බුද්ධ්මතා මෙන්ම කෘතහස්ත දේශපාලකයා මෙන්ම උසස් පංතියකින් පැවැතෙන එකම නායකයාද ඔහුය. ඔහු ඉංගිරිසි භාෂා විශාරයෙකු සේම ඇන්ග්ලිකන් ආගමිකයකු වන නිසා ලෝක බලවතුන්ට ඉතාම සමීපය. පිටිසර ගම්වලින් පැමිනි බයියන් මෙන් නොව ඔහු නියම නාගරිකයෙකි. ඔහු ඕනෑම කාර්‍ය්‍යකට භය නැත. ඔහුයි අපේ එකම පැතුම.

        • ගන්ජ බන්ඩා says:

          වව් වව්. නියමය් නියමය්.

        • Karu says:

          ඉන්නෙත් කුරුඳු වත්තේය.
          සම ලිංගිකයෙකු ලෙසද ප්‍රසිද්ධය.
          අද කාලේ ඒකත් ලොකු දෙයකි.

  2. Upul says:

    This is the exact truth. That OLD FART should listen to them and give away the leadership to an honest, efficient, educated young youth if he wants see the UNP to prosper. Get lost you Ass hole who ruined the party for many many years.

  3. නැවුම් මාවත says:

    මිලියන් ගණනක එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ පැතුම “පාඨලී”
    එක්සත්ජාතික පාක්ෂිකයන් අතර දැනට නායකත්වයට යෝජිත නායකයන්ට වඩා උගත් ,වුර්තිය ,චතුර කතිකත්වය ඇති ,කුණුහරුප නොකියන මෝඩ විහිලු නොකරන රටට මෝඩ කතා කියා හෑල්ලු නොවුණු එකම නායකයා “පාඨලී ”
    මුළු රටේම එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ පැතුම පාඨලී

    • Athul Keshap says:

      PCR is a politically dead man who dug his(its) own grave.
      Better to go home and apply for a temporary instructor post at the Open University, Nawala.

    • Mahendran says:

      ගල් අගුරු, පැනමා පෙරර්ස් කිව්වහම ඇති නොදන්නා අයත් දන්නවා.

      • යලි පුපුදමු says:

        ඔව්වා චම්පිකට විරුද්ද සමහර නොදියුණු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු unp මන්ත්‍රීලා හදපු කතා
        දක්ෂයාට තමයි හැමෝම පහර ගහන්නේ .මේ වෙලාවේ unp එකට අවශ්‍ය රට පාවා නොදෙන නියම පිරිමි නායකයෙක් බයිලා කියන බබාලා ,කුණු කටවල් තියෙන ඩිජිටල්ලා ,බැංකු ගිලින පාමන්කඩලා,වෙස්සන්තර චරිතය රඟපාන එතනෝල් නිෂ්පාදකයෝ නෙවෙයි. හැබැයි සාමාන්‍ය එක්සත්ජාතික පාක්ෂිකයන්ගෙන් ඇහුවොත් හැමෝගේම තේරීම චම්පික

    • ranjith fernando says:

      අනේ මගෙ කට පාච රණවකයා. තමුසෙට පිස්සුද ඕයි නැත්නම් තමුසෙ පාචයාද. මොකක්ද එයාගෙ මහ ලොකු උගත්කම. එයාටත් තියෙන්නෙ මොරටුවෙන් ප්‍රතම උපාධියක් විතරයි හලෝ.

    • Sinhalaya says:

      He betrayed his own heritage. He should go home before people do it for him

      • Rosy madam says:

        සිංහල ජාතිය පාවා දුන්න කියන එකම හොඳම සුදුසුකමක් නෙ අද UNP එකේ නායකය වෙන්න. එතුමා තමයි අපට ඕන​.

  4. kith says:

    ane ithin ethakota apita kanna “why pie” hambawenne naha ne.

  5. Asaranaya says:

    කෝ රනිලයට විරුද්දව ගෙන ආ විශ්වාස බන්ගය, අමතක කරනු එපෝ

  6. tompa says:

    මහින්ද මහතා ලබා ගත්තේ ඓතිහාසික ජයකි.

    නමුත්, එතුමාගේ, ගෝලයෝ ටික, ගම කෑවොත්, මහා මැතිවරණය මහින්ද මහතා පරාද වනවා . ගිය පාරත් වුනේ ඕක!

  7. බන්ඩා says:

    රොසි නගරාධිපතිනිය ලෙස පත් උනත් කොළඹ එජාප චන්ද පදනම නැට්ටටම සේදිලා ගිහින්. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි 75%ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹ බහුතර නගර සභා ප්‍රදේශයේ අලියා 80ක්% ක් ගත්තා. බොරැල්ල සහ නැගෙනහිර කොළඹ පමනක් 65%ක් ගත්තා. හැබැය් මේ චන්දෙදි අලියා ගත්තෙ 46% ය්. ඉතින් තවත් මොන කතාද.

  8. Kolitha says:

    Mama yanne ne naey mai….yanna kiyala bala keruwoth aanduwa wisurawanawa….ethakota ubalage amathikamwalata kelawenawa….walge *ke gahagena hitapalla……

  9. Ponseka says:

    Meyata dinanna witharak nemei wena ewath baha.

Main News