ඕකුන්ට හෙල ගහනව.. අපිට සල්ලි-බනිස් එපා..- අගමැති ඇවිත් ගිය පසු කුණු කන්දේ අවතැන්කරුවෝ දෙස්දෙවොල් තබති..

April 20, 2017 at 3:25 am | lanka C news
ඕකුන්ට හෙල ගහනව.. අපිට සල්ලි-බනිස් එපා..- අගමැති ඇවිත් ගිය පසු කුණු කන්දේ අවතැන්කරුවෝ දෙස්දෙවොල් තබති..

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනු ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සදහා ඊයේ දිනයේ අගමැතිවරයා පැමිණි අවස්ථාවේ විපතට පත් තමනට ඔහු හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ යයි පිරිසක් විරෝධතාවයේ නිරත විය.

20,474 Viewers

10 Comments to “ඕකුන්ට හෙල ගහනව.. අපිට සල්ලි-බනිස් එපා..- අගමැති ඇවිත් ගිය පසු කුණු කන්දේ අවතැන්කරුවෝ දෙස්දෙවොල් තබති..”

  1. Ruchra says:

    සිරිසේන.දුමින්ද දිසානයක ගෙ මගින් ගත්තූ මිලියන ගනන් කුලිය ගෙවා ගෙන වසරක් තිස්සේ පදින්චි නොවී සිටින සබ්තගෙ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ මෙම අසරන පිරිස පදින්චි කරනු.

  2. Pala says:

    රනිල් ගාව කලු සුද්දෝ…..
    මයිතීු ලග ගොඩ සුද්දෝ….
    මහින්ද ලග පඩ සුද්දෝ…
    රටේ ඉන්නෙ මස් වැද්දෝ…

  3. Ruchira says:

    දුමින්ද දිසානයක ගෙ මගින් ගත්තූ මිලියන ගනන් කුලිය ගෙවා ගෙන වසරක් තිස්සේ පදින්චි නොවී සිටින සබ්තගෙ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ මෙම අසරන පිරිස පදින්චි කරනු.

  4. Ruchira says:

    මොකද අර රනිල්ට සාධාරණ ප්‍රශ්නයක් අහගෙන යනකොට මල පනින්නෙ?

  5. අනේ අපොයි says:

    ජයවේවා අපේ රටේ බුද්දිමත් ජනතාව මහින්දට අපහාස කරලා බොරු එහාට මෙහාට ෆේස් බූක් එකේ යවලා පත් කරගෙන තියෙන්නේ මේ වගේ ව්‍යසනයක් වෙලාවකත් ජනතාවට කෝචෝක් කරන ඒවගේම ඉංගිරිසියෙන් හිතන වැඩ කරන .මිනිසුන් අවුරුදු ගණනක් විඳපු දුගද එක පැයක් ඉවසගන්න බැරි අගමැති කෙනෙක් .වීඩියෝ එක බලන්න

    • MAJ says:

      Not one thunder, 7 thunders must hit the political-animals,
      Now this country needs a new leadership!

  6. Boo says:

    ඕකුන්ට චන්දෙ දුන්නු උන්ට තමා ඔය හෙන ගහල තියෙන්නේ. තව ඉස්සරහට බලපල්ලා වෙන දේ, දැන්ම මේ උගුඩුවෝ රැල ගහල එලෙවුවේ නැත්තං .

  7. Kolitha says:

    Peterata…mokuth nadda liyanna…..uthum pimpiyage talk eka kohomada…?

  8. WELL SAID ‘Boo’ agree with your above comment 100%….

  9. Ranjan says:

    Aga matiyata dan madhya pennana behe wagey !

Main News