ඔවු මං සර් කියන්න කිවුවා තමයි.. මහරගම ‘සර් නගරාධිපති’ කියයි.. [Video]

August 7, 2018 at 10:31 pm | lanka C news
ඔවු මං සර් කියන්න කිවුවා තමයි.. මහරගම ‘සර් නගරාධිපති’ කියයි.. [Video]

තමනට ‘සර්’ කියා අමතන්නැයි නිවේදනයක් තමන් විසින් ප‍්‍රදර්ශණය නොකල බව මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරතන මහතා පවසයි.

අදාල නිවේදනයේ ඇත්තේ තමන්ගේ හා සමානම අත්සනක් බවත් එය කවුරුන් විසින් සිදු කලේ දැයි නොදන්නා බවත් ඔහු සදහන් කරයි.

දෙරණ රූපවාහිනිය සමගින් පැවති සාකච්චාවකදී ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් උසස් නිලධාරීන්ට ‘සර්’ යයි අමතන ලෙස තමන් පවසා ඇතැයිද නගරාධිපතිවරයා සදහන් කරයි.

උසස් නිලධාරීන්ට ගරුත්වයක් ඇතිව කටයුතු නොකරන විට ආයකන කඩා වැටෙන බවද ඒ මහතා එහිදී වැඩි දුරටත් පැවසීය.

25,443 Viewers

18 Comments to “ඔවු මං සර් කියන්න කිවුවා තමයි.. මහරගම ‘සර් නගරාධිපති’ කියයි.. [Video]”

  1. Sanka says:

    This guy doesn’t have any personality. He can’t even answer directly to the question. Even yesterday I have seen that he was showing he doesn’t take the issue very lightly.

    This kind of unprofessional behaviour and personality will affect the image of phottuwa…

  2. Gadol says:

    මම කලුසුද්දෙක් මට සර් කියපල්ලා ලැජ්ජයි

  3. sunimal says:

    කලිසමක් ඇඳ මඟතොට යන විට සර් හෝ මහත්තයා වන අපි සරමක් හැඳ යන විට අයියා වන්නේ මේ නිසා ය. නැවතිල්ලේ සිතා බැලූ විට සර් හෝ මහත්තයා වන්නේ කලිසම මිස අප නොවේ. සරම හැඳි විට මහත්මයකු හෝ සර් කෙනකු විය නොහැක. කලිසමක් ඇඳිය යුතු ය.

  4. Numb-Numb says:

    ගරුත්වය තමන් උපයා ගත යුත්තකි. තර්ජන – ගර්ජන භා බෝඩ් ලෑලි වලින් බලයෙන් කියවාගන්නා නම්බු නාමයන් මෙයාගේ තනතුර නැතිවූ දිනෙක නිකම්ම දියවී නොපෙනී යනු ඇත. නිහතමානී වන්න, ගරුකලයුතු අයට ගරු කරන්න, පිදිය යුත්තන් පුදන්න. එවිට ඔබ වටා සිටින අය ඔබටත් ගරුසරු බුහුමන් දක්වාවි.

  5. Sir Francis Molamure says:

    සමහර වෙලාවට මුට මහරැජින නයිට් පදවියක්වත් දුන්නද දන්නේ නැහැ. මු හිතාගෙන ඇත්තේ මුත් සර් ජෝන් කොතලාවල වගේ කෙනෙක් කියලා වෙන්න ඇති

  6. Kapil says:

    මෙවැනි පුද්ගලයින් නිසා නැවත මහින්ද රාජපක්ෂගේ රෙදි ගැලවෙනවා නියතයි ! දැන්මම ක්‍රියා නොකළහොත් බඩුම තමයි. සැම සභාවකම කාර්යයන් සොයා බැලීමට පසු විපරම් කමිටු පත් කර සෝදිසි කල යුතු වේ.

  7. nihal says:

    අපි නම් දන්නේ සර් බාරොන් ජයතිලක,සර් ජෝන් කොතලාවල වගේ අය.

  8. A S Jayatissa says:

    He is wearing a Rolex watch with more than 5 million rupees.

  9. Bicycle Karaya says:

    Adu kale selawe!
    Heenamanaya!
    Inferior complxecity !
    Ane Paw neda?

  10. Noah says:

    ලංකාවෙ ඉන්නෙ මො‌ලේ අමාරැකාරයො‌. මෙන්න නිදසුන්. සමහරැනම් මේකට වටලන්තය කියලත් කියනව.

  11. Lawlord says:

    This mental retard should be in the mental hospital rather than running a council. First class lunatic. It is due to this kind stupid vagabonds that public oipion about Pohottuwa gets blurred. This man should be taught some basic ethics.

  12. BARCARDI says:

    Reputation needs to be earned .

  13. GodFather says:

    Reputation need to be earned .

  14. sulanga says:

    SLAVE I REMAIN – GO TO HELL

  15. alfred says:

    First this fellow should publish his educational qualifications. Any donkey can be come to like these post without any educational qualifications. If this guy think everybody should say Sir to him …Really he is a donkey. May be he is not qualified to wash bathroom even.

  16. nihal says:

    ඔන්න එකෝමත් එක රටක විධායක නිලධාරියෙක් ටිකක් දුර බැහැර පළාතක නිළ කටයුත්තක් සඳහා යමින් සිටියා තම නිල රථයෙන්.
    රියැදුරා වාහනය පැදෙව්වා. විධායක නිලධාරියා පසු පස අසුනේ වාඩි වී සිටියා. නුවර එළිය පැත්තකට යන විට මීදුම. තද ශීතලයකුත් දැනුනා. විධායක නිලධාරියාට සිගරට් එකක් දල්වා ගැනීමට ඕන උනා. මළා. සිගරට් තිබුනට ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක් තිබුණේ නැහැ.
    “ඩ්‍රයිවර්.. තමුසෙ ළඟ ගිනිපෙට්ටියක් තියෙනවද?”
    “තියෙනවා”
    තියෙනවා සර් කියලා නොකිවූ නිසා විධායක නිලධාරියාට මළ පැන්නා. “තමුසෙ දන්නවද මම කවුද කියල? තමුසෙ , තමුසෙගෙ උසස් නිලධාරියාට ඔහොමද උත්තර දෙන්නේ? මම ආයෙම සැරයක් අහනවා.. හරියට උත්තර දෙනවා බලන්න…
    “තමුසෙ ළඟ ගිනිපෙට්ටියක් තියෙනවද?”
    ඩ්‍රයිවර්: ” නෑ සර්”

  17. sasith says:

    මේ වගේ උන්ට ඡන්දෙ දුන්න උන්ටයි ගහන්න ඕනෙ. මූ මහ ගොන් හරකෙක්. මූට සර් නෙමෙයි. දහ දහ කියලා හරි ඉන්ජු ඉන්ජු කියලා හරි කතා කලාට කමක් නෑ.

  18. EGANIIMAWAT HARIHATI NATI MEYATA DEVIYANEY API KOHOMMAE SIR KIYANNNEAY. HIK HIK HIK

Main News