කතානායකට ජනාධිපති ධුරයත් පවරාගන්න යයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම්..

November 19, 2018 at 11:20 am | lanka C news
කතානායකට ජනාධිපති ධුරයත් පවරාගන්න යයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම්..

රට දේශපාලනිකව අස්ථාවර යයි අග විනිසුරුවරයා පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපතිධූරයද දැරිය හැකි වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අරාජික නායකත්වයක් වුවහොත් ව්‍යවස්ථාවේ 37-2 වගන්තිය අනුව ඕ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව කතානායකවරයාට දැන්විය හැකි බවත් එය අගවිනිසුරු පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපතිධුරයද හිමිවන බවත්ය.

ලබන 7 වෙනිදා ලබා දීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත මෙම කටයුත්ත තිරණය කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

77,912 Viewers

31 Comments to “කතානායකට ජනාධිපති ධුරයත් පවරාගන්න යයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම්..”

  1. Waruna says:

    ජනාධිපති ට කලින් රනිල් ව ඉවත් කරගන්ඩ බලපන් මචන්

    • සිහළගෙ වංශකතාව අතුගාල says:

      රට ගැන හිතනා කතානායක අපට නැත්තේ
      පාටට හැරුන බව රටේ සැමට වැටහී ඇත්තේ
      සෙංකෝලෙ පුදුමෙ නැත විරුද්දව පන ගත්තේ
      කතානායක ගොලුය යක්‍ෂ අලියට වාසි පැත්තේ

      සිහළගෙ වංශකතාව අතුගාලම දාලා
      පාර්ලිමේන්තුව වනසන්නටත් ඉඩ දීලා
      ලෝකෙම රූපවාහිනි අපව හිනස්සාලා
      කල නිගාව කරුවා යයි තැටියටම දාලා

      • සුපුන් says:

        ඒ සෙල්ලම් දාන්න ආවොත් වහාම ජනපතිතුමා අගමැතිතුමා සහ හමුදාපතිතුමන්ලා එකතුවෙලා භාරකාර රජයක් පිහිටුවලා මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තු චන්දයක් පවත්වලා යලි රජයක් ස්ථාපනය කරන්න .

        බටහිර රටවල් සමග කුමන්තරණය කරන එක්සත්ජාතික පක්ෂය සහ රටින් පිටත ඊලාම් රජය සමග සම්බදකම් පවත්වන TNA සහ මංගල සමරවීර වැනි ඇමතිවරු සිටින පක්ෂයක පාලනයට රට නතු කිරීම රට පිටරට ආක්‍රමණයකට නතු කිරීම හා සමානයි එනිසා රටේ ආරක්ෂාව බලාගත යුත්තේ රටේ සේනාධිපතිතුමා වන ජනපතිතුමා සහ ත්‍රිවිද හමුදා ප්‍රධානින් විසින් .

        මේ සෙල්ලමට එන්න තමා මුන් නීති විරෝදී විදියෙන් පාර්ලිමේන්තුව හසුරුවන්න යන්නේ .මුන්ට බටහිරයෝ වචනේ දීලා තියෙනව “ඔයා මම ජනාදිපති කියන්න අපි අපේ රටවලින් ඔබේ ආණ්ඩුව පිළිගන්නම් ” කියල
        නමුත් ජනපතිතුමනි ඒ සෙල්ලමට මුන් එන්න ලැස්ති උනොත් අනිවාර්යෙන් කලයුත්තේ ජනපති අගමැති ප්‍රමුක හමුදා භාරකාර රජයක් තැනීම .
        අපි මහජනතාව විදියට එකට කැමතියි .මේ රටේ එජාපයේ බල්ලන් කරන සෙල්ලමට හොඳම විසදුම එකයි .රටේ රණවිරුවෝ හිරේ දාපු බල්ලන්ට දෙන්න ඕනා අන්න ඒ විසදුම

        • CORBRA says:

          TO HELL with the SUPREME COURT & OUR FOREIGN & SEPARATIST ENEMIES; National Integrity, Prosperity and the Citizens Welfare are FAR MORE IMPORTANT!

        • ExUNPer says:

          Agree with Supun. What is important is our country where everyone should be able to live peacefully.
          For that we should be ready to sacrifice anything. Let’s defeat foreign forces together.

    • රූපබන්දු අමරසිංහ says:

      ඉදිරියට පේන කුජිත පරාජයන් පේලිය හමුවේ එහෙම මොකක්හරි ජිල්මාට් එකක් කරන්න තමයී කල්පනාව ඇත්තේ මුන්ට. බලන් හිටපන් දෙනකන් ජනාධිපතිකම.

      • maraya says:

        හින්බබාට ජනපති කම ? නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ වෙයි …
        බටලන්දේ වාදකයාට අගමැති කම දීලා සිදුවූ විනාශය මදිද ?

      • Kadiya says:

        ගෙම්බෙක් ගිය උඩ.

    • Ane mage kata says:

      Rata araajikavee natha. Janparthi saha Agamethi Kaaryaala athulu amaathyaansa, raajya sha paudgalika aayathana siyalla kriyaathmakaya. Raajya saha paudgalika aayathana sevakayo thama thamange rajakari sevaavala purudu paridi nirathava sitithi. Araksaka sevaa rate saha janathaavage araksaava saha saamaya venuven avasya katyuthuvala niratha vee atha.
      Rate araajikathvayak natha. Parlimenthuva araajika kota athe. Eeta vagakivayuttha parlimenthuve naayakaya vena kathaanaayakayaya. Ohu viyaruvatee athi bavak lokayatama pennum kota atha. A nisa kalayutthe kathaanaayakata prathikaara labaa geneemata pahasukam sapayaa niyojya kathaanaayakata me dinavala parlimenthu katayuthu meheyaveemata ida salaseemaya.

  2. අංකූරා says:

    රටේ කරුමයාට එච්චර බලයක් කොහෙද ?. රටේ ජනාධිපති පත් කරන්නෙ මහ ජනතාව.

  3. කුමාර දහනායක says:

    බටහිරයෝ දන්නා හැම සෙල්ලමක්ම දාන්න වැලි කනවා උන්ගේ රුකඩයෝ ටික බේරගන්න .ජනපති බලය පවරගන්න එක එකාට ඕනා විදියට පෙත්සන් දාලා බෑ.අපේ ජනපතිතුමා ඉතාමත් හොද සවුක්ය තත්වයෙන් ඉන්නවා ඒවගේම එතුමා තමුන්ගේ පාර්ශවයෙන් වියයුතු කටයුතු වියවස්තානුකුලව නිතියානුකුලව කරනවා එසේ කටයුතු නොකරන්නේ එජාපය සහ ඔය කතානායක කියන මිනිහා .
    හැබැයි ඉතින් කතානායකයාගේ මානසිකත්වය ගැන නම් රටේ ජනතාවට තියෙන්නේ විශාල සැකයක් පසුගිය දවසක කවුද මානසික දොස්තර මහත්මයෙක් ලියපු කොමෙන්ට් එකක් මේ පහත තිබෙනවා එක කියෙව්වම තේරේවි ජඩ සුරියගේ තත්වය

    “කරු ජයසුරිය මහතා මිට අවුරුදු කිහිපයකට කලින් මෙසේ හැසිරුනේ නෑ. ඔහු ඉතාම හොඳ මහත්මයෙක් සේ සිටි කෙනෙක් හැමෝම ඔහුට අදර කළා ගරු කළා .ඔහුගේ හැසිරීම වෙනස් වන්නට හා තර්කානුකුල බැවින් තොර වන්නට ගත්තේ ඔහුගේ දියණිය මියගියාට පසුව වන්නට පුළුවන් .එන්න එන්නම ඔහු ගේ හැසිරීම වෙනස් උනා පසුගිය කාලේ එක දිගටම ඔහු පාර්ලිමේන්තුවේ විවිද මන්ත්‍රී වරුන් සමග ගැටුනා බැන ගත්තා , එකිනෙකට නොගැලපෙන වැඩ ඔහු කරන්න ගත්තා .පෙනෙනා විදියට ඔහුගේ දියණියගේ මියයාමත් ඔහුගේ වයසත් භාරදුර රාජකාරියේ පීඩනය සමග එක්වීම නිසා මානසික වශයෙන් ඔහු නිරෝගීදැයි ඔහුගේ පෙර හැසිරීම දන්නා ඕනෑම පුද්ගලයෙකුට සැක සිතීමට හැකියි .

    එසේම මිට සති කිහිපයක සිට ඇතිවූ පක්ෂ නායකයන්ගේ බලකිරීම් සහ බටහිර තානාපතිවරුන්ගේ නොනවතින ඉල්ලීම් ඔහුගේ පෙරකී මානසික තත්වයත් සමග එකතුවී ඔහු තනිකරම මානසික ඒකාග්‍රතාවයෙන් තොර මානසික සමබරතාව බිඳුණු මානසික රෝගි තත්වයකට පත්වී ඇතිදැයි ඔහු කියන කරන දේ වලින් සැකයක් ඇතිවෙයි .පාර්ලිමේන්තුවේ ඔහු දරන වගකිවයුතු තනතුර ඔහුට අමතකව “අපිට තුනෙන් දෙක තියනව “:” අපිට බහුතරය තිබෙනව”” කැති පොරෝ අරගෙන ඇවිල්ල හරි මේක ඉවරයක් කරනවා ” වැනි කියමන් කීම ඔහු මේ මානසික බිදවැටීම හෙවත් “නර්වස් බ්රෙක් ඩවුන් ” තත්වයකට පත්ව ඇති බව පෙන්වන සාදක වියහැකියි .එසේම පසුගිය 16 දා ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය කිසිසේත්ම මානසික සුවයකින් සිටින්නෙකු හැසිරෙන ආකාරයක් නොවන බව බොහොම පැහැදිලියි.එදා ඔහුගේ ප්‍රකාශ සාමාන්‍ය තර්ක බුද්දිය තිබෙන ඕනෑම කෙනෙකුට ඉතාමත් සාවද්‍ය පොලව නුහුලනා ප්‍රකාශ බව පේනවා ඇතැම් වීට ඔහු එසේ හැසිරුනේ Schizophrenia රෝගලක්ෂණ පෙන්නුම් කරමින් දැයි අපට සැකයක් ඇතිවේ .එම රෝගයෙන් පෙළෙන්නා සිතින් මවාගත් රුප දකිනවා සිද්දීන් දකිනවා .මේක ඉතාම කනගාටුදායක තත්වයක් නමුත් ඔහු දරන තනතුර සමග රටක පැවත්ම රඳා පවතින තනතුරක් සමග මෙවැනි තත්වයක් ඔහුට තිබේනම් අපිට අවදානමක් ගන්න බෑ .එනිසා කතානායකට තමුන්ගේ රාජකාරිය කරගෙන යාමට අවශ්‍ය සවුක්ය තත්වයක් ඇතිදැයි මුලින්ම ඔහුගේ මානසික සවුක්ය ගැන පුර්ණ පරීක්ෂණයක් කර සොයාගතයුතු බව අපේ හැඟීමයි .
    එසේම ඔහු විවිද සාවද්‍ය ටිපෙක්ස් දැමු ලේකන වලට අත්සන් කර තිබෙනවා ශ්‍රිලංකාවේ ඉහලම පෙලේ විදායක නිලයන් හෙබවූ එතුමා වැනි කෙනෙක් එවැනි සාවද්‍ය කැපු කෙටු දින වරද්දා දැමු ලිපි වලට අත්සන් තබාවිද ?එසේත් නොමැතිනම් ඔහුගේ තත්වය දන්නා පක්ෂ නායකයන් ඔහුව පාවිච්චි කරනවාද ?ඔහු එවැනි අධි මානසික පිඩනයකින් පෙලෙනවද ? මේවා සොයා බලන්න රාජ්‍ය මට්ටමින් පියවර ගන්න ඔහු නැවත කතානායක ලෙස පාර්ලිමේන්තුව මෙහෙවියයුත්තේ මේ ගැන පුරන පරීක්ෂණයක් කර බව අපේ හැඟීමයි”

    • By stander says:

      Have these power greedy leeches Changed the constitution suit their needs by hoodwinking the President and the people in this Country?
      These fellows want to cling to power by hook or crook. But the patriotic people in this Country would never,ever allow them to do so and to ruin their Motherland .

    • Deesa says:

      උගේ දුව මැරුන කියල මුලු ලංකාවම පලිද.කාලතත්නි මිනිහ

      • Mahinda says:

        Duwa maruna eka metanata mokatada..duwa marune pilikawak hadila..mama dannawa mehema mada gahana hamotama pilika hadila amaru wela nati wela yanna oney ubala wage awajathaka hattata

        • Deesa says:

          ඔය අගමැති ජනාදිපති රනිල් මට වැඩක් නැහැ .මගේ රට විනාස කරන එවුන්ටත් එ්වාට උදව්‍ කරන එවුන්ටත් ශාපම වේවා.ඔය එක එක දේශපාලුවන්ට වඩා මගේ රට මට වටිනවා .

        • Anurage punchiamma says:

          Mutai muge hathmuthu parmparawe avun okkotamai pillika hadenna one me ratata karanna yana vinasheta.

      • Lejjai says:

        හිතක් පපුවක් නැති එකෙකුගේ comment එකක්. අගමැතිටත් මෙහෙම්ම කියාවිද, එයාගේ දුව ගැන ?.

      • mahinda says:

        Deesa, keri kathaa kiyanna epa huththo. api hamoma marenawa. thoth marenawa. awajathaka ballek wenna epa wesige kollo. duwa maruna ekak methanata gaawa ganne umbe ammata ballo hukalada pakayo ?

    • Yoshi says:

      Ah yako metanata maruna duwek adala ganna thoipta hena wadila madi..meka liyana ekata wagema mekey editor ta pawa mewa dana paul pitin nati wenna oney bolau..jara adu jatiye bera karayangen pawatha ena ubalage maha ekage parapura gana api hodata dannawa..mehema ayata mey widiyata mada gahanna epa

      • සාගර says:

        චි චි ලැජ්ජයි ලැජ්ජයි මහලොකු සුද්ද පිළිපදින කපුරුහාමිලා මිනිසුන්ට කුණුහරුපෙන් බනිනවා පවුල් පිටින් මැරෙන්න සාප කරනවා .ඕවා ලජ්ජා නැති වැඩ ඒවගේම පරාද වුනු මිනිසුන්ගේ ලතෝනි තමා හෙන ඉල්ලීම පවු බන් උඹ යෝෂි

  4. නයා says:

    රටේ මේ තරම් දේශපාලන වියවුල් වෙද්දී ජනතාව නිහඬව තමන්ගේ වැඩ කරගෙන යනවා.
    කිසිවෙක් වාචික වාද වලින් ඔබ්බට යන්නේ නැහැ.
    හැබැයි, යම් හෙයකින් යූ එන් පී රැල බලහත්කාරයෙන් ජනාධිපති බලතල පවරා ගැනීමේ උත්සාහයක යෙදුනොත් අන්න ඒ වෙලාවේ තමයි රට ගිනි ගන්නේ.

    • SUNIL says:

      ආයෙ රට අමුතුවෙන් ගිණි ගන්න විදිහක් නැ සිරා මුළු රටටම ගිණි තියලයි තියෙන්නෙ

  5. indunil says:

    ratata janapathi, agamathi saha seemitha amathi mandalayakk athi……..?

  6. Demo Crazy says:

    ඊළඟට ඉන්නේ අගවිනිසුරු නේද?.. එහෙනම් මේ තුන් දෙනාම පිස්සු කෙලියොත් අගවිනිසුරුටත් පුළුවන්. 🙂

  7. Lalinda says:

    A yako 225 palanaya karaganna beri eka 21 kotatiyak palanaya karanna giyoth mare maru ammapa mun katha karanne katinda nath nam

  8. karu says:

    ane palayan pissu kota.

  9. karuooooo says:

    oya loku loku wada karanna issela ranilawa ayinkarala wena nayakayek dagana balanna.

  10. වජිරට අජිරණේ...එතකොට බම්බුවට ද ඩො ජනාධිපති මැතිවරණ තියන්නේ... says:

    වජිරට අජිරණේ…එතකොට බම්බුවට ද ඩො ජනාධිපති මැතිවරණ තියන්නේ…පාර්ලිමේන්තුව පුම්බන්ට එපා. මේ ජේ.ආර් . ගේ විවස්තාව. රට දෙකඩ කරන්න හදන කොට පාර්ලිමේන්තුවට පිස්සු වට්ටපු පක්ෂග්‍රාහී මුත්තාට රට දෙන්න අදිකරනය තියෙන්නේ මුල්ලේරියාවේද? ඒකෙ ඉන්නෙත් ඔලුවේ අමාරු කාරයෝ නම් හරි. චද තියාපල්ලා පක්කුනේ. පළාත් සබා චද නොතියන උලමෝ. සද්දෙට පෙනවාඅ පස්ස ලොකු කරන කියලා මහජන සල්ලි වලින්.

  11. හින්බබාට ජනපති කම ? නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ වෙයි.... says:

    හින්බබාට ජනපති කම ? නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ වෙයි …නෑ බේබි…. එකත් හරියට පිස්සන් කොටු පිස්සෙකුට එකේ දොස්තරකම් දුන්න වගෙය්…

  12. mali says:

    this is not a document written by this man who does not have a brain to do that.This is done by sumanthiran and tamil diaspora with the help of the western diplomats to keep unp in power and to maintain this parliament until 20 th amendment approved.Then ranil and unp will loose every support from them and would be in the dustbin forever.

Main News