කමල් ගුණරත්නට ජනාධිපතිගෙන් දැඩි ප‍්‍රතිචාරයක්..[Video]

September 10, 2017 at 11:17 pm | lanka C news
කමල් ගුණරත්නට ජනාධිපතිගෙන් දැඩි ප‍්‍රතිචාරයක්..[Video]

අබාධිත රණවිරැවන් පිරිසකට එලව එලවා පහර දීම තම ජීවිතයේ දුටු ඉතාම පිලිකුල් සහගම දෙය බවට මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස ප‍්‍රතිචාර දැක්වීය.

අනුරධපුරයේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීය.

63,465 Viewers

30 Comments to “කමල් ගුණරත්නට ජනාධිපතිගෙන් දැඩි ප‍්‍රතිචාරයක්..[Video]”

  1. LION says:

    ඇයි පොන්සේකා කියාපු දේ ගැන විරුද්ද පාන්නේ නැත්තේ

    • janaka says:

      ජනාදිපති ඔය එක්කම කිව්වොත් නරකද ඇයි රණවිරුවන්ට එහෙම විරෝදතා උද්ගොෂණයකට එන්න සිද්දඋනේ කියල මහලොකු යහපාලනයක් තියෙන කාලේ ?එක කියන්න බෑ නේද ?ටිකක් හිතට බයක් ආව නේද

    • dayawansa says:

      very true.

      • සුදර්ශන says:

        පවු මෙයා ළමයි වඩා ගන්නේ මහින්ද වගේ වෙන්න හැබැයි එක බොරුවට කියල කාටත් තෙරෙනවා .ළමයි සාමාන්යෙන් මේවගේ මුණු වලට කැමති නෑ දිගටි ලේ පොදක් නැති වෛරී මුහුණු ළමයින් අන්දුනගන්නවා .
        මෙයා ළමයින් වඩාගන්නේ බලෙන් ළමයින් මෙයා ලඟට එන්නේ නෑ

    • අනේ හුටං says:

      ඇයි ඒ රණවිරුවන් එතනට ආවේ. අව්ව තපින්නටද? කට අරින කලින් බලනවා මොළේ තියෙන්නේ මොනවද කියලා. පසුගිය කලේ කරපු දේවල් (තමුන් පත්තරේන්වත් නොදැකපු) මුළු රටම දන්නවා.

    • සිරිසේන says:

      උබ කියනකම් හිටියෙ

    • Kuveni says:

      Compare the contributions made by Sirisena and Kamal to the Country.Can anyone show anything positive done by Sirisena apart from his saying bla bla?

      However Kamal should be given his credits since he has earned it.

      Sirisena is a liability and miserable failure altogether from beginning to the end!

      HE has brought only the misery and misfortune to the entire country.

  2. Saradiel says:

    අද ලෝකයම පිළිඅරගෙන තියෙනවා මේ යහපාලන ආණ්ඩුව හොරකම් කරනවා කියලා. පසුගියදා ජාත්‍යන්තර සමීක්ෂණයක් ඒ බව සනාථ කළා. ජනාධිපතිවරයාත් කියනවා මේ ආණ්ඩුවේ දූෂිත අමාත්‍යවරුන් ඉන්නවා කියලා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ TOP10 පැමිණිලි ගැන අවධානය යොමු කරලා පරීක්ෂණ කඩිනමින් සිදු කරන්න කියලා.

    • හොරාගෙ බාප්පා says:

      හොරකම් කිරීමේ ඉන්ඩෙක්ස් එක නැගලා යනවා. අපට මරැ

  3. LION says:

    රට මුදාගැනීමේ මෙහෙයුමේ විශාල කාර්යභාරයක් සිදුකල සෙන්පතියකු වන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වර්තමානයේදී සංහිදියාව නාමයෙන් සිදුකෙරෙන පාවාදීම් සහ ශ්‍රී ලංකා හමුදාව අඩපන කිරීම් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුනා.

    වසර 55ක ජීවිතයේදී තමා මුහුණදුන් හිරිකිතම අවස්ථාව ආබාදිත රණ විරුවන්ට පොලීසිය පහරදීම බවත් ඉතා අමාරුවෙන් බේරාගත් රට බන්දේසියක දමා නව ව්‍යවස්ථාව මගින් පාවා දෙනතුරු නිහඩව සිටියොත් රටට ද්‍රෝහියන් වන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

  4. sinha le says:

    රණවිරු සැමරුම් උළෙලේදී මේජර් කමල් ගුණරත්න මහතා

    http://tube.sarcheshmeh.us/v=I4o8LbOOyYQ

  5. Liston says:

    Me sirisena kiyana nivatayata karanna puluwan me wage kalakanni katha kiyana eka vitharak.

    Muta Fonseka kiyana ewata Vigneshwaran kiyana ewata mukuth kelin kiyanna tharam kondak NE.

    Tho makabawilama pala.

  6. Chethiyasena says:

    “………ඉතාම පැහැදිලිව මම සඳහං කරල තියනව….”

    පපුව නුවරඑළියෙ ගියා වගෙ ඕයි!

    කිව්වොත් කිවිව තමයිනෙ!

  7. DAYA says:

    ඕවා ඉතින් 2015 මැතිවරණයේ ඉඳලම එන ගිවිසුමේ අැතුලත් ඒවනෙ. රට ජාතිය ආගම වෙනුවෙන් අසීමිත මෙහෙයක් ඉටුකළ එසේම දැනටත් එම උදාර සේවයේ යෙදෙමින් සිටින අතිපූජ්‍ය අැල්ලේ ගුණවංශ නාහිමියන්ට නිකරුනේ අපහාස කිරීම පිළිබඳව වචනක් ප්‍රකාශ නොකළ ජනාධිපති මේ දත කන්නේ ජනාධිපති කාර්‍යාලයේ සිටින සිවිල් සංවිධාන උපදේශකයන් දෙන උපදෙස් ජනතාව ඉදිරියේ වැමෑරීම නොවේද? අඳෝමැයි 19 වෙනිදා එක්සත් ජාතීන්ගේ සමුලුවේදීත් ඔය ආකාරයටම රණවිරුවන්ට එරෙහි චෝදනා සහිත ප්‍රකාශයක් කිරීමට ඔය කියන සිවිල් සංවිධාන ජනාධිපති උපදේශකයන් විසින් අදාල ප්‍රකාශය සකස්කර දෙනු අැත. එහෙත් මහබැංකු මංකොල්ලය ගැන ප්‍රවේශමෙන් !!!

  8. රාහුල කොලුවා says:

    ලයන්….. පොන්සේකාගේ ප්‍රකාශය රටේ මිනිස්සුන්ට ඇහුනට තාම ඡනාධිපතිට ඇහිලා නැතුව ඇති….

  9. Henry says:

    කමල් ගුනරත්න කියන්නේ මානසික පිස්සෙක්

    • sam says:

      ane henry uba inna one pissan kotuwe kalagunak danne nethi harak

    • rambanda says:

      මෙයාට නම වැරදිලා. කියන්න ඕනෑ ෆොන්සේකා කියල නේද

    • Raj Gophal says:

      Dear Henry, Please consult a Doctor and be sure that you are mentally sick

    • hitan-hutan says:

      හැම පිස්සම අනික් අයට පිස්සො කියනව​.පිස්සු කියන්නෙ මනසට හැදෙන රෝගයක් ඒක දන්නෙ නැති එකා පට්ට පිස්සෙක්.

    • Kepuwathkola says:

      What is “MANASKA PISSEK”?

      Are there “SHARIRIKA PISSO”?

      Don’t show your ignorance!

    • Alapaluwa says:

      ඇයි උඹද දොස්තර සහාතිකය දීපු.

    • Saman says:

      HENRY මහත්තයෝ… සරත් ෆොන්සේකා කියන්නේ හොඳ මානසික තත්ත්වයක් තියන මිනිහෙක්ද…? මෝඩ කතා කියන්න එපා… මේ මිනිස්සු කලේ රටේ ඔයාල අපි වගේ ඇයට නිදහසේ පාරේ බැහැල යන්න පරිසරයක් හදල දුන්න එක… (සරත් ෆොන්සේකාත් එක්ක) . දැන් රටම පාවල දෙන මොංගල් ප්‍රකාශ ජනමාධ්‍යට කියන සරත් ෆොන්සේකා එක්ක කමල් ගුණරත්නව සසඳන්න හදන ඔබ වගේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය ගැන අපට ප්‍රශ්නයකේ තියනවා…

    • Suba Anagathayak says:

      ඕයි, හෙන්රි මෝඩයෝ,, කමල් ගුණරත්න වගේ නිර්භීත සෙන්පතිවරු නොහිටින්න ප්‍රභාකරන් අපි සේරම අරවා දෙකෙන් එල්ලනවා කියන එක තොපිට තේරෙන්නේ නැද්ද? හොඳට බලපන් මොලේ නැත්නම් අඩුගානේ ඒ දෙක වත් තියෙනවද කියල, පොන්නයා!!

  10. john the baptice says:

    බෙර ගහගෙන හොරනැ පිඹගෙන ජනවාරි 3වනදා කුලියාපිටියේ වොක්ස්වැගන් වාහන එක්කිරීමේ වැඩපොළක් සඳහායයි කියා සිරිසෙනයි රනිලුයි මුල්ගල් තැබුවේ තවත් ජනතාව රවට්ටන්ට කරපු මහාලොකු වන්චාවක්. මේ බොරු කාර වංචනිකයෝ කියනවා උන් මුල් ගල් තිබ්බේ රක්ෂාවල් 2500ක් ලබාදෙන ෆෝල්ක්ස්වැගන් කර්මාන්තශාලාවකට කියලයි. නමුත් කලේ සේනොක් කියන දෙමළ ජාතිකයෙකුට අයත් සමාගමක් සමග ලංකාවේ බිඔයි අතර ඇතිකරගත් ගිවිසුමක් වොක්ස්වැගන් වාහන එක්කිරීමේ වැඩපොළක් යයි කීම පමණයි.

    මේ ගිවිසුමට වොක්ස්වැගන් සමාගමේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම සමාගමට ලංකාවේ කර්මාන්ත ශාලාවක් විවුර්තුකිරීමේ කිසිම බලාපොරොත්තුවක් තාමත් නැතිබවත් ජර්මන් තානාපති කාර්යාලය සඳහන්කර ඇතිබැව් ප්‍රවුර්තිපත්තරවල සඳහන් කර ඇත. මුන් බලයට පැමුනුදා ඉඳලා කරන්නේ රටට විපත්තිකරන ජනතාවට අගහිගකම් ඇතිකිරීමයි. බලයට පැමුනුදා ඉඳලා කියන්නේ ජනතාව මුලාකරන අමු මූලික බොරු බේගල්. මුන් සම්මුති ආන්ඩුවක්, යහපාලනයක් කියල ගෙනයන්නේ ජනතාව රැවැටීමක්.

  11. Saradiel says:

    මෙහෙම දේවල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කලේ නැ. ජවීපී විනාශකාරී කැරැල්ලට විරුද්ධව නඩු පැවරුවේ නැ. රනිල්ට විරුද්ධව බටලන්දේ මිනිස් ඝාතනවලට විරුද්ධව නඩු පැවරුවේ නැ.

    ඇරත් එතුමා ජනාධිපති ධුරයට පත්වෙනකොට රටේ තිබුනේ සම්පුර්ණයෙන්ම වෙනස් තත්වයක් මහා ලොකුවට කතාකරන චන්ද්‍රිකාට වත් එදා අගමැති රනිල්ටවත් විසඳුමක් නැතිව තිබෙද්දී ජනාධ්පති රාජපක්ස මැතිතුමා ත්රුස්තවාදී කලබලකාරී අගහිගකම්වලින් බරවපැවති තත්වයෙන් රටගලවාගන්න වහාම කටයුතුකලා. විශ්වාෂකටයුතු ඔහුගේ සොහොයුරා රටේ ත්‍රස්තවාදය නැතිකර ආරක්ෂාව සැපයීමට තෝරාගත්තා .

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවට සිටියේ විශ්වාසකරන්න බැරි කොය්වෙලේ හරි ඔහුගේ පිටටට අනින්න සුදානම්ව සිටි මෛත්‍රිපාල සිරිසේන, මර්වින් සිල්වා , එස්බී දිසානානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, නීමල් සිරිපාල ද සිල්වා, චම්පික රණවක , රාජිත සේනාරත්න, ෆෛසේර් මුස්තපා වාගේ මිනිස්සු .

    ඔවුන් සමග වැඩකිරීමේදී තදින් සිටියුතු අවස්ථා තිබෙන්න ඇති. ඒ නිසා කියන්න බෑ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒකාධිපතියෙක් වාගේ ආන්ඩුකලා කියල. ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව වෙන කිසි ආණ්ඩුවකට මුහුණදෙන්නට සිදු නොවූ ප්‍රශ්නවලට මුහුණදෙමින් ත්‍රස්තවාදයත් නැති කරල රට දියුනුකරල, රටේ ඒකීය භාවයත් ආරක්ෂාකරගෙන රටට සාමය හා ආරක්ෂාව සපයාදුන්නා.

    • Dr Ranjith says:

      Dear Saradiel , a brilliant comment. You have said what the majority of patriotic people have in their mind but not in a position to express it openly. Not Sil redi case can undermine their minds and the respect to MR.

  12. love nature says:

    මෛත්‍රීපාල වටා සිටින ශ්‍රීලංකා නිදහස්පක්ෂයට ආදරයක් කෙසේවෙතත් කැමැත්තක් තියෙන වුන් ආත්මගෞරවයක් කියල එකක තියෙනවානම් මෛත්‍රීපාල වෙන්වී මහින්ද මැතිතුමාගේ නායකයත්වයෙන් පෙනීසිටින එක්සත් විපක්ෂයත් සමග එක් විය යුතු කාලය එළඹ තිබේ.

  13. සිරිතේක්කු says:

    මම හිතාගන හිටියෙ රණවිරුවන්ව පෙන්නන්ඩ බැරි කොටින්ටයි, ෆොන්සේකටයි විතරයි කියල. ඒ නිගමනය වැරදියි කියල තේරුනේ මේ කථාව ඇහුවට පස්සෙයි.

Leave a Comment

Main News