ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..?

June 12, 2018 at 10:27 pm | lanka C news
ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..?

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අද්විමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබා දී ඇති බව colombotelegraph වෙබ් අඩවිය වාර්තා කරයි.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවේ සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නැති බවයි.

2017 ජූලි 01 දින සිට ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කරන ලදී.

මූලශ‍්‍රය මෙතනින්

28,877 Viewers

7 Comments to “ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..?”

  1. Hitan@Hutan.com says:

    ඔස්ටින් මාම හිටියත් ඉතින් අස්වෙලා වගේනෙ උන්නෙ.රූප කාය විතරයි මනෝ කාය තිබුනෙම නෑනෙ ආයිබොවං.

  2. Sira says:

    Mathakada issara East eke Maha amathiya Navy ekata loku kam penwana kota ahaka bala gaththa miniha ne me.

  3. ඔන්න හොඳම උදාහරනෙ ගෝඨාගෙ පුරවැසිකම අත්හැරීම ගැන. අස්වීමෙ ලිපිය දෙන්න පුලුවන්.ඒත් ලිපිය පිලිගත්තොත් විතරක් ඒ ලිපිය භාරගන්න තැනැත්තාගේ අභිමතය පරිදි ඒ සඳහන්කරන දිනයකදී තමයි අස්වෙන්න පුලුවන්. පුරවැසිකමත් එහෙමයි.ගෝඨා අත්හැරියට බෑ. ඇමරිකාවත් අතාරින්න ඕන.ඒකත් ෆෝම් එක දීපුගමන් වෙන්නෙ නෑ. හොඳට කල් අරන් හොයල බලල ක්‍රමානුකූලව තමයි වෙන්නෙ.ඉතිං කාටවත් හදිස්සි උනාට බෑ.කල් යනවා.

  4. බබා උක්කුන් says:

    දැන්මම පල්ලන් බහින්නේ මෙයත් ඇලෝසියස් ගෙන් ජරාව කාල වෙන්න ඇති.
    නැත්නම් සිරා ජරාව කාල, මෙයාට බලකරනවා ඇති ඒවා වහන්න කියල. නම් ටික එලියට දාන්නේ නැත්තෙත් ඒකනේ. නහින දෙහින කාලේ FCID ගිහිල්ල කුඩුවේ මැරෙන්නේ නැතිව පිනක් දහමක් කරගෙන කරපු පව් ගෙවා ගන්න වෙන්න ඇති ට්‍රයි එක.

  5. john the baptice says:

    සිරිසේනගේ ලගම මිතුරා දැන් අසරණ වෙලා

  6. Karu says:

    මට මහළු වයසේ.
    බැරිය වැඩි වැඩ පෙර සේ.

Leave a Comment

Main News