කඩුවෙල ආසනය පොහොට්ටුව උඩින්ම දිනයි.. බුද්දදාස කොට්ඨාශයේදීම පරාදයි..

February 11, 2018 at 12:40 pm | lanka C news
කඩුවෙල ආසනය පොහොට්ටුව උඩින්ම දිනයි.. බුද්දදාස කොට්ඨාශයේදීම පරාදයි..

කොලඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල ආසනයේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගෙන ඇත.

එහි හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා තරග වැදුනු කොට්ටාශයද ජය ගැනීමට පොහොට්ටුව සමත්ව තිබේ.

එම ආසනයේදී පොහොට්ටුව පරාජය වී ඇත්තේ කොට්ඨාශ දෙකක් පමණි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 26ක්, එජාපය ආසන 11ක්, සන්ධානය ආසන 05ක්, ජවිපෙ ආසන 05ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.

49,685 Viewers

17 Comments to “කඩුවෙල ආසනය පොහොට්ටුව උඩින්ම දිනයි.. බුද්දදාස කොට්ඨාශයේදීම පරාදයි..”

  1. pina says:

    Buddadasa mame ayath sarayak weerawansage gani illapan ,,,,,,,,

  2. Bhanu Iddamalgoda says:

    Whatever said and done, Buddhadasa did a great and yemon service to Kaduwela. Thank you Sir!

  3. නාකි අබුද්දාසයා says:

    දැන් තෝ පල අවීචි මහා නරකාදියට. කෝ යකෝ තොගේ වලත්ත කට. දැන්වත් අගුලු දාගනිපිය. විමල්ට ජයවේවා.

  4. Pina says:

    කවුද යකෝ මූට බුද්දදාස කියන නම තිබ්බේ. තියන්න ඕනේ දේවදත්ත කියල්ල. දැගනිල්ල මම අද ඉදන් අර වරදීමකින් මලා කීවත්, අපේ නායක තුමා අප්පච්චිට තමයි. අනේ මට ටොයිලට් සෝදන වැඩක් වත් දෙන්න.

  5. Sarath says:

    හිතට එකඟතාවක් නැතුව බොරු කී කෙළෙහිගුණ නොදත් paaharayeki Buddadasa

  6. M de silva says:

    Damn good for Buddhadasa who is licking Sirisena Hitan’s boots.

  7. mali says:

    Change the demography settling in the north and east like irish catholic settled in the north ireland protestant areas and made their voice heard and trying to unite ireland which was divided when they were under british rule.
    muslims and tamils settling in sinhala areas and change the vote why not sinhalese do the same to the north and east of the country .

  8. my රට says:

    පහොට්ටුවට ජයවේවා…..විමල්ට ජයවේවා…….

  9. Sirpala says:

    Naki hutan gedarayavu Kaduwela janathawata jaya wewa

  10. Sri lankan says:

    Ko ara katametha dodawana awasthawadi BUDDADASA kenahila..

  11. Ratnamalala says:

    Buddadasa unnahe hitagena inne eya thamai pora kiyala.Dan oya ageta choravela inne aasanevath nathuva.

  12. David Milli-Banda says:

    බුද්දදාස ya than inne wala payayi… goda payayi………………….mooth cup eka gahai wage ikmanata.

Leave a Comment

Main News