කතානායක ගොලු වෙයි.. මාධ්‍ය පස්සෙන් එද්දී කට නාරී..

November 7, 2018 at 3:26 am | lanka C news
කතානායක ගොලු වෙයි.. මාධ්‍ය පස්සෙන් එද්දී කට නාරී..

පාර්ලිමේන්තුව නැවත විවෘත කරන දිනය සම්බන්දයෙන් ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ අදහස් දැනගැනීමට මාධ්‍යවේදීන් දැරූ උත්සාහයක් අසාර්ථක විය.

තමන් කතානායක ලෙස කරන්නේ අසා සිටීම පමණක් බව යයි කතානායකවරයා කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට ප‍්‍රතිචාර ලෙසයි.

 

23,286 Viewers

18 Comments to “කතානායක ගොලු වෙයි.. මාධ්‍ය පස්සෙන් එද්දී කට නාරී..”

  1. Asaranaya says:

    හීන් බබා සියා දැන් ගොලු වෙනවා
    කම් කරුවා බයටම විල්සන්කරු වෙනවා
    පක්ශ ග්‍රාහි බව හොඳට පෙන්වනවා,
    පණුවෝ ගසා ඇත්තට මූ කුණුවෙනවා

    • Kamal says:

      පාර්ලිමේන්තුව විසුරුවීමට ජනතාවගේ මතය ලබා ගැනීමට ජනමතවිචාරණයක් කැදවන්න එපා…!
      ජනවරම ලැබුණොත් පාර්ලිමේන්තුව විසුරුවන්න ම වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවීමට ලැබෙන ජනවරමට එරෙහිව අධිකරණය ට යන්නත් බෑ. එක්තරා නීති විශාරදයෙක් ජනාධිපති ට කියයි.

    • sekara says:

      arasena oya nam niyama kavikarayek,jayavewa!

  2. don says:

    He open his mouth only as Ranil’s mouthpiece

  3. signs and symptoms of a stroke says:

    signs and symptoms of a stroke, sorry sir.danwath pansil ganna.

  4. Venura says:

    පාර්ලිමේන්තුව විසිරවීමට ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට ජනමතවිචාරණයක් තියන්න යන බව දැනගත්ත ගමන් සියලු කතිකයෝ ගොලුවී ඇත….

  5. Boo says:

    මේ මෝඩයා හිතාගෙන ඉන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතදීත් එයා කතානායක කියලද? ගෙදරදී නං ඉතිං හාමිනේ කියන දේ යටහත් පහත්ව අසාගෙන පමණක් ඉන්න සිද්ධ වෙනෙවා ඇති, හැබැයි එතනදිත් එයා කතානායක නෙමෙයි.

  6. හරියටම හරි. අවශ්‍ය වෙලාවට විතරක් කට ඇරලා හරිම දේ කියන්න ඔබතුමා. අර නූගත් ගමරාලයා වගේ කියවන්න ගිහින් ජනතාවගෙ පිළිකුලට භාජනය නොවී.
    නූගත් ග්‍රාමසේවකයට ජනාධිපතිකම ලැබුනම කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ උනා. දැන් තනිකරම කෙලින්නෙ පිස්සු. 19 සංශෝධනය නොතිබුනානම් රනිල්ලා විතරක් නෙවෙයි මහින්දලත් සුනේ සුන්. මේ පිස්සු කෙලින විදිහට මොනවයින් මොනව කරයිද කවුද දන්නෙ.

  7. Anju says:

    So Mr Speaker, it appears that you can only discuss SriLanka’s internal affairs, only with the representatives of the western countries who also happen to be strong supporters of the ltte terrorist diaspora.

  8. සුජාතා says:

    ඔව් නාකි වහලා සුදගේ සුවච කීකරු වහලා උඹ අපි අහන දේවල් වලට උත්තර දෙන්නේ නෑ හැබැයි බටහිර තානාපතියෝ කැඳවලා උන්ට රටට විරුද්දව ගතු කියල උන් ලවුවා රටට කෙලවන්න බලනවා නාකි වහලා .
    ලජ්ජා නෑ තමුසෙට ඔයි .තමුසේ ගේ දුව බැන්දෙත් සුද්දෙක් නේද තමුසේ වගේ රට ජාතිය පාවල දෙන එවුන් නිසා තමයි අපේ ජාතිය වැනසෙන්නේ මහලොකු බෞද්දයා ඔය බොරු බෞද්දකම දේශපාලනයට නේද ?අපේ හාමුදුරුවරු හිරේ දාපු උන් දැන් හාමුදුරුවරුන් ලවුවා ගොඩ යන්න බලනවා සඟ සම්මේලන තියලා තොපි වගේ හාල්පාරු පක්ෂයක් ජේවීපී ඇරුනම තවත් නෑ

  9. Venura says:

    ජනමතවිචාරණය කින් බලය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවනවාට අලුත්කඩේ කලු සුද්දන් අකමැති ඇයි?

  10. බන්ඩා says:

    කරැවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක නෙවෙය් පෘතුගීසි රනිල් ගෙ කතානාකය්..

  11. බන්ඩා says:

    කරැවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක නෙවෙය් පෘතුගීසි රනිල් ගෙ කතානාකය්.

  12. john says:

    This so call speaker is deaf and blind any way…..

    please retire and go without shitting on the bench………………..

  13. naki kaewaruwo uba kata arinney kohomada pacha kelala hirey yanna wana bawa dan dana gattaney.habae Ranil denna Hadana kota aniwarayen kata ariivi.natinam kudukaaapu katandara digahariive ney.

  14. Nalin says:

    All this is after vijamu gave him tight about the responsibility of the speaker us to keep his mouth shut.

Main News