කටහඬ තහවුරුයි.. රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණය සනාථයි.. DIG කෙලින්ම ගස්..

October 7, 2018 at 12:01 am | lanka C news
කටහඬ තහවුරුයි.. රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණය සනාථයි.. DIG කෙලින්ම ගස්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර වූ දුරකතන සංවාදයේ කටහඬ ඔවුන් දෙදෙනාගේම බව තහවරු වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව එම වාර්තාව මේ සතියේදී රසරීක්ෂක විසින් රහස් පොලීසියට ලබා දීමට නියමිතය.

අනතුරුව රහස් පොලීසිය අධිකරණයට වාර්තා කර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පැමිණිලිකරු නාමල් කුමාරගේ කටහඬ පරීක්ෂාවන් ගිය සතියේ සිදු විය.

30,878 Viewers

15 Comments to “කටහඬ තහවුරුයි.. රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණය සනාථයි.. DIG කෙලින්ම ගස්..”

  1. පව් සිරිසේන says:

    තමන්ගෙ ආරක්ශාවට ඉන්න පොලි සියම නේද මේ සිරිසේන තුමාව මරන්න ප්ලෑන් කරන්නෙ ? කොහොමද රනිලගෙ වැඩ?

    • යහපාලනය සැපද says:

      දැන් තහවුරු වෙනවා .. UNPA තාමත් හැදිලා නැහැ,පලිගැනීම , යටි game , ජිල්මාට් , රැවටීම් , මේවා බුද්දිමත් සමාජයන් අනුමත නොකරන දේවල්..

      • Alapaluwa says:

        රනිල් කියන අළුගොසුවාට අමුතුවෙන් මිනි මරන්නත් පවාදෙන්නත් යටිකුට්ටු වැඩ කරන්නත් පිළිබඳව අමුතුවෙන් ඉගැන්විය යුතු නොවේ. මෙලේනියම්city රණවිරුවන් පාවාදී බටලන්දේ වදකාගාරය පවත්වාගෙන ගිය රනිල්ට මේ සුළුදෙවල්.ජාතිය ජන්මයක් අගාමක් අනති දොන්ජුවන් ගැන තව මොනවද අපි කථා කළයුත්තේ?

  2. Ariyathilaka says:

    පොලිස් නිල ලාංජනයයෙහි “ධම්මො හවෙ රක්ඛති ධම්ම චාරී” යනුවෙන් හා ධර්ම චක්‍රයක් ද ,පොලිස් පොලිස් නිල ඇදුමෙහී අත් බාහු දෙකේ ධර්ම චක්‍ර දෙයක් ද ඇත . “වැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද/ ඒ අමරුව”

  3. ranil says:

    අගමැටියා පුම්බන්න ඕනෑ කියාපු එකා නේද මේ

    • Alapaluwa says:

      මොවුන් කරන්නා සේ දඬුවම් අන් අයටත් මොවුගේ සෙට් එකත් ලාච්චුවේ දමා,වසා අනිත් අය ගැනත් දැනගත යුතුයි..එවිට මොවුට තේරේවි කරණ කලට පවු මිහිරියි ,විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ කියා.මේවා නිකම් නොවේ කියා තිබුණේ එදා!!!

  4. desta says:

    oya kolama ethi neda aluth kolamak patan gamu tel kolama rupiyala balduwime kolama aluth anduwak kolama

  5. සමාජ සේවා says:

    මෙහෙම එවුන් හොද චිනේ හරි උතුරු කොරියාව වගේ රටකට. අහුවෙලා පහුවෙනිදම නඩුවත් අහල ඔලුව කුඩු වෙන්න වෙඩි තියල මරන්නේ.

  6. john says:

    All the GREEN BLOOD idiots who went to venture in the pool of demands of Ranil Wikkamasinha will end up either mentally ill or in Prison!!!

  7. Nimal R says:

    DIG කෙසේ වෙතත් ඔත්තුව දුන්න මනුස්සයනම් ගස් යයි . ඒ තමයි යහපාලනය .

  8. Hari says:

    Mona boruda may aluthma DRAMA EKKA

  9. john the baptice says:

    සිරිසේන රෙද්ද අස්සේ දාගත් නයි ටික දැන් සැපද?

  10. Gamarala says:

    Why dont we send this tape voice to Singapore and get veryfy by arjun mahendran?

  11. Angoda Wassa says:

    Indiayan Karayata mantal Kiwwe Onna Okataaaai

Main News