කතෝලික රන්ජන් රාමනායක භික්‍ෂුන්ට අපහාස කලේ කෙසේද.. බෞද්ධයන්ගේ ඉවසීමට අත නොතබනු..

September 14, 2017 at 6:26 am | lanka C news
කතෝලික රන්ජන් රාමනායක භික්‍ෂුන්ට අපහාස කලේ කෙසේද.. බෞද්ධයන්ගේ ඉවසීමට අත නොතබනු..

කතෝලික ආගමිකයෙක් වන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් භික්‍ෂුන් වහන්සේලාට අපහාස කිරීම දැඩිව හෙලා දකින බවත් බෞද්ධයන්ගේ ඉවසීමේ සීමාව පරීක්‍ෂා නොකරන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටින බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

15,721 Viewers

27 Comments to “කතෝලික රන්ජන් රාමනායක භික්‍ෂුන්ට අපහාස කලේ කෙසේද.. බෞද්ධයන්ගේ ඉවසීමට අත නොතබනු..”

  1. Ananda says:

    ජනතාවට නොතේරෙන භාෂාවෙන් නීති පනවා ජනතාව පෙළන එක් රටකි ශ් රී ලංකාව. එවැනි බරපතළ අසාධාරණයක් සිදු වුවද සිංහලයන් අන්ධයන් , බිහිරන් සේ සිටිති.

  2. Tax officer says:

    Actually it is a good trend. Now anyone can criticize any religious dignitary, irrespective of his own religion. That is the good governance.

  3. Binoj says:

    Yellow robs wearing junks are not monks. Ranjan is 100% correct. Today highest income earning people are fake monks.

    • Kolitha says:

      Ranjan is an itiot same like you stupid sarath.

      • JUDE says:

        රන්ජන් ඇමතිතුමෝ ..මේ රට බෞද්ධ රටක් …
        .මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ – ගරු මර්සලින් ජයකොඩි පියතුමා
        ඒ කතෝලික පූජකවරයකු වුවත් උන්වහන්සේ සතුව බෞද්ධ විඥානයක් – ජීවන දෘෂ්ටියක් තිබීමයි.
        ඔබ කතෝලිකයක් නම් ගරු මර්සලින් ජයකොඩි පියතුමා බෞද්ධාගම ලියා ඇති පොත් කියවන්න
        අපේ ගෞරවනීය භික්‍ෂුන් වහන්සේලාට ඔබ කල අපහාස අපි තරයේ හෙළා දකිමු ….
        පන්සිය වසක් අප ආපසු යන දා ට..
        හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට..
        එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට..
        මාලති මල් නෙළාගෙන යති බුදු ගේට.
        .පන්සලටය පෙර පරපුර අකුරු ගියේ..
        සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ..
        අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ..
        අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ.
        ( ගරු මර්සලින් ජයකොඩි පියතුමා)

      • OLU says:

        අපේ ගරුතර සංඝයාවහන්සේලාට ඇමති රන්ජන් කල අපහාස අපි දැඩි ලෙස හෙලා දකිමු ..බෞද්ධ අපේ විරුද්ධත්වය පල කරමු
        රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ට අපේ ප්‍රණාමය …
        මේ ජඩපාලනයේ උමතු ඇමතිලා ඉවත් කර රට ජාතිය බෞද්ධාගම රැක ගැනීමට සිංහල බෞද්ධ ජනතාව දැන් පෙරට පැමිණිය යුතුයි

      • SALMAL says:

        Shut your mouth idiot Kolitha……Never insult him
        Rear Admiral Sarath Weerasekara is a great war hero
        He is a real Sinhalese hero…..Rear Admiral Sarath Weerasekara ,We Salute you Sir .Thanks for protecting our Motherland & Ven.Buddhist Monks

    • JOY says:

      Shut your fanatic mouth Binoj…..oneshot is a stupied politician …lier & gossip person ….Gossipers lie. That’s the truth. The truth is always being stretched and things are exaggerated to no end.

  4. Ranasinghe says:

    Ane Gono Kaha siwura dgaen karana hors kadaplo wada hodia kiyalad kiynee.
    Ow Kiyaplla thankola kan gonta.
    Mulu ratam kave oya kiyan siwur karoyao thami.

  5. asaranaya says:

    මූත්, කලවැද්දත් අඩු කුලේ බඩගෝස්තරවාදින්, කලවැද්දා කෙවුල් කුලේ (ක……..වේ) ගොන්ජා රා මදින කුලේ (දු….වේ ) කලවැද්දා පිලිගඳයි, ,මූ රා මන්ඬි ගඳයි මුන් අයියා මලෝ ඒකනෙ එකම කතන්දරේ වාදනය කරන්නෙ එකම ගඳ.. රජ කාලේ නම් මුන් දෙදනාම උල තියා මරනවා,සන්ග රත්නයට අපහාස කලාට.

    • kanishka Tissa says:

      Yes, well said! Karawa and Durawa are two casts that migrated to SL during the Portuguese time from India. Most of them embraced Roman Catholicism and settled in the South Western, Western and North Western coastal areas of the country. Fonseka and Ramanayaka belong to Karawa and Durawa casts respectively. The latter is a Ramon Catholic as same as his close relations such as Wijaya Kumaranthunga and Prof, Carlo Fonseka.

    • siran says:

      tama tamangee paudgalika matawaada a denna prakasa karapu den. eth oya adukule kathaa eliyata ganna lesti wenna epa ….hugak oyawagee kata kiyanne waasagam wenas karapu ayayi.

  6. sarath says:

    I am also Catholic but we respect other religions.
    Ranjan is an idiot.
    He is an UNP dog !!!!!

    • PodiMalli says:

      …I am a Buddhist,…it sad but what he says is true

      • silva says:

        ane bola tho budhist wela thiyenne uppannen witharai bola

      • SALMAL says:

        PodiMalli
        It is always the best policy to speak the truth, unless, of course, you are an exceptionally good liar.
        …So you think you’re a Buddhist? Think again……You Not a Buddhist
        Buddhist never insult VEN.. BUDDHIST MONKS ….SANGAHA RATHNAYA

    • Vasana says:

      Ranjan Ramanayaka … STOP Insulting Ven .Buddhist Monks …This is 2600 years old Buddhist Country
      .Why Would a Good God Allow So Much “Christian” Evil..
      Christians who have committed atrocities over the ages have had to do so in rebellion; they ignored or were ignorant of the teachings of Jesus.
      You never blame or insult the LTTE supported TAMIL Evil Catholic priests .in North ..WHY ?
      Ranjan ,Shame on you

  7. Niru says:

    Buddhists have not meddled with Christian affairs like child molestation in Catholic Church which even the Vatican ignored for a long time.

  8. LALITH says:

    අටේපංතියටවත් නොගිය අන්‍ය ආගමික බූරු ගඳයා ඉටුකර්නේ මේ රටේ මහ පාලකයන් දෙදනාගේ උවමනාවයි රටේ එක් පාලකයෙක් අන්‍ය ආගමිකයෙකි ඔහුගේ යටි සිතේ උවමනාව මහ ජාතියේ බලය නැති කිරීමත් උන්ගේ ආගම විනාශය කරා ගෙන යෑමත් මහින්ඳ වැන සිංහල නායකයන් දේශපාලනෙන් එලවා දැමීමටත්. මුංට කතිරෙ ගහපු අය මේ රජයෙන් සැප සහ සුවය විඳිනවා ඇති බඩ පිරෙන්න නමුත් මට දුක කතිරෙ නොගහපු අය ගැනයි.

  9. Pemasiri says:

    This is the change that Rev. Sobhitha wanted…

    As long as our Sangha Rathnaya get divided into so many groups like
    Rawana Balaya…
    Bodubala…
    UNP
    SLFP
    HELA KARUME etc…
    We will never face such situations successfully….

    This is shameful……

  10. මව්බිම says:

    කතෝලික රන්ජන් රාමනායක භික්‍ෂුන්ට අපහාස කලේ කෙසේද.. බෞද්ධයන්ගේ ඉවසීමට අත නොතබනු..

  11. Aapaya says:

    මාගේ ස්නෙහෙවන්ත මිත්‍රවරුනි
    අපි බේදවෙල හදිසි? කූලමල වලටත්
    බෙදෙන්න හදන්නේ.
    ජාතියක් හැටියට අපි බෙදිලා විනාශ යට වී යනවා. අපිට ඉතාමත් භයානක විපතක් අත ළග ජාතියක් හැටියට එක් වෙමු. රන්ජන්,සරත් ෆොන්සේකා, වැරදි
    ඒ අයව ඹතැනට ගෙනාපු අපිත් වැරදි

    සිංහළ ජාතිය අනතුරේ.

  12. Jude silva says:

    Keep in mind. All Catholics are not Ranjans and all the ranjans are not Catholics. Sabaragamuwa (where majority buddhists are living) voted these cardboard heroes

  13. LION says:

    යමපාලනය බලයට පත්වීමට පෙර රට පාවා දීමට දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කරයි.. උතුරට බුදු පිළිම තහනම් …

  14. Rohan says:

    Ranjan NEVER said ALL Buddhist Priests are like that. He only said about the priests that go behind money.

  15. Kings says:

    මේ ගොන්ජට මොකක්ද තියෙන අයිතිය අපේ හාමුදුරුවො ගැන මෙහෙම කතා කරන්න. අපේ හාමුදුරුවරු ප්‍රාඩෝ වලින් ගියහම තමුසෙට ඇහේ ක‍ටු අනිනව වගේද. තමුසෙල වගේ නූගත් ගොන් දේශපාලුවො වගේ නෙමෙයි. උන් වහන්සෙල හොඳට ඉගෙන ගත්ත අය. උන්වහන්සේලා ප්‍රාඩෝ ගත්තත් ඒවා අපේ සිංහල බෞද්ධයන් දෙන සල්ලි මිසක්, අන්‍ය ආගමිකයන් සත පහක් දෙනවද? අපේ බෞද්ධ ජනතාවට නැති කැක්කුම මොකද්ද තමුසෙලාට තියෙන්නෙ.

Leave a Comment

Main News