‘ඔරුමිත්තනාඩු’ නිසා ඒකීයභාවය තවත් රැකෙනවා.. අලුත් ව්‍යවස්ථාවට විරුද්ද වෙන්නේ ලෝකෝත්තර දේශද්‍රෝහින්..

November 1, 2017 at 10:40 am | lanka C news
‘ඔරුමිත්තනාඩු’ නිසා ඒකීයභාවය තවත් රැකෙනවා.. අලුත් ව්‍යවස්ථාවට විරුද්ද වෙන්නේ ලෝකෝත්තර දේශද්‍රෝහින්..

ගෙන ඒමට යෝජිත නව ව්‍යවස්තාවට සහාය නොදීම දේශදෙ‍්‍රා්හී ලෝකෝත්තර පාවාදීමක් යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තා මණ්ඩලයේ අතුරු වාර්තාව ගැන වූ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘ඒකීය ආණ්ඩුව’ සදහා දෙමලෙන් යොදන ‘එට්රියාච්චි’ වචනයට වඩා ‘ඔරුමිත්තනාඩු’ යන වචනයෙන් ඒකීයභාවය වඩාත් හොදින් ආරක්‍ෂා වන්නේ යයිද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටළුව ආනගත පරපුරට ඉදිරි නොකිරීමට සියළු දෙනා වග බලා ගත යුතුව ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

4,626 Viewers

13 Comments to “‘ඔරුමිත්තනාඩු’ නිසා ඒකීයභාවය තවත් රැකෙනවා.. අලුත් ව්‍යවස්ථාවට විරුද්ද වෙන්නේ ලෝකෝත්තර දේශද්‍රෝහින්..”

  1. Boga says:

    ඔබතුමා මේ රටේ ජනාධිපති වෙලා පුතා අගමැති වෙලා ඉතුරු ටිකත් කාලා දාන්න.

    • kalum says:

      muga paramparawa sinhalanam wenna baha. aniwarenma hadi demala kule ekek wenna ona. muge puta koka uta tiyenne ahikuntaka paramparawak. mun dennawa ula tiyannama ona.

  2. Minimuthu says:

    දන්න සිංහල කොච්චරද කියලා පෙනෙනවා මේකෙන්. ලෝකෝත්තර නම් දේශ ද්‍රෝහීන් කොහෙන්ද? එතකොට ඔරුමිත්තනාඩුවක් ගැන දන්නේ ඉටිගෙඩියක් වෙන්නැති.

  3. අප්පුහාමිගේ මුණුපුරා says:

    බුරු වහන්සේ…
    ඔරුමිත්ත නාඩු ගැන කියන්න උඹ මොනවද දන්නේ ලෝකෝත්තර කියන වචනේ තේරුම නොදැන…

    • asaranaya says:

      බූරුවෝ අන්තිමේදි ඔරුමිත්තනාඩු තමිල් නාඩු වෙලයි පස්ස බලන්නෙ.
      තොපි එකවෙලාවකට කියනවා කෙටුම් පත සාකච්චාකරනවයි කියලා, තව වෙලාවකට කියනව විවශ්තාව සම්මත කරගන්නවා කියාලා, තොපි අපට කොලේ වහලා තොපිගෙ වැඩේ කරගන්නයි හදන්නෙ, හීන් බබා සියායත් නොමග ගිහින් තියෙන්නෙ. යකෝ දරු මුනුපුරන්ට රටක් නැති කර දාන්න එපා බොල, දරුවන් නැති පින්ගුත්තර වඳ බාහුට ඒ අදහස තිබුනට

  4. සිරිබිරිස් says:

    එතකොට අවසන් හුස්ම වෙනකං රට කඩාගන්න දඟලන සෙට් එක ‘එට්රියාච්චි’ නැතුව ‘ඔරුමිත්තනාඩු’ වලට කැමති උන්ට ලූස් හින්ද වෙන්න ඇති.

  5. චේතියසේන says:

    මූ පුරැදු පරිදි අමු පච කෙලිනව!

    Dictionary කීපයක්ම බැලුව- පෙනෙන්නෙ පහත දැක්වෙන පරිදි!

    ඒකීය = unitary= ஒற்றையான ( ottrayyaana)

    ඔරැමිත්ත=ஒருமித்த = Collective ,Consensus, Unanimous, Uniform, Unanimously

    සිංහලයව අංන්ඳන්ඩයි හදන්නෙ!

  6. Dushantha says:

    ආන්ඩුව මිනිස්සුන්ට එපා කරන වෑඩේ මෙයයි ඩිලානුයි එස් බීයි හොඳට කරගෙන යනවා.

  7. sisiranu says:

    ලෝකෝත්තර දේශද්‍රෝහින්, he started teaching sinhala now, he should be address as ලෝකෝත්තර දේශද්‍රෝහි Rajitha

  8. ALAPALU says:

    ALAPALU THAKKADI PARAJITHA UBA APATA KIYADENNA DEYAK NEE APIDANNAVA. UBATHNANILGE SIRIKOTEA IDULKANA HIVALEK VITHARAI.

  9. karthelis says:

    කණගාටු ජාති හිතය්ශි පසුබිමකින් ආවයි කියන පුත්ගලයෝත් කියන දේ ගැන

  10. Omar says:

    This world class public funds looter must be erased from SL politics with his talkative son.

  11. FREE says:

    ඔරු මිත්තනාඩුවලින් ඒකීය භාවය පට්ට විදියට රැකෙනව​.මේක මට කිව්වෙ චතුර සේනාරත්න කියන ලෝකෝත්තර මහා ප්‍රා-ඥය​.එතුමා ව්‍යවස්ථා විශාරදයෙක්.කොල්වින් ආර්.ද​.සිල්වා මහතාටත් ඉගැන්වූ ගුරු පියෙක්.මා ඉපදෙන්නට අවුරුදු විස්සකට කලින් තමයි චතුර ජන්ම ලාභය ලැබුවේ.ඒ කාලයේ මල බද්ධයට බෙහෙත් ගන්න ගිය ඔහුට වැරදීමකින් මොල බද්ධයක් කර තිබුනා.ඒ සැත්කම කොතරම් වැරැද්දක්ද කියනවා නම් මොලය බද්ධ කලේ මල බද්ධය තිබූ ස්ථානයේයි.ඔහු අද ලොව පිලිගත් ලෝකෝත්තර මහා ප්‍රා-ඥයෙක්..

Main News