ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවතට.. බි‍්‍රතාන්‍යයේ මහ කොමසාරිස් ධුරයට..

June 16, 2018 at 3:50 pm | lanka C news
ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවතට.. බි‍්‍රතාන්‍යයේ මහ කොමසාරිස් ධුරයට..

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත් කිරීමට සූදානම් ඇති බව ඉහල පෙලේ දේශපාලන අරංචි මාර්ග සදහන් කරයි.

ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වීමටද කැමැත්තෙන් සිටින බවද සදහන්ය.

බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය දැනට මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩුව පවතී.

13,427 Viewers

4 Comments to “ඔස්ටින් ප‍්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවතට.. බි‍්‍රතාන්‍යයේ මහ කොමසාරිස් ධුරයට..”

  1. Sam says:

    හරියට හරි. දෙමළ ඩයස්පෝරාවේ කටු කන එකෙක් එතනට දාන්න ඕන. අනික එහේ ටොයිලට් වල වතුරත් නෑ නේ…. මූට දිවෙන් දෙමළුන්ට ඒ වැඩෙත් කරලා දෙතෑකි. 😁😁😁

  2. RAtawesiyar says:

    yakune me manussayage wayasa keeyada> monawada penwala thiyena daskam? gedara yawanna ugath daksa paripalana sewakayek yawanna. maitreeth parana peelema yanawa nam ohuth elawa damamu

  3. SMA Panadura says:

    He is now 76. Are there no young energetic and knowledgeable persons for diplomatic posts in Sri Lanka?

  4. Handunethi Amaraweera says:

    President is making a great mistake on his former BOSS. Should not appoint him for any position.

Main News