ඔළු හෝදා ආණ්ඩුව හෝදන්නට ගිය මනුෂ, ඇමතිනී තලතා ප‍්‍රසිද්ධියේ හක්කෙ තියා සෙම අරී.. අසරණ වී තොලකට වේලේ.. [Video]

February 10, 2017 at 11:26 pm | lanka C news
ඔළු හෝදා ආණ්ඩුව හෝදන්නට ගිය මනුෂ, ඇමතිනී තලතා ප‍්‍රසිද්ධියේ හක්කෙ තියා සෙම අරී.. අසරණ වී තොලකට වේලේ.. [Video]

මාතලේදී පැවති උත්සවයකින් අනතුරුව විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී ඊට බාධා කරමින් ඇමතිනී තලතා අතුකෝරල ඊට සහමුලින්ම වෙනස් අදහස්ක් මාධ්‍ය වෙත පල කලේය.

බලාපොරොත්තු නොවූ මෙම සිදුවීමෙන් මහත් සේ අසරණ වූ නියෝජ්‍ය ඇමතිවරයාට කර කියා ගත දෙයක් නොමැතිව ඇමතිනියගේ කතාවට හූමිටි කියන්නට විය.

34,426 Viewers

4 Comments to “ඔළු හෝදා ආණ්ඩුව හෝදන්නට ගිය මනුෂ, ඇමතිනී තලතා ප‍්‍රසිද්ධියේ හක්කෙ තියා සෙම අරී.. අසරණ වී තොලකට වේලේ.. [Video]”

  1. සමන්මලී says:

    මෙම දේශපාලුවන්ගේ අවජාතක රංගනයන්ට ජනතාව රැවටෙන්නේ නැත මුන් දෙන්න කතා වෙලා පඩ ෂෝ එකක් රග දක්වනවා . නොදකින් අමන හැත්ත

  2. සුලොචනා says:

    මෙවුන්ට චන්දෙ දුන්න බත් කන බුරුවනි මුන්ගේ දේශපාලු අවජාතක කම බලපල්ලා කක්කුස්සි පෝච්චි කටවල් දෙකෙන්ම

  3. සුලොචනා says:

    චන්දෙ දුන්න බත් කන බුරුවනි මුන්ගේ දේශපාලු අවජාතක කම බලපල්ලා කක්කුස්සි පෝච්චි කටවල් දෙකෙන්ම

  4. sam says:

    Thalatha behaving like a basket woman she should now how to behave

Main News