කතානායක, මැකො, නීතිපති ගස්.. තුන් කල් බලා දැමූ නඩුව ගැන හිටපු අගවිනිසුරුගේ වියත් මනරම් විචාරය මෙන්න..[Video]

September 29, 2017 at 12:11 am | lanka C news
කතානායක, මැකො, නීතිපති ගස්.. තුන් කල් බලා දැමූ නඩුව ගැන හිටපු අගවිනිසුරුගේ වියත් මනරම් විචාරය මෙන්න..[Video]

පසුගියදා පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට බාධා ඇතිවීම නිසා පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂඨාධිකරණයේ ඊයේ දිනයේ පෙත්සමක් ගොනු කලේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇත්තේ නීතිපති ජයන්ත ජයසුරිය, කතානායක කරූ ජයසුරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියයි.

සිය පෙත්සම ගොනු කිරීමෙන් පසු හිටපු අගවිනිසුරුවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පල කලේය.

33,345 Viewers

16 Comments to “කතානායක, මැකො, නීතිපති ගස්.. තුන් කල් බලා දැමූ නඩුව ගැන හිටපු අගවිනිසුරුගේ වියත් මනරම් විචාරය මෙන්න..[Video]”

  1. ඇත්ත says:

    ජාතික ආණ්ඩුව නීති විරෝධි කියල දාපු නඩු විසිකළේ පාර්ලිමේන්තුවේ ක්‍රියා ශ්‍රේෂ්ඨාධිකරණයට වළක්වන්න බැහැ කියලා..එදත් ඔය කියන පරමාධිපත්‍ය ගැන අධිකරණය තැකීමක් නොකර ජාතික ආණ්ඩුවට විරැද්ධ නඩු විසිකරල දැම්ම. දැන් හිටපු අගවිනිසුරැතුමාට වෙනස් හැන්දකින් බෙදල පාර්ලිමේන්තුව ක්‍රියා ශ්‍රේෂ්ඨාධිකරණයට වළක්වන්න පුළුවන්පා කියයිද දන්නෙ නෑ. අපි බලා ඉමු…

  2. shantha kuru says:

    jayantha jayasuriya a unp man bias –

  3. Ananda says:

    ඉංග්‍රීසි ජාතිවාදයේ ලංකාවේ වත්මන් නියමුවා මේ හිටපු අගවිනිසුරුවරයා යි. ජනතා පරමාධිපත්‍යය පෙර මඟට දමාගෙන නීතිමය වහල් බව සුරකින්නා මොහු ය.

    • AluthKade Saita says:

      ඇමරිකානු නියෝජිතයා ඔහු නම්, ඔහු සිටියයුත්තේ ආන්ඩුව තුලයි.
      ජනතා පරමාධිපත්‍යයට කුමක් උනත් ශ්‍රීලංකාව දුර්වල කරන නව වියවස්තාව සම්මත කර ගැනීම ඇමරිකානු අවශ්‍යතාවයි

      • Ananda says:

        විපක්ෂය තුල ඉදලත් ඇමෙරිකාවේ වැඩ කරන්න පුලුවන් දයාන් ගොයියා වගේ

  4. Saumya says:

    Balaagena hitapalla. apea ranil agamaethithumaage aanduwa wattanna. hikis

  5. sangabo says:

    Ratema Janathawage Pramadipatthiya Kelaspu Ekkena bawa Ratama Dannawa …
    Balamu Oya Naduwenwath Godayaida Kiyala .

  6. Open mind says:

    මට නම් මෙයා ගේ වියත් මනරම් කථාව අර වැරදි අධිකරණ තීන්දුවක් දුන් එක ගැන ජාතියෙන් සමාව ඉල්ලපු එක…….පවු.

  7. පොප්සිකල් says:

    පාලිමේන්තු පාරේ කෙල්ලන්ට පොප්සිකල් කැව්වේ මෙයා නේද?

  8. Asoka says:

    මු නම් නියම බඩු කාරයා. මු තමයි කිරිපල්ල එළියේ දාගෙන පාර්ලිමේන්තු පාරේ වාහනයක් ඇතුලේ තමුන්ගේ පොප්සිකල් එක කසාද බැඳපු නීතිඥවරියකුට කව කව ඉඳලා පොලිස් කොස්තාපල් කෙනෙක් බෙල්ලෙන් අල්ලලා කාර් එකෙන් එලියට ඇදලා දැම්මේ. එතකොට සුනාමි නඩුවෙනුත් මහින්දව නිදහස් කරපු එකට මහජනතාවගෙන් සමාව ඉල්ලපු පොර. මු ඒ දවස් වල සති අන්තයට යන්නෙත් තායිලන්තේ.

  9. මේතරම් නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට වෛශ්‍යා වෘත්තීයෙ යොදවපු අගවිනිසුරු කෙනෙක් ලක් ඉතිහාසයේවත් නෑ.සුනාමි ආධාර නඩුව ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවෙත් මෙයා තමයි. සාමාන්‍ය මිනිහෙක්වත් නොකරන වල්කම්, ජඩකම් තමුන් නිලය දරන කාලෙ කරල දැන් මනරම් වෙන්න හැදුව⁣ට බැටලු හම අස්සෙ ඉන්න වෘකයා රටම හඳුනනවා.

Main News