කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්

June 12, 2018 at 12:03 am | lanka C news
කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්

සිවිල් ආරක්‍ෂක බලකා ලුතිනන් කර්නල් රවිප‍්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාර හෙලා දකින බව උතුරු පළාත් සබා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.

යාපනයේදදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම උපහාර දැක්වීම එල්ටීටීඊ සාමාජිකයන්ට කරන ද්‍රෝහිකමක් බවයි.

හිටබු කොටි සාමාජිකයන් එසේ නොහැසිරිය යුතු යයිද පවසන ඔහු උතුරේ හමුදා කදවුරු තව දුරටත් පවත්වාගෙන යා යුතු යයි එමගින් මතයක් ඇතිවන බවද කියා සිටියේය.

20,117 Viewers

19 Comments to “කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්”

  1. JUDE says:

    උතුරු පළාත් සභා මන්ත‍්‍රී ශිවාජිලිංගම් මහතා ව වහාම උතුරු පළාත් සභාවෙන් නෙරපා දැමිය යුතුයි
    දෙමළ ජාති වාදය, ඊළම් බෙදුම්වාදය ආගම් වාදය පතුරවන මේ ත්‍රස්තවාදියා වහාම අත්අඩංගුවට ගත යුතුයි
    සිරිසේන ජනපති ,මේ පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද ? දෙමල ත්‍රස්තවාදීන්ගෙන් කප්පන් අරන්ද ?

    • අපේ රට says:

      මේ සිද්ධියෙන් පැහැදිලිවන්නේ දමිල ජනයා LTTE හෝ පර දෙමල සන්දානය හෝ LTTE බළල් අත් සමග නොවන බවයි. හදවතින්ම දමිල ජනයා ලැබූ නිදහසට රණ විරුවන්ට ගරු කරන බවයි.

    • Samuvel says:

      මේ දේවලින් පෙනෙන්නේ යහපාලන රජයට අවශ්‍ය සන්හිදියාව යනු, දෙමල ජාතික සන්දානයේ මන්ත්‍රීවරුන්ගේ මනාපයයි. දෙමල සාමාන්ය ජනතාවගේ හඬ නොවේ.ජාතික ගීය දෙමලෙන් ගැයීම නීතිගත කර මහා සන්හිදියා වැඩක් කරා යයි සිතන අපේ අමනයින්ට පාඩමක් කියා දෙමින්, සින්හලෙන් ජාතික ගීය ගයමින් හිටපු කොටි සාමාජිකයින් මේඅවස්තාවේ අපේ සින්හල විරු නායකයාට උපහාර කලා.ඔවුන් පවා සන්වේදී කරවූ මේ සිද්දිය කොටින්ට අගව්රුවයක් කියන, ප්‍රසිද්දියේ තහනම් කල කොටි හඬ නගන මේ කොටියා ජාතීන් අතර බේද ඇතිකරලීමේ ප්රකාශ නිකුත් කිරීම වෙනුවෙන් අත් අඩන්ගුවට ගන්න මේ අපේ නිවට මහ එවුන්ට බැරිය. එනමුදු මේ වෙනුවෙන් අපේ බොදු ස්වාමීන් වකන්සේ නමක් කතා කලා නම් විගසම අත්අඩන්ගුවට ගනු ඇත.

    • Amda says:

      මූ ජාතික සමඟියට විශාලා බාධාවක් වගේම උතුර සන්වර්ධනයටද බාධාවක්. මුන් බලාගෙන ඉන්නෙ උතුරෙ අහින්සක මිනිසුන්ගෙ මිනී උඩ රජ වෙන්න විතරයි. මේවගේ කාලකන්නි ලොවෙන් තුරන් කරන්න ඕනෙ.

  2. JOY says:

    ශිවාජිලිංගම් අපේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න උබ කවුද ?කවුද උබට බලය දුන්නේ ? සමගියෙන් අපේ රටේ ජිවත් වීමට බැරි නම් ආපු රටට ..පලයන් තැමිල් නඩුවට

  3. LION says:

    ශිවාජිලිංගම් උබටත් නැවත නන්දිකඩාල් යන්න හිතිලද ? මේ රටේ නැවත LTTE ත්‍රස්තවාදය පතුරවන්නේ නැතුව පලයන් උබේ මස්සිනා පිරපාකරන් සිටින අපායට …උබේ පපුවේ අමාරුව හොදද ?
    ලගදීම ලොකු heart attack උබට එයි කරන අපරාධවලට …Rest in hell tamil Racist Idiot

  4. SALMAL says:

    Sivagilingam ,Shut your tiger mouth & go to hell ..Who need your opinion ? LTTE Terrorism is a significant threat to peace and security, prosperity and people.
    Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.
    BAN TNA TERRORIST PARTY

  5. rambanda says:

    මූව තමයි අල්ලල පුණරුත්ථාපනය කරන්න ඕනෑ

  6. demala paraya siwa says:

    මේ බල්ලා කියන්නේ දෙමල ජනතාව සදාකාලිකව දුක් විඳින්න ඕන කියලද? ලංකාවේ අපිට සිංහල දෙමල කියල ප්‍රශ්න නැ. මේ දෙමල පොන්න දේශපාලන මුසලයෝ උන්ගේ වාසියට දෙමල ජාතික අපේ සහෝදර ජනතාව නොමග යවනවා

  7. Vasana says:

    LTTE terrorism has no place in our Motherland .
    Sivagilingam & TNA , If you want to end terrorism, you have to stop being terrorists
    Do not use LTTE Terrorism as a political weapon.
    TNA ,Shame on you all

  8. Tan days says:

    මේ ජාතිවාදී පර බල්ලන් ව බැදලා දාන්න ඕන රජය විසින්….

  9. Nandasoma Suriyaarachchi says:

    මුන්ගෙ යටි අරමුණු මෙම ප්‍රකාශ වලින් පැහැදිලියි නේද?

    මුන්ට කවදාවත්ම සිංහල මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න අවශ්‍ය නැහැ….

    මුන් කොටි කියල හොඳටම පැහැදිලියි නේද??

    මුන් එක්ක කොහොමද සංහිඳියාවක් ගැන කථා කරන්නෙ??

    ප්‍රභාකරන්ට කරපු දේම මුන්ටත් කරන්න ඕනැ……!!

  10. Asankawlk says:

    අපි බැලුවෙ මොකද පරක්කු කියල

  11. Lawlord says:

    මේ පාපතරයා ඛැඳ දැමිය යුතුය. It is pretty clear that this kind of meanest political animals in human form incite innocent Tamils into violence. These soundrels know that for their survival, they need bloodsheds.

  12. prasad says:

    ආ තෝ ඉල්ලන් කන්න යන්නෙ වරිගයාගෙන්ම….

  13. Bandara says:

    We don’t have any backbone leader in the government.

    Shamed to live under these politicians.

  14. බෙර හඬ says:

    මේ අන්තවාදියා කුමක් කරන්නේද? මොවුන් අත් අඩංගුවට ගැණීමට රජයකට නොහැකිද? මොහු සහ විග්නේශ්වරන් යනු පොදු දමිල වැසියාගේ විවෘත්ත මානසිකත්වය නොවේ.මෙවැනි කිහිප දෙනෙකුගේ අදහස ජාත්‍යන්තරයට යන්නේ දමිල වසියාගේ පොදු ඉල්ලීම ලෙසය. විග්නේශ්වරන් රජයේ නිලයක් දරන්නේක් නම් මුලින්ම ඔහු ඒකීය රාජ්‍යය වෙනුවෙන් වන ගිවිසුම් ප්‍රකාශයට අත්සන් තබා ඇත. එය කඩකරන්නන් රාජ්‍ය ද්‍රෝහීන්ය. ඔවුන් අත් අඩ්ංගුවට ගැණීමට රජයකට නිසි බලය තිබේ.

  15. Raawanaa says:

    Prabhaakaranta himivoo thena ,mohutath labaa denu.

Main News