කතානායක කරු ආපසු හැරේ.. මහින්ද අගමැති ලෙස යලි පිලිගනී..

November 7, 2018 at 11:01 pm | lanka C news
කතානායක කරු ආපසු හැරේ.. මහින්ද අගමැති ලෙස යලි පිලිගනී..

ජනාධිපතිවරයා විසින් ගැසට් කර ඇති පරිදි පාර්ලිමේන්තුව එළැඹෙන 14 වැනිදා කැදවීමට කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද කැදවා තිබූ පක්‍ෂ නායකයන්ගේ නිල නොවන හමුවේදී සදහන් කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයන් මත ආසන පැනවීමටත් එහිදී අගමැති අසුන මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමටත් කතානායකවරයා එකග වී තිබේ.

කෙසේ වෙතත් මීට දිනකට පෙර කතානායකවරයා නිවේදනය කරන ලද්දේ තමන් මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තෙක් තමන් පිලිගන්නනේ පාර්ලිමේන්තුවේ පෙර තිබූ තත්වය බවයි.

47,759 Viewers

12 Comments to “කතානායක කරු ආපසු හැරේ.. මහින්ද අගමැති ලෙස යලි පිලිගනී..”

  1. කාංචන මායාගොඩ says:

    එජාපය අනං මනං දාගෙන එන්න එපා බොහොම පැහැදිලිව කියන්නේ ජනතා බලය හැම බලයකටම වඩා ලොකුයි .එදා උඹලට ලැබුනේ පාවෙන චන්ද මිසක් ස්ථිර චන්ද නෙවෙයි .අනං මනං කරන්න හැදුවොත් ලක්ෂ ගානක් ගෙනල්ලා උඹලගේ හැත්ත බුරුත්ත එළවලා දානවා සුද්දගේ රටටම.ආයේ ඔය විශ්වාස බංග අර බංග මේ බංග නෑ උඹලා ඔක්කොම එක දවසින් බංග කරලා රට සුද්ද කරලා දානවා රටට වින කරන හතුරන්ගෙන්

    • Kamal says:

      මේවා කතානායකගේ රගපෑම්‍ ය. අගමැති පුටුව දීලම විශ්වාස භංගයෙන් වැඩේ දෙන්න සූදානම ය.
      පාර්ලිමේන්තුව විසිරවීමට ජනවරමක් ගැනීමට ජනමතවිචාරණය ක් පවත්වන නිවේදනය 14 ට පෙර සිදුකර, නැවත 14 වෙනිදාට මාස 2කින් පාර්ලිමේන්තුව වාරාවසාන කළහොත් කලු සුද්දන්ගේ පස්ස විකාගන්න වේවි. එවිට නැවත පාර්ලිමේන්තුව කැදවන්න වෙන්නේ 2019.01.14 වන සදුදාටය. එදිනට පෙර 2019.01.12 දින ජනමතවිචාරණයේ ප්‍රතිඵල ලබාගෙන ජනතාව අනුමත කළහොත් පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට නීතිමය බලය ලැබේ.

  2. Ranga says:

    bloody dementic idiot, better retire from all sorts of politics.

  3. CHAMINDA -SADA STF says:

    UNP – NO WAY OUT! DO NOT EVER TRY TO F*** ROUND WITH US, IT WILL BE A DISASTER. ,

  4. Kaduwela Silwa says:

    Secretary General, Serjeant at arms and other officials of the parliament were rejected to violate the gazette notification of President’s. Then Hon. speaker has to accept and change his early decision.

  5. Nim says:

    KARU TA MANCHING

  6. Sapumal Bandara says:

    Mohuwa panna garu Chamal Rajapakse mahathaa kathaanayaka karanu !

  7. Ranarala says:

    matanam hithenne meka getayak. nikamma pehedili karunak thiyanawa: onenam ranil petthata puluwan bahutharaya penwanta tna jvp mc saha thawath sulu paksa ekathu karagena bahutharaya penwanta. swadeenai kiyala indala 14 data ekema chandaya dei. ranila iwath wei, sajith pm wei. karana deyak eeta pera karai, maithri me parath mahinda rawatanne one neththam.

  8. ගලගොඩ අත්තේ චමීන්ද්‍ර says:

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අල්ලස් කොමිසමට කල පැමිනිල්ලට කරුවා හොඳටම බයවෙලා.

  9. Mangala says:

    Kisima prathipaththiyak nathi minissu. Salli podi allanna ehata mehata paninawa. Ane habatama human wrights walaatawath paminili karanna ekek nathi hati. Ekata eka bana gannawa witharai.

  10. sathya says:

    Mahinda could never become the Prime minister.

Leave a Comment

Main News