කරන්න දෙයක් නෑ.. මහ මැතිවරණයක් කැදවන්න වෙනවා..- ජනාධිපති අගමැතිට දන්වයි..

February 13, 2018 at 10:28 pm | lanka C news
කරන්න දෙයක් නෑ.. මහ මැතිවරණයක් කැදවන්න වෙනවා..- ජනාධිපති අගමැතිට දන්වයි..

පළාත් පාලන මැතිවරණයේ ජනතාව ලබා දී ඇති ප‍්‍රතිඵලය මත තීරණයක් ගන්නා ලෙසත් නොඑසේනම් තමන තීරණයක් ගැනීමට සිදුවන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාම සදහා එජාපයෙන් නව අගමැතිවරයෙක් පත් කර ගන්නා ලෙසත් වත්මන් කතානායක කරු ජයසුරිය මහතා ඊට සුදුසු බව තමන් යෝජනා කරන බවත් ජනාධිපතිවරයා සදහන් කර ඇත.

මෙහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ශ‍්‍රීලනිපයට උවමනා පරිදි තම පක්‍ෂය තීරණ නොගන්නා බවත් එවන්නැකි සිදු විය යුත්තේ තම පක්‍ෂය තුලින් බවත්ය.

අගමැති ධුරයෙන් ඉවත් වීමට අදහස් නොකරන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමද සුදුසු පියවරක් යයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඊයේ  (12) පවත්වා ඇති සාකච්චාව අවසන්ව ඇත්තේ එකගතාවයකින් තොරවයි.

52,053 Viewers

40 Comments to “කරන්න දෙයක් නෑ.. මහ මැතිවරණයක් කැදවන්න වෙනවා..- ජනාධිපති අගමැතිට දන්වයි..”

  1. නැවුම් මාවත says:

    ජනපතිතුමනි එතරම් ශරීර ශක්තියක් නැති අසනීපයෙන් පසුවන කරු ජයසුරිය මහතා අගමැතිකමට යෝජනා කිරීමේන ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද ? රටට ගැලපෙන දර්ශනයක් පිලිබඳ දැනුම ඇති රට වෙනුවෙන් දිවි කැප කරන පාඨලී අගමැතිකමට යෝජනා නොකරන්නේ මන්ද ?

    • පැනමා බැංකු මැනේජර් says:

      පාඨලීත් හොඳා තමා, නමුත් ඊට වඩා සිය ගුණයක් හොඳයි පෙකනිවැල කපන කොටම විජයකුමාරණතුංගට ජයවේවා කියපු චතුර සේනාරත්න මැතිතුමා. එයා වයස අවුරුදු 3දියි පෙලපාලි ගියේ. එතකොට පාඨලී එයාගෙ තාත්තාගෙ වෘෂණකෝශ වලත් නෑ.

      • මෝඩව වෙදරත්න says:

        ප ච රෙනවකට, මිනිහගේ අමාත්‍යාංශයේ වෙනම මීඩියා යුනිට් එකක් තියෙන්වා. උන් කරන්නේ “රෙනවකයා” ගැන පත්තරවල පලවෙන ආටිකල් කප කප පොත්වල අලවන එක. ඒ එක්කම මේ විදිය කමෙන්‍ටුත් උන්ට කියලාම දම්මගන්නවා ඇති.

        • Muvindu says:

          Umbe atra namin dapanko sudu comments

        • maraya says:

          බටලන්ද පින් අගමැති ධුරය අත්හරිද ? නැහැ නේද ?
          30 වරක් පැරදුන මොහුට පින් අගමැතිකම දුන් වැරැද්ද නිසා අද මුළු රටම විනාශ උනා

        • OLU says:

          Yahapalana & UNP snakes don’t hiss anymore ..they call you,love ,babe ,bro ,sis ..
          .These Traitors are more dangerous than enemis

      • Amda says:

        පචයා ට පැනමාවටම යන්න කියන්න

    • රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

      අපේ රනිල්තුමා 2020 ජනපති කරමු. දැනට ලංකාවේ සිටින එකම අසහාය බුද්ධ්මතා මෙන්ම කෘතහස්ත දේශපාලකයා මෙන්ම උසස් පංතියකින් පැවැතෙන එකම නායකයාද ඔහුය. ඔහු ඉංගිරිසි භාෂා විශාරදයෙකු සේම ඇන්ග්ලිකන් ආගමිකයකු වන නිසා ලෝක බලවතුන්ට ඉතාම සමීපය. පිටිසර ගම්වලින් පැමිනි බයියන් මෙන් නොව ඔහු නියම නාගරිකයෙකි. ඔහු ඕනෑම කාර්‍ය්‍යකට භය නැත. ඔහුයි අපේ එකම පැතුම.

      • Dhathusena says:

        🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖

        • චේතියසේන says:

          ඔහු ඕනෑම කාර්‍යකට භය නැතිවා පමණක් නොව ලජ්ජාවක්ද නැත,

          කොටින්ම කියතොත් ලැජ්ජා බය දෙකම නැත.

          එපමනක් නොව මළ ගෙදරක් පවා සිනා සයුරක ගිල්වීමට තරම් සමත් “සැන්ස් ඔfප් හ්‍යූමර්” නම් බය්යන්ට නැති ලක්ෂනයක් හිමි ය.

          හිස දෙපසට වනා “කලම්බු ඇඩියුකේටඩ් ඉංග්ලිෂ් ඇක්සන්ට්” නම් ව්‍යවහාරයෙන් ඉංගිරිසිය හසුරුවන ආකාරයට ඉංගලාන්තයේ අය පවා මවිත වන අයුරැ ඉතා පුදුමය!

        • ගිරවා says:

          ජඩපාලනේ ජංජාල ඔක්කොම එක දිගට හිනා වෙවී කියවමුද?
          පැණි වරකා ගහට හෙන ගැහුවා වගෙයි- රනිල්ගේ සිරිසේනගේ විරසක ය
          කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි- අනුර රනිල් එකතුවීම
          අහසට ඉණිමං බඳිනවා වගෙයි- JVP කොළ අලින්ට කඩේ යාම
          උරුලෑවා ගිය පාර වගෙයි -ජඩපාලනේ කෙරුවාව
          රනිල්ට පින් අගමැති කම දීම -බල්ලන්ට ලෙළි පොල් දුන්නා වගෙයි
          කූඤ්ඤය ගැලවූ වඳුරා වාගෙයි-..හිටන්ට සිදුවූයේ
          ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගෙයි…ජන්දෙන් පරාද වූ ඇමතිලා UNP පැනීම
          වත්මන් රේජිමය දැන් -පිස්සිගේ පලා මල්ල වගෙයි

      • Niyamasinghe says:

        බොරු කියන්න එපා රනිල් ඇන්ග්ලිකන් සභාවට අයිති නැහැ එංගලන්ත සභාවයි(The church of England) පල්ලිය

    • ජනාධිපති කොහොමද අගමැතිට එහෙම කියන්නෙ? එයා බලයට ගෙනාවෙත් ප්‍රමුඛව එජාපෙ. අනික මෙතන 8%වෙන්න හැඳිගෑවිලා පැරදිලා තියෙන්නෙ එජාපෙ නෙවෙයි.එයා නායකත්වය දීපු ශ්‍රි ලංකා එක. එතකොට වෙනස් කරන්න ඕන අගමැතිද? එයාද? සම්මුති ආන්ඩුවේ එජාපෙ සියයට තිස් ගානක් ගද්දි මෙයා එයාගෙ පාර්ශවයෙන් 20% ගත්තනම් මේ බයිල නෑනෙ. තමුන්ගෙ අඩුපාඩුවට අනුන්ටයි ඇගිල්ල දික්කරන්නෙ.

    • Nwe Naum Mawatha says:

      PALA yako …………. Renawaka yata wada Priminister wenna Tewarapperuma or Mutuhettigama hoda………

    • Dushantha says:

      පච රණවකයා තමුන්ගෙ ආසනෙත් පච වෙන්ඩම පෑරදිලා දෑන් නන්නත්තාර වෙලා ඉන්නෙ. ඌ මේ දවස් වල කුලියට කොමෙන්ට් ගස්සවගන්නවා අඩු තරමින් හූ ඈම් පී එකේ නායක කමටවත් එන්ඩ පුළුවන්ද බලන්න. කොහෙවත් ඉන්න පචයෙක්ව තමුන්ගෙ නායකයා කොර ගන්ඩ හූ ඈම් පී කාරයන්ට පිස්සු නෑ.

  2. Dev says:

    Karu & My3

    They may need lots of red bulls get power.

  3. Madaya says:

    Kamituwak pathkara vesadumak labaganemata theranaya kara atha

    • Kapila says:

      Si risenta. Ranilta. Ratak. Paalanaya. Karanta hekiyaawak. Nehe. Kiyala Renata
      Praayogikawa. Oppukarala. Iwarai. Tawaduratath. Balaye. Innaeka rata. Haaniyak

  4. SUNIMAL says:

    මැතිසබේ කරු කවටයා අපිට එපා

  5. පිසසුද බං ඇත්ත වන කලේ නෑ බොරුව හැංගුවා. says:

    සසුද බං ඇත්ත වන කලේ නෑ බොරුව හැංගුවා කරු කිව්වට මන් කැමතියි රවිට. මොකද ඌ චදෙන් දිනුම් නෙ. ප්‍රතිපල අනුව රවිය අගමැති කරන්න රට හදාවි. පාතාලයෝ වැඩේ දේවී තිතට, මහා බැංකුව අරලියගහ මංදිරයටම ගෙනේවි. කොලබ සින්ගපුරුවක් කරවී. කොලබ මහා නගය තයිලනතක් පිලිපිනයක් කරාවි. අම්මට හුඩු. පිසසුද බං කව්ද oya කතිර ගණන් ගන්නේ. අපි හෙමින් කමූ නෙ.

  6. Sanjay Sigh says:

    Karu is a Total Failure. He couldn’t do the simple ministerial posts before, and he was a Failed Speaker. He is a Total Looser. Country does not need a Looser like this man Karu.

    What GOSL do right now is to dissolve the government and go to Parliamentary Elections.

  7. අංජනම් දේවි says:

    රනිල්ට බෑ!
    බෑ!!!!!!
    බෑ!!!!!!
    බෑ!!!!!!

  8. හිටන් says:

    Man gala narakada

  9. chicken boy says:

    poor Karu cannot do any thing other than yourning like a real bullshit.

  10. RK says:

    May awasthawedi Agamathi kamata wadath sudusu waththala John bawa mama yojana karami. Ethuma may desaya Kiriyen Paniyen nawanawa mai. Rata ethumats Deela Balamu!!!

  11. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපතිත් අන්ත පරාජයක් ලැබුව තමයි….

    ඒත් එයාට පුලුවන්, එයාම කිව්ව විදියටම මහබැංකු හොරුන්ට දඬුවම් දීල ඒ සේරම හිරේ දාල ජනතාවගේ කැමැත්ත ඉටු කරන්න…..

    ඒ වගේම හොරකම, වංචාව, බොරුව, ජාතික සම්පත් විකිණීම, රට බෙදීම, රණ විරුවන් හිරේ දැමීම, වළක්වල රට ස්ථාවර කරළ ජනතාවගේ ශාපයෙන් ගැලවෙන්නත් පුලුවන් වෙයි…..
    එහෙම නැතුව, මේ ගමන මේ විදියටම යන්න දුන්නොත්, ජනමතයට පිටුපාන්න සූදානම් උනොත්…මේ ජනතාව තව අවුරුදු කිහිපයකින් හරි මීට වඩා භයානක විදියට ප්‍රතිචාර දක්වාවි…..

    එතකොට, රට තව දුරටත් විනාශ වෙලාත් තියේවි……

  12. රජින්ද says:

    මේ මොහොතේ කලයුතු වඩාත්ම නිවැරදි තීරණය යයි මා විශ්වාස කරන්නේ, ජනපති මහමැතිවරණයක් කැදවීමය. පසුව ජනතා කැමැත්තෙන් පත්වන නව ආණ්ඩුව ජනාධිපතිවරයා සමග පොදු එකඟතාවයකින් පවත්වා ගැනීමට ඇති හැකියාව ඉතාමත් ඉහලය. නොඑසේනම්, ඒ.ජා.ප.ය දැන් පිහිටුවීමට යන නව ආණ්ඩුවේ සියලු පව් ජනපති පිටින් යනු ඇත. එහිදී දරුණු ජනතා දෝෂාදර්ශනයට ජනපතිවරයා ලක්වීම වැළක්විය නොහැක. එහෙත්, මහමැතිවරණයක් තබා නව ආණ්ඩුවක් පිහිටෙව්වොත් තත්වය වෙනස්ය. එහිදී ජනතා මතය පිටින් ජනපතිවරයාගේ ජාමේ බේරාගත හැක. බුද්ධිමත්ම තීරණය විය යුත්තේ මහමැතිවරණයකට යාමය. මේ එළඹ ඇත්තේ තීරණාත්මක මොහොතකි.

  13. Nim says:

    UNP AKE AKE KUTA WATH
    BEHA PULUWAN AKEK WATH
    NAHA.

  14. නුතන විමල දම්ම සුරිය says:

    නුතන විමල දම්ම සුරිය ගැඩවිලා වගේ වැනෙනවා. හරිය ලං කට් එක නැති බෝල දෙක වගේ. මොනවද ඔට්ටු යන්නෙම නෑ, පුළුවන් නම් ගහල ගනිල්ලා. me යහ පාලන නිතිය.. යනවා නම් යන ලෝකෙක අනේ රත්තරං,- ඒ ලෝකෙට මාත් එනවා හොදද රත්තරන්. දෙන්න ගෙන් එකෙක්වත් යන්නේ නෑ. මෙන්න මගේ කන.

  15. Jayarathna says:

    Wijeyadasa
    ekama vikalpaya!

  16. ටොය්යාට ඇහෙන දෙබස් says:

    කොරන්න දෙයක් නෑ.. මහ මැතිවරණයක් කැදවන්න වෙනවා..- ජනාධිපති අගමැතිට දන්වයි..ඊට කලින් ඉන්දියානු මහා බැන්කුවටවත් කෙලිමුද? කොහොම හරි ලෝක බන්කුවටත් කෙලින්න සෙට් වේය. මං නම් දාලා යන්නේ නෑ. oya වැඩිය ජනප්‍රිය වුනු ඇතුලත් මුදලිලා ගාමිනිලා රන්ජන්ලා ප්රෙමෙලා සොබිතල ආයේ එන්නේ නෑ. මං හෙමින් දෙන්නම්කෝ ගේම.මම 30 සැරයම පැරදුනු එකා නෙ. ගද සුවද අරා මේවා මට කාරී නෑ. කොල්ලන්ට වයි පයි දීල උතුරට පෙඩරල් දීලා කොලබට කෙලියම හරි

  17. රනිල් හුටන්ට කීවාලු. says:

    “බබා, ඔයා දුක් වෙන්න එපා”…“ අපි මේක වැරදි හදා ගෙන දිගටම කරමු”… “දිගටම කරමු”… “හරි යන තුරු කරමු”…කියලා රනිල් හුටන්ට කීවාලු.

  18. දැනෙන වෙනසක්‌ says:

    “ඇතුළේ දැනෙන වෙනසක්‌ කරනවා” යෑයි ලොක්කා ගෝල බාලයන් කැඳවා කී බව වාර්තාවී තිබිණි.ammpaa බේසමේ පල්ලත් නෑ ඊට යටින් ක්‍රිකට් පිත්තත් නෑ බෝල දෙකත් නෑ නෙ සර් . මොකද උනේ .දැනම් හොදට දැනෙනවා ගමට යන්නත්බෑ .මොකද කරනේ කියා ඇසුවේ කව්ද? කියා දන ගන්නට චන්ද දායකයෝ බලා සිටිති.

  19. Gamaya says:

    Ethakota sira janapathi Karu agamathi. Jadiyata mudiya.ratata abasaranai

  20. Gamini says:

    දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට ජනාධිපති සහ කතානායක විසින් පාර්ලිමේන්තුවට කරන අයුතු බලපෑම සීමා කිරිම සෑහේ..!

  21. Wimale says:

    යකෝ ! ඩඩ්ලි සේනානායක උත්තමයාගෙ ක්‍රියා පිළවෙල අනුගමනය කරපල්ලා, තවත් පීචං නොවී. අපිත් යූඑන්පී තමා. ඒත් ජේආර් ගෙන් පස්සේ වැඩපිළිවෙළ තිත්ත වෙච්ච අය.ි

  22. indunil says:

    kahi gahaniya wenuwata sotu gahaniya………..

Main News