කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කාගෙන තඹුත්තේගම ගොවියෝ ජයක් ලබති.. නමුත් තාවකාලිකයි..

March 1, 2018 at 12:40 pm | lanka C news
කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කාගෙන තඹුත්තේගම ගොවියෝ ජයක් ලබති.. නමුත් තාවකාලිකයි..

රාජංගනය වැව මූලික කරගෙන චීන සමාගමක් විසින් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇත.

ඊයේ දිනයේ ඇති වූ ජනතා විරෝධය සැලකිල්ලට ලක් කරමින් මෙම තීරණය ගෙන තිබේ.

ඊයේ පැවති විරෝධතාවන්ට කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කල පොලීසිය විරෝධතාකරුවන් 59 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. ඔවුන් මේ වන විට සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවයි.

මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ මෙම පානීය ජල ව්‍යාපෘතිය මගින් වකුගඩු රෝගය ව්‍යාප්තවී ඇති එම ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සැපයිමේ අරමුණින් ආරම්භ කර ඇති බවත් ගොවීන් කරුණු නොදැන විරෝධතා දැක්වූ බවත්ය.

12,182 Viewers

9 Comments to “කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කාගෙන තඹුත්තේගම ගොවියෝ ජයක් ලබති.. නමුත් තාවකාලිකයි..”

  1. Notthischange says:

    Balapanko e kathawa. wathura bothal walata dannama onada pirisidu wenna.
    Anika anduwa paraduna nam, ara 59 eliyata danna ona nadda? yako un waradda pennala duna ekada dan waradda?

  2. Kamal says:

    ඔවුන් වකුගඩු රෝග හැදිලා මැරුනට අවුලක් නෑ ගොන් බයියෝනෙ.

    • මකරා says:

      තෝ මොකෙක් කියලද හිතන් ඉන්නේ ? යාන්තන් කලිසන් කට්ටක් ගහගෙන කොළඹට සේන්දු වෙච්ච වැඩි දෙනෙක් හිතන් ඉන්නේ තමන් ටෝයියෝ කියලා තමයි. ඔය වෙනසට දායක වෙච්ච වැඩි හරියක් එවුන් වැටෙන්නේ ඔය ගණයට තමයි

  3. Lapaya says:

    Wathura bothal pinata denna hadana ayojanayak. Thawath janathawa gonata andanna hadanawa.

  4. Open mind says:

    වකුගඩු රෝග කමක් නැති නම් ජල ව්යාපෘති ය අතහරින්න

    • Nandasoma Suriyaarachchi says:

      යූ ඇන් පී කාරයො කවදත් ඔහොමමයි…..

      මොකක් හරි හොඳක් කියල ජනතාව පිට අති භයානක දේවල් පටවනව….

  5. Pal says:

    May be true what the official say.
    But the major part will go to Hambantota Port to be sold to the incoming ships.

    Government should not allow outside companies to handle this .

    Washing of cloths in the Hospitals given to India
    Supplying water to incoming ships given to China…

    Chase this bloody government soon. Join with Pohottuwa..

  6. RW says:

    Trincomalee gets water from Kanthale tank. Why Anuradhapura can’t get water from Rajangane tank. Poor farmers have been misled by cheap politicians. Think about the country. I personally how villgers were transported in indian jeeps.

Main News