‘ඔබ විකෘති අයෙක්ද’ මාධ්‍ය අසයි.. ෆොන්සේකාට මල පැන කඩා පනී.. ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට පිස්සු හැදිලා කියයි..[Video]

September 6, 2017 at 10:21 pm | lanka C news
‘ඔබ විකෘති අයෙක්ද’ මාධ්‍ය අසයි.. ෆොන්සේකාට මල පැන කඩා පනී.. ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට පිස්සු හැදිලා කියයි..[Video]

සිරිකොත එජාප මූලස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් ඇමති සරග් ෆොන්සේකාගෙන් අසනු ලැබූ ප‍්‍රශ්න කිහිපයක් නිසා ඇමතිවරයා කෝපයට පත් වූ බවක් පෙනින.

‘ඔබ විකෘති ස්භාවයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා’ යයි මාධ්‍යවේදියා විමසද්දී මෙම තත්වය උදා විය.

ඇල්ලේ ගුණවංශ හිමි චීවරධාරියෙක් බවත් ඔහුට පිස්සු බවත් ඇමති ෆොන්සේකා එහිදී තව දුරටත් සදහන් කලේය.

50,359 Viewers

32 Comments to “‘ඔබ විකෘති අයෙක්ද’ මාධ්‍ය අසයි.. ෆොන්සේකාට මල පැන කඩා පනී.. ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට පිස්සු හැදිලා කියයි..[Video]”

  1. buruputha says:

    Aththenma fonsta pissu.

  2. පොඩිMAN says:

    BRAVO for asking that question.

    • asaranaya says:

      කෙවුල් වවුල් කලවැද්දා ලඟදි අපාගස්තවෙන ලකුණු කලවැද්දාගෙ මූනෙන්ම පිළිබිමු වුනා අගේට. අනිච්චාවත සන්කාරා

  3. Donald I Wil says:

    Pissek wage pissek wage kiyawanawa!

  4. බබා උක්කුන් says:

    නෑ නෑ ෆොන්සේකා ට පිස්සු නැහැ. ඔහු කවදා වත් පළිගන්නේ නැති , හොද මොලයක් තියෙන රටට ආදරය කරන,හොද හමුදා විනයක් සහිත මහත්මයෙක්. පිස්සු හැදිලා තියෙන්නේ මහජනතාව එපා කියල චන්දෙන් පරද්දපු මේ කලවැද්ද ව පාර්ලිමේන්තුවට ගෙනාපු රනිල්ටයි, මේ කලවැද්දට ඇමති කමක් දීපු my3ටයි. මොළ චෙක් කරන්න ඕන අන්න ඒ පිස්සෝ දෙන්නගේ.නොදකින් විතරක් මෙහෙමත් නායකයෝ.

  5. this paraya balla SF should be hanged.

  6. Sandaruwan says:

    Mooge molaya upset bomba praharayan. Balahan katata kela unnanne nehey.

  7. රටට හිතැති says:

    ඇතිතරම් හපා කෑම සඳහා, “මහ ගෙදරට ” ඉතා අඩු මුදලට ගෙනා පිස්සු බල්ලකු නිදැල්ලේ ලිහා දමා ඇත! වරක් මූට එන්නත් කර එවකට මුගේ අයිති කරුවන් විසින් කුඩූ කළද, පසුව මුගේ නව අයිති කරුවන් විසින් කිසිදු එන්නත් කිරීමකින් තොරව මුදාහැරීම නිසා මුළු සමාජයම “ජල භීතිකාවකට” ගොදුරු වීමේ අවදානමකට ලක්වී ඇත! ප්‍රවේශම් වන්න!! මුගේ හපාකෑම නිසා මුගේ වර්තමාන අයිතිකරුවන්ටද, “ඉක්මන් මරණය” ළඟාවීමට බොහෝ දුරට ඉඩ ඇත!!

  8. Power says:

    අනිවාර්යයෙන්ම..

    යුධ හමුදාපතිත් මෙයා, ගුවන් හමුදාපතිත් මෙයි, නාවිකා හමුදාපතිත් මෙයා, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂකත් මෙයා, පොලිස්පතිත් මෙයා, සේනාධිනායකයත් මෙයි, ආරක්ෂක ලේකමුත් මෙයා, යුද්ධ කලෙත් මෙයා, රට බේරගත්තෙත් මෙයා,දේශපාලනය කරන්න දන්නෙත් මෙයා…

    ඉතින් එහෙව් ඔක්කොටම අධිපති වූ මෙයා, අමු ම අමු විකෘතියක් නොවේද…?

  9. චේතියසේන says:

    😄
    කළවැදි වන්නම ටොප් ටෙන් චාටි එකේ උඩටම ඇවිත්:)

  10. ලූණු බිජ්ජා. says:

    කාලෙකට පස්සෙ ඉල ඇදෙන විහිළු ටිකක් ඇහුව​.මාධ්‍යයට බොහෝ පින් අපට රිලා නැටුමක් පෙන්නුවාට,,,

  11. පිටරට අය says:

    දෙමළ බෝම්බෙන් බේරුණ මේ යකාව මේ දේශද්‍රෝහියාව විනාශ කර දමන්න හමුදාවේ 1 රණවිරුවෙක් නැද්ද . මෙිකා තවදුරටත් තිබ්බොත් මුළු ලංකාවම විනාසයි. රණ විරුවනි නැගිටියව් !!!

  12. chatu says:

    HARAK GONSEKA ,thappulanne eyaage pitipasse indala kiyala dena widiyata,mohu pitipasse inna sarpayo handunaaganna,
    chawra regina, hitan, hutan,
    minimaru prajitha, saha pachampika,
    rathu ali petiya,

  13. Rohitha says:

    muge katinma aeththa mokakda kiyana eka mahajanathawata wetahenta saelaesweema gaena madhyawedeenta sthuthiy.

  14. ධණවතී නම් සේවිකාව says:

    අපොයි නෑ මේ මෙයාගෙ හැටි!

  15. Lapaya says:

    Kata nisa Kalawaddata giya kalak.

  16. Lorenzo de Almeda says:

    Fonseka’s ancestors came from Portugal to Ceylon . Most of the people in Sri Lanka are not familiar with the behaviour of this type of individuals having distorted genetic make up. It is not possible to rehabilitate this man. Leave him alone.

  17. Lolla says:

    මේකගෙ දුව මේ නාටක බලවද දන්නේ නෑ…….
    මේ තරන් පීච්0 වෙන එකෙක් මේ මුලු රටේම නෑ
    පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලලා චන්ද 5000 ගන්න බැරුව කිච වුනා…..
    දැන් පිනා chance එකක් ලැබිල බල්ලෙක් වගේ බුරනව

  18. Gunapala says:

    All stupid comments shows the quality of followers of muddy and corrupted politicians. SL will never ever be a developed country with these idiot people. Keep remember you all are blinded. All the politicians including MR, Pachawansa, Anura Kumara, Ranil, and MS having deals and depend on one another. Sri Lanka maintain high literacy but behave like Tamilanadu political party followers.
    What a bloody culture you all are promoting???

  19. මොනවා කියන්නද says:

    අපි කව්රැත් sf ව හිරේ දාපු වේලාවේ මේ විදිහට කැමොර දුන්නද කියන එක?? දැං මේතන මැරෙන්න කමෙන්ට් කරන අපේ විරයෝ එදත් මේහෙම නැගිට්ටනම් sf හිරේ දාන්න වෙන්නෙ නැ.එහෙනම් sf මෙතරම් වෛරයකුත් නැ තමන්ට මෙමහම දෙයක් උනාම මෛති කරන්න තරම් පොහොසත් මිනිස්සු දැං නැ.

    • Rommel says:

      Yakko me fonsekawa hire Danna Kalin thami mu Sudu kodi kathawa kiyala hamudawa pawala Dena eka patan gaththe.

      E welawe hire damme Sudu kodi katha kiyala rata pawa deepu dhrohiyekwa. Ekata virudda venna apita pissuda yako.

      Eda veccha varadha thamai muwa ellapu nathi eka.

    • magaari says:

      Hire damme sudu kodi kathawa kiya kiya ratawate giya nisane. Hamudawata business karala yatimadi gahawwa nisane.

    • Kuveni says:

      SF was imprisoned by a military court in accordance with the country’s law.

  20. Boo says:

    විකෘතියෙක් ගෙන් ඔබ විකෘති දැයි අහන එක හරියට අර හොරෙක්ගෙන් ඔබ හොරෙක්ද කියා අසනවා වගෙයි.

    නිකමට අහලා බලන්න මෙලෝ වැඩක් බැරි, හොර දෙටුවා වන අග්‍ර-මැට්ටා ගෙන් “ඔබේ හොරෙක්ද” කියල. පැනපු ගමන් නැහැ කියයි. හැබැයි නඩු දාල පුලුවන්නම් ඔප්පු කරන්න කියල අභියෝග කරන්නෙත් නැහැ.

    නිකමට අහලා බලන්න කක්කුස්සි කටක් ඇති ප-රාජිත නැවු හොරා ගෙන් “ඔබේ හොරෙක්ද” කියල. පැනපු ගමන් නැහැ කියයි. නඩු දාල පුලුවන්නම් ඔප්පු කරන්න කියල අභියෝග කරන්නෙත් නැහැ.

  21. සමයං says:

    මේ වගේ ගොං කතා, පිස්සු කතා, වෛරයෙන් දොඩවන උම්මත්තකයෙක් ළං කරගත්තු බූරුවෝ මේවට වගකියන්න ඕන.

  22. Alapaluwa says:

    හා පහාරයෙක්,මුගේ තවත්නම් හදන්න දෙයක් ඇත්තෙම නැ.ඇල්ලේගුණවංස හිමි බොහොම රටවෙනුවෙන් කැපවී රටබෙරගන්න යුද්දය ඇති කාලේ වෙහෙස මහන්සිවී කාලය යොදවපු හිමිනමක්.තෝ කථා කරන්න දැනගනින්.පාර වේ.සිge පුතා. තෝ නොදන්නා වුණාට.ඒ යුද්දය කාලේ පුදුම කැපවීමකින් දැනට ජිවත්වසිටින නොසිටින.රණවිරුවන්ගේ දෙමවුපියන්ව ද්‍යිරියකොට රට වෙනුවෙන් දරුවන්ව රණබිමට යොමුකරපු උදාර බුදු පුතෙක් බව. මක්නිසාද ඒකාලේ කිසිවෙක් යුද්දය වෙනුවෙන් යන්න බියවි සිටිබැවින්. එමනිසායි මම මේ කියන්නේ ඔය දැන් පුන්නක්කු කන අමු ගොරකා සිංහල පරගැත්තන් වඳවියයුතුයි කියලා.නියම සිංහල, සිංහලේ ඇති රටේ වටිනාක දන්නා දු,පුතුන් පමණක් ඉතිරිවී. අනෙක මේ නපුංසක ගොඩට footnote කල්ලියත් ඇතුළත් කළයුතුමයි ඒවගේම මුන් සියළුදෙනාවම වඳ කළයුතුයි. මු මහා නිකම් සක්කිළි බල්ලෙක් තමන්ගේ ගැහැණියට,දරුවන්ට,හිටපු සුළුසේබලුන්ට පවා වදදීපු අමුනුෂයෙක්,තිරිසනෙක්,ඉතින් මුගේ මේ අධෝමුකයෙන් පිටවෙන් වචන මටුසුමුදු වෙන්නේ නැ කිසිදවසක. මු කට අරින අරින වාරයක් පාසා එම වචන වායුතලයට මුසුවි එම වචනයන්ම නැවත මුටම පැමිණෙනවා ඇත.බලන්න මුහුණේ හැටි තනිකරම ක්‍රොදයයෙන් පුපුරන හැටි වචනයක් වචනයක් පාසා රාජපක්‍ෂ යනනාමය මතුරන්නේ නැතිවම බැරිය.මු දන්නවා නුදුරු දිනකදී මෙයට Return එක ලැබෙන බව එවිට ජනතාව බලාගනිවිලු ඔවු ඔවු අපි හොදින් බලාගන්නම්.උඹට විතරක් නොවේ ඔය අසමත් ජාති වල් අලි සියළුමදෙනාවම අපි බොහොම හොඳින් බලාගන්නම්,මම ඒ දිනය එනතෙක් මම බලා සිටින්නේ,පලි ගැනීමේ හුදු චේතනාවක් මගේ නැතිවුවත්මෙවන් අසමත්ජාති වල් හැතිකරයව මේ සක්වලින් තුරන්කලයුතුයි රටේ මුළු සකළ ජනතාවගේම සුබසිද්දිය උදේසා.

  23. lolla says:

    Chanda 5000 ganna bari rilawek kahinawa……..

  24. හෙළයා says:

    අපමණ වෙර බැඳි..
    එලොවක් නොදකින..
    නොමැරෙන මිනිස්සු..

  25. බර්ණාඩ් says:

    සියල්ල සති 2න් අමතක වෙන සිංහලයාට රට බේරාගත් හමුදාපති වත් අමතක වෙලා.

  26. Kings says:

    විකෘති අයෙක්ද කියල අහන්න දෙයක්ද මාධ්‍ය සගයනි. අර බෝම්බෙ වැදිච්ච දවසෙන් පස්සෙ තමයි විකෘති. දැන් නම් හොඳටම විකෘතියි.

Main News