කටුනායක ප‍්‍රතික්‍ෂෙප කරමින් දැවැන්ත ඇන්ටනොවු ගුවන් යානාවක් මත්තලට ගොඩබායි..

August 1, 2018 at 10:00 am | lanka C news
කටුනායක ප‍්‍රතික්‍ෂෙප කරමින් දැවැන්ත ඇන්ටනොවු ගුවන් යානාවක් මත්තලට ගොඩබායි..

හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ඊයේ පස්වරුවේ අන්ටනොවු වර්ගයේ විශාල ගුවන් යානාවක් ගොඩබා තිබේ.

ඉන්දුනීසියාවේ සිට මස්කට් දක්වා පියාසර කරමින් තිබූ මෙම ADB-2540 යානාව ලොව ඇති විශාල ප‍්‍රමාණයේ භාණ්ඩ ප‍්‍රවාහන යානාවක් වෙයි.

ගුවනා යානාවේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කාර්ය මණ්ජලයට විවේකය ලබා ගැනීම හා ඉන්ධන ලබා ගැනීමට මෙසේ ගොඩ බැස්සවූ බවයි.

මේ අතර සමාජ ජාලාවන්හි වාර්තා පල කර ඇත්තේ කටුනායක ගොඩ බෑම ප‍්‍රතික්‍ෂෙප කරමින් මෙම යානය මත්තල ගොඩබා ඇති බවයි.

37,913 Viewers

30 Comments to “කටුනායක ප‍්‍රතික්‍ෂෙප කරමින් දැවැන්ත ඇන්ටනොවු ගුවන් යානාවක් මත්තලට ගොඩබායි..”

  1. Dev says:

    වි ගිනියන්න අපු එකක් වෙන්න ඇති
    මහින්ත යනු කුමන ගනයේ නයකයෙක් ද කියල දැන්වත් තෙරුම් යාවි.ඔහු දුටුවෙ අනාගතය.දන් ඉන්න විකුනන් කන පම්බයන් වගෙ නෙවේ.

    • Devaka Jayasuriya says:

      මත්තලට ප්ලේන් එකක් බාන එක නිව්ස් එකක් වෙන්නෙ ඇයි?

      • කොල්ලා says:

        Plan enne neha kiyala eka wikunana nisa.

        • චිචී says:

          මාස2-3 සැරයක් එකක් ආවහම ඒ ඇතිද ⁣අඩු තරමෙ මේක නඩත්තුවටවත් ?

      • ARAWINDA says:

        devaka jayasuriya kiyanne awajaathaka narumayek.me ratata athwela thiyena me mahaa winaasaya
        nodekkaa wage mun u n p yata jepponta kade yanawa.mun anthimedi ammath ekka budiyala ammva
        kaatahari wikunala salli gannawa.

        • Devaka Jayasuriya says:

          බයියන් යනු කවර සත්ව විශේශයක්ද කියා මේ අරවින්ද නමින් ඇති කමෙන්ට් එකේ අවසාන හරිය කියවීමෙන් තහවුරු කරගත හැකිය. මොවුන් විකෘති ලිංගික ආශාවන්ගෙන් යුක්තවන අතර ඔවුන්ගේ යටි හිතේ ඇති ආශාවන් මෙසේ කියා පායි. මෙවැනි විකෘති සත්වයන් හා විසීම ඉතාමත් භයානකය.

          • Hoo !!! says:

            දේවක ජයසූරිය කියන්නෙ බත් කන හරකෙක් . ඒක නොදන්නෙ ඌ විතරමයි.😂

        • Devaka Jayasuriya says:

          සියළු දෙනා මට සමාවන්න. ඔබලාගේ කොමෙන්ට් දුටුව පසුවයි මට තේරුනේ, මම වලිගය පාගාගෙන සිටින බව. තේරුම්කර දුන්නාට එබලාට පිං…….

        • Devaka Jayasuriya says:

          සියළු දෙනා මට සමාවන්න. ඔබලාගේ කොමෙන්ට් දුටුව පසුවයි මට තේරුනේ, මම වලිගය පාගාගෙන සිටින බව. තේරුම්කර දුන්නාට එබලාට පිං……….

      • Adikari says:

        Devaka where are you 😊 machan.

        Why is because of the Airport was made by Mahinda Rajapaksha. That is the issue.

        • Ryan says:

          Yes, If he made something, that means a failure. Coz these projects were carried out just for commission, nothing else. So as a person he may be success, but not the country or people.

      • Wijebahu says:

        Mary comnent eka. KatunYaka gets planes everday and every hour but it’s not a news. Haa. Haaa. Haaaa.

      • Dev says:

        UNP JVP kalakanni boru kiyala rata winasa karana nisa

    • Dp says:

      Devaka jayasooriya…
      උඹ මෝඩයෙක් වුනත් බූරු බව පෙන්නන්න එපා පවතින රජය තමයි තීරණය කරන්නේ ගුවන් යානා එනවද නැද්ද යන එක. උඹ කඩේ යන යහපාලන නඩය කෙරුවේ එන යානා ටිකත් නවත්තලා පාඩුයි කියලා පෙන්නපු එක. ලොකු කුට්ටියකට විකුනගන්න. මුන් කරන්නේ එදා වේලට හරියන්න මොන හරි විකුණන් කන එක.ලොකු යානාවක් ආවම බාගන්න තැනක් නැතුව මත්තල ආවම එක නිව්ස් එකක් තමයි .

      • Sunil says:

        යන්තම් හරි ඕකට ආවෙ ෆලයි ඩුබයි ඒකත් එම සමාගමෙන් කැන්සල් කරා පාඩු නිසා
        සැලසුමක් නැතුව කැලෑ අස්සෙ එයා පෝට් හදපුවාම ඔහොම වෙනවා..මෝඩ බයියො හිතාගෙන ඉන්නෙ අවුරුද්දකට ගුවන් යානයක් ආවම ඒක ආස්චර්ය කියලයි.

        • Dave says:

          ඒයපොර්ට් එකක් කියන්නේ බස් ස්ටෑන්ඩ් එකක් නෙමෙයි .රූට්ස් හැදෙන්න ගොඩක් කල් යනවා .මේවා දිගු කාලීන සැලසුම් .අපේ
          උන්ට මේක විකුණන් කනකන් සිහිය නැ.වෙන රටක් මේකෙන් වැඩක් ගන්නකොට හුල්ල..හුල්ල තමි ඉන්න වෙන්නේ සමලිංගික සෙට් එකක් රටට කරපු විනාශයක් ..

          • Sugath says:

            සාමාන්‍යයෙන් කොච්චර විතර වගේ කාලයක් යනවද? අනික අකලට වැටෙන පොල් වගේ ඉඳහිට ගුවන්යානයක් ආවහම අඩුතරමෙ මේ තැන නඩත්තුවටවත් ආදායමක් ලැබෙනවද?

  2. LION says:

    මත්තල ඉන්දියාවට බාර නොදෙනු අපේ රට දිවිහිමියෙන් මේ යමපාලන වසලයන්ගෙන් බේරාගනිමු

  3. BARCARDI says:

    Maththala , Hambunthota port can be converted into more attractive places . But this government takes no action on them, because finally the credit goes to MR.

    Maththala is both land and population wise centered location.

    Pacha-man is going to divert the attention towards Tricomalee (Polonnaruwa ) instead of Humbantota.

  4. Hari says:

    මත්තලට ප්ලේන් එකක් බාන එක නිව්ස් එකක් වෙන්නෙ ඇයි? meta kalin BIA EKATA CONCORD EKA BASUWANEDA

  5. warubna says:

    Plane ekak apuwama thiyana sathuta..news ekak wenawa eka..

  6. sam says:

    Maththala paththe bayanta Antonov magic. Apinam ona tharm Katunayake Land karala thiyenea dakala thibe.
    Katunayake land karanda ba kiyala thibune Namal ge face book ekeda ? moda bayyo. Avareta polwatenawa vage idala hitala plan ekak avama cnews pramuka marage vahallu set ekata chun…………………..

  7. Ranjana says:

    Landing a plan to an airport is a big news in our country,
    Any way this is an ideal place to rest for the staff because no passengers,

Main News