කන්කසන්තුරේ සිට දෙවුන්දරතුඩුවටම කටවුට් ගැසිය හැකි වැඩ කොටසක් මං කලා..- රාජිත

July 29, 2018 at 11:20 am | lanka C news
කන්කසන්තුරේ සිට දෙවුන්දරතුඩුවටම කටවුට් ගැසිය හැකි වැඩ කොටසක් මං කලා..- රාජිත

සංවර්ධන ව්‍යාපෘති ගැන ප‍්‍රචාරණය කිරීම සදහා මුදල් වැය නොකිරීම වත්මන් ආණ්ඩුව විසින් කල අනුවන වැඩක් යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් විසින් කර ඇති වැඩ ප‍්‍රමාණය ගිය ආණ්ඩුවේදී නම් කන්කසන්තුරේ සිට දෙවුන්දරතුඩුව දක්වා කටවුට් ගැසිය හැකි බවද ඔහු සදහන් කරයි.

මාතර රෝහලේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

3,622 Viewers

10 Comments to “කන්කසන්තුරේ සිට දෙවුන්දරතුඩුවටම කටවුට් ගැසිය හැකි වැඩ කොටසක් මං කලා..- රාජිත”

  1. Gliphoset says:

    එක කටවුට් එකක එක අකුරක්වත් ලියල බැරිවෙයි. අකුරකින් දසමක් ලියුවත් බැරිවෙයි. කොටින්ම එහෙම කරන්නත් එක වැඩක් හරි තියෙන්න එපයි නේද?

  2. Bandara says:

    තමුන්ගේ හොරකම් ගැනත් එච්චර කටවුට් ගහන්න පුලුවන්නේද

  3. sa says:

    Go to a election .
    people will reply this shameless dog!
    mostly for misleading people.

    Gery Thata !

  4. shaun says:

    katana hama welema out gahanawa thama

  5. Niru says:

    Mun karana Loku ma wade kataout gaheema.

  6. ARAWINDA says:

    me praa kunu dathaage ammta dijital karala thiyenne pissu wetuna kapati nari ballek.nethnam
    minis jaana yanthamin hari thiyena kenekuta me wage pajaathi kathaa kiyanta behe.

  7. Samuvel says:

    අම්මට හූඩු ස්වාමිනී කීවලු, කියමුකො බලන්න කටවුට් වල ගහන්නෙ මොනවද කියල ආයිබෝවන්ඩ…..

  8. අෑ යකෝ පොඩියට කටාවුට් ගහලා නැව් ගත්තානම් දැන් කටවුට් ගහන එකත් පොකට් එකට දාගත්තානම් ඒකත් කල්ල මරේ බොරුවෙන් ආපු ගමන්ම පපුවේ අමාරුව මහජනයාගේ මුදලින් සිංගප්පුර් ගොස් පිනට බයිපාස්කොරා කෝටිගනන් මහජන මුදලින් පරයෝ මගේ දැතට හසුවන විමානයේ හිටියනම් කොල බොක්කත් එලියේ මතක තියා ගනින් ???????????????

  9. දෙතිස් දත් says:

    අපිත් බලා ගෙන ඉන්නෙ වාරය එනකම්.එදාට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම අපි දත් හලාගෙන යනව​.දත් නැතුව බත් කෑමට නියමිත උන් කියන්න තියෙන දෙයක් දැන්ම කියන එක හොඳයි.

  10. Kumara says:

    ඇත්ත කථාව! නැවු 8කට වැඩි ප්‍රමාණයක හිමිකරුවන ලෝකයේ එකම දත් දොස්තර.

    මූ හමුදාවට බාල ඹෞෂධ සපයල කොහොම ගැහිල්ලක් ගහන්ඩ ඇත්ද?

Main News