කතරගම දෙවියන්ට සමන් දෙවියන්ගේ පිහිටයි.. අනාගතේට බය අය අතේ පූජා වට්ටි..- පිටිදුවේ හිමිගෙන් දෙවියන් ඇදහීමට බර අවි ප‍්‍රහාර..

September 20, 2017 at 3:26 am | lanka C news
කතරගම දෙවියන්ට සමන් දෙවියන්ගේ පිහිටයි.. අනාගතේට බය අය අතේ පූජා වට්ටි..- පිටිදුවේ හිමිගෙන් දෙවියන් ඇදහීමට බර අවි ප‍්‍රහාර..

අනාගතය බාර ගැනීමට බහ හැම මිනිහෙකුගෙම අතේ පූජා වට්ටියක් ඇතැයි දෙහිවල නැදිමාන සිරි සදහම් ආශ‍්‍රමවාසී සිරි සමන්තබද්‍ර හිමියෝ පවසති.

උන්වහන්සේ සදහන් කරන්නේ දෙවියන් අතහැර අවබෝධයෙන්, ප්‍රඥාවෙන් කටයුතු කල යුතු බවයි.

22,560 Viewers

10 Comments to “කතරගම දෙවියන්ට සමන් දෙවියන්ගේ පිහිටයි.. අනාගතේට බය අය අතේ පූජා වට්ටි..- පිටිදුවේ හිමිගෙන් දෙවියන් ඇදහීමට බර අවි ප‍්‍රහාර..”

  1. Trumph says:

    True true true

    • Trump says:

      ප්‍රඥාව නැත්නම් ලබ්බ අත ගගා ඉන්නද කියන්නේ ඈ? උබලට එච්චර දෙයක්වත් තේරෙන්න තරම්වත් සුළු ප්‍රඥාවක් තියෙනවද? ඔය සිවුර ගලවලා අමුඩ ගහන්න එපා එක අපේ ගොයියන්ට කරන අපහාසයක්, ටයි කෝට් දා ගනින්.

  2. Dev says:

    Bitter truth

  3. Alapaluwa says:

    මට සිතා ගන්න බැ තමුන් වාහන්සේට මුකවල් කිහිපයක් තිබේද කියලා.මොකද ඔබට අමතක වුවාට අපිට නම් හොඳට මතකයි මෙයට පේර ඔබවිසින් කියා තිබුණා ලාෆින් බුද්ධා ,මයිත්‍රී බෝධිසත්වයෝ,ප්‍රතිමා වලට වැඳපල්ලා ළමයි ලබන්න බලාපොරොත්තුවෙන් සිටින අය. දැන් කියනවා තව අමු කුණුහරපයක් මේ මිනිසා දන්නේ නැ මොනවද කියන්නේ,මොනවද කරන්නේ කියලා. අධිමානසික විපර්යාසයකට ගොදුරු වි ඇතිබවනම් බොහොම පහැදිලිව පෙනෙනවා.මෙය අවසානයේදී නතර වන්නේ බලෙන් හෝ කුදලාගෙන් විත් අංගෝඩට ඇතුල් කරන්නයි අසරණ වූ මෙතුමාගේ ජීවිතය බේරගන්න. මොකද සිල්වත්වූ අපිට එපමණයි මේනම වෙනුවෙන් කලයුතු වන්නේ සර්ධාවෙන් උපේක්ෂාවෙන් බලා මෙතුමා ගැනම.

    • Alapaluwa says:

      විරාජ් ඇතුළු ඔවුගේ සංගීත කට්ටිය මේ හිමිනමගේ මොලු හොඳට කුරුවළු කර අවසන්.ඒ ගැන මනාලෙස බලාගන්න මේ හිමිනමගේ 2012 15 ඇතුළු බන දේශනා බැලුවම කාටත් සිතාගත හැකිය. මිතුරන් වෙසින් සතුරන් ආශ්‍රය කලවිට ලැබෙන පළප්‍රෝජනය මෙයයි .මේ හිමිනම එය නොදත් එක පුදුමයි.

  4. kim says:

    දැන් මේ කියන කතාවත් වැරදිද? පිස්සුවටද කියන්නෙ??

  5. prasanna says:

    This time he is telling the bitter truth

  6. Gunaruwan says:

    Api balamu me loku unnahe ta wenne mokada kiyala ?Lowa pura Baudhdhayange adarayata pathra wunu Balangoda Ananda Maitreya himi, Bellana Ghanawimala himi wani nayaka therawaru deviyan gana daruwe oyita hath pasinma wenath adahasak .

  7. rathne says:

    This monk is still believing god. Unfortunately, he is not yet understood realty of the world. Please think of nature. You are part of nature so you are living inside of the nature. Everyone is like a frog living in a well. All the religions (including Buddhism) try to excavate or understand the nature. Because of those different interpretations and understanding of nature by the religions more conflicts and anger will be generated. One can think he can understand the realty of the would with a help of a religion. What a foolish thing is that. Unfortunately we follow these monks.

  8. P.pocket PM says:

    we know buddisum, But i dont’ know thos monk????????????

Main News