කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video]

September 20, 2017 at 9:20 am | lanka C news
කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video]

මේ මාසය අවසන් වන්නට පෙර නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණයන් දෙසැම්බර් මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියත් ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්ණ කලේය.

එම ප‍්‍රශණයට අගමැතිවරයා සෘජු පිලිතුරක් නොදුන් අතර පක්‍ෂ නායකයින් හමුවී සාකච්චා කර පිලිතුරක් දෙන බව පමණක් කීය.

36,549 Viewers

6 Comments to “කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video]”

  1. Nim says:

    Jathiye Piya,
    Oba parliament ake Nayakaya wena
    dawasa athaka nowe.

  2. බබා උක්කුන් says:

    කොටින් සහ දෙමල අන්තවාදීන් අල්ල ගෙන හිටපු රටේ තුනෙන් එකක දේපල සහ භුමිය සහ තුනෙන් දෙකක මුහුද මේ රටට සහ ජනතාවට අයිති කරලා දුන්නේ ඔය පියා තමයි. නැතුව ඔය උඹල අදහන නපුංසකය නොවෙයි. ඒ නපුන්සකයා කරන්නේ ඒ බේරා ගත්ත රට කොමිස් සල්ලි වලට පිටරටවලට විකුණන එක. තොපි වගේ කාලකන්නින්ට ඒවා පේන්නේ නැහැ.

  3. Fajita says:

    Heanen tamaiy rajapaksa balayata ennea

  4. siraa says:

    Ratee prashna gena kathaa karanna bee, Chanda witharayi, meyaage hambayo rata allanawa ehen.

  5. love nature says:

    රනිල් බෑනා අද ගහන්නේ මාමා ගහපු ඒ ගේමමය.

  6. Siriliya says:

    Ape hora elivenna Kalin balayate enna onemai .
    Ohela ekata kelehi guna dakkanna oona.
    Ehakota api ohelata dawasata laksha 248 vage sochchamakin dawasa gevana hati pennamu
    Jesu pihitai

Main News