‘ඔබෙ සියුමැලි වත.. පණගන්වයි සිත..’ පොලිස් වාදක කණ්ඩායම සමග ගායන ශිල්පී පොලිස්පති වේදිකාවේ..[Video]

December 6, 2016 at 12:05 am | lanka C news | ලංකා සී නිවුස්
‘ඔබෙ සියුමැලි වත.. පණගන්වයි සිත..’ පොලිස් වාදක කණ්ඩායම සමග ගායන ශිල්පී පොලිස්පති වේදිකාවේ..[Video]

පොලිස් දෙපාර්තමේන්තුවේ සංවත්සරය වෙනුවෙන් දකුණු පළාත් උත්සවය මාතරදී පැවති අවස්ථාවේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම වේදිකාවේ නැගී ගීතයක් ගැයුවේය.

අනිල් භාරතීගේ මුල් ගායනයෙන් යුත් ‘අද වේ ඉරු දින ඔබ හමුවේවිද’ ගීතය පොලිස්පතිවරයා ගැයුවේ මෙසේය.


අනිල් භාරතී ගයන මුල් ගීතය

32,203 Viewers

15 Comments to “‘ඔබෙ සියුමැලි වත.. පණගන්වයි සිත..’ පොලිස් වාදක කණ්ඩායම සමග ගායන ශිල්පී පොලිස්පති වේදිකාවේ..[Video]”

  1. CAT says:

    අද වේ ඉරු දින, ඔබ හමුවෙවිද
    ඔබ හ බැදි හද, අද නොතැවේවිද
    මගෙ හද විල මැද, සැලෙන ඕලු පොද ….
    .පොලිස්පති සතුටින් ගී ගයමින් විනෝදෙන් (.3 සෙනසුරාදා 4 ඉරිදා) .මඩකලපුවේ පොලිස් නිලධාරින් අන්තවාදී මරක්කලයින්ට ජාතිවාදී TNA දෙමළුන්ට බයේ … පොලිස්පතිගේ අණින් පාරේ මුර … අහෝ මෙවැනි යුගයක් .
    .මියගිය .පිරපාකරන් මිනීමරු යක්ෂයාගේ හෝරාවද මේ …
    අපේ රටේ උතුරේ මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන් සැමරීමට ඉඩ දුන් මේ රටේ පොලිසිය …..
    මඩකලපුවේ පන්සල් ගිය සිංහල බෞද්ධයෝ අතර මග නතර කරලා . සිංහලයාට මඩකලපුවේ පන්සල් යාමත් තහනම්
    .දැන් මඩකලපුව පාලනය කරන්නේ TNA ත්‍රස්තවාදීන්ද ?අන්තවාදී හම්බයින්ද ?
    ජාතිවාදී TNA දෙමළුන් මරක්කලයෝ පොලු ,ගල් අරන් පාරවල් වල මුර කරනවා …….
    …..ඇයි ඒ මැරයින් අත්අඩංගුවට නොගත්තේ ? දකුණේ සිංහලයින්ට වතුර ගෑස් ගහන පොලිසිය …. ..මඩකලපුවේ සුලුජාතිකයන්ට පමණක් විශේෂ නීතියක්ද ක්‍රියා කරන්නේ ? ..උතුර ..නැගෙනහිර TNA ත්‍රස්තවාදී රජ වෙලා ..
    පොලිස්පති විනෝදෙන් .කියන්නෙත් (අද වේ ඉරු දින ඔබ හමුවේවිද’ …ඉරිදා දින මත මගේ පැතුම් රැදී ඇත .).පුදුමයි .මේ සිංදුව කියන්නේ සිංහලයින්ට අවමන් කිරීමටද ?උතුරේ මිනීමරු ත්‍රස්‌තවාදී පිරපාකරන් සැමරීමට ඉඩ දුන් මේ රටේ පොලිසිය පන්සල් යන සිංහල බෞද්ධයාට වන්දනාවේ යාම තහනම් කරන්නේ මන්ද ? මේක පුදුම නීතියක්

    • සකුන්තලා says:

      ලංකාවේ පොලිස් ඉතිහාසයේ හිටපු නොන්ඩිම වෙච්චි පොලිස්පති තමා මේ .මෙහෙම කෙනෙක් මම දන්නා කාලෙක ඉඳලා නෑ .
      මේවගේ මිනිහෙක් පත්කරපු කෙනාත් මේවගේම හීනමාන චරිතයක් ,එයත් අධි හීනමානයෙන් පෙළෙනවා එනිසා එයත් ස්ටේජ් වල නැගල සින්දු කියල හීනමානය වහගන්න හදනවා .දන්නවද කවුද කියා?

  2. ran @yahoo.com says:

    Most idiot police head of the histry
    You are very sound to yahopalana ponsies

  3. බුරම්පි says:

    ෆූලිශ්පති තුමා දිගට හරහට වැඩ!!!!!

    • Sihala Yaka - සිහල යකා says:

      ඔබේ කෝල් එක – ආවොත් මා වෙත​
      දෙකට නැවේ ගත – වෙවුලයි මා සිත​

      කැමරා ඔන් විය – මයික් ද ඔන් විය
      ඔබෙ අණ ආ විට – මගෙ සිහිය විකල් විය

      නෝ ප්‍රොබ්ලම් සර් – ශුවර් ශුවර් සර්
      හොරා එලියෙ සර් – හැබැයි මං බලු වෙයි සර්

      මගේ බයිල වැඩ – ඔබ ඉවසනු ඇත​
      මේවා දැක දැක – හැබැයි රට හිනැහෙනු ඇත

      ඔබ ගේ අණටම – මං නටනව කෝලම​
      කෙල වෙයි රට ටම – හැබැයි මං බේරෙනු ඇත

  4. desta says:

    kalinith ekak sindu kyuwwa dan hire inne sindu kyuwata kamak neha uniform edagena karanna epa eka job eka NISA wedagath

  5. dilky says:

    disgrace even to Dharmaraja college

    • Proud old boy of Dharmaraja says:

      Iskole gawa ganne nathuw imu ne? Me gona karana weradiwalata iskole pali nane.

      • Sihala Yaka - සිහල යකා says:

        ඒක ඇත්ත​.
        මේ පුද්ගලයා වරක් ප්‍රසිද්ධියේ කියනව “කොහොමද මම දකුණේ වගේ නේද? නුවර උනාට කෙලින් වැඩ ” කියල .
        නුවර තමන් ගෙම ගම් පලාතෙ මිනිස්සු ගැන මොනවද ඒ කියන්නේ.
        ඒ නිසා මේ වගේ පුද්ගලයකු ගේ හැසිරීමට ගම හෝ ගිය පාසල අදාල නෑ. ගොම් බෙට්ට රන් බඳුනක තිබ්බත් ගොං බෙට්ටම තමයි.

        • podu says:

          මෙයා නුවර නේවේ කුරුනෙගල පැත්තේ වැස්සට ධර්මරාජයට ගියේ

  6. Notthischange says:

    Yako meeta kalin hitapu polis pathila waraddak kalath pirimi wage. mu karanne jangi wada.
    Me yakatanam lajja na!

  7. WasanthaD says:

    මෙන්න මේක තමයි ගොටාබයල මුන්ට තැනක් නුදුන්නෙ

  8. Nimal says:

    Kujitha Balusundara 🙂

Main News