කලකිරුණු ඇමති ගයන්න එලියට බහින්න ඔන්න මෙන්න..

September 25, 2017 at 10:40 am | lanka C news
කලකිරුණු ඇමති ගයන්න එලියට බහින්න ඔන්න මෙන්න..

ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා වැනි අය එලියට බහින්න ඔන්න මෙන්න තත්වයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය තුලද පිපිරීමක් සිදුවීමට නියමිත බවද මන්ත‍්‍රීවරයා අත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

18,833 Viewers

3 Comments to “කලකිරුණු ඇමති ගයන්න එලියට බහින්න ඔන්න මෙන්න..”

  1. ගමේ එකෙක් says:

    එලියට බහින්න ඔන්න මෙන්න…..අනේ අපොය් ඇඳන් ඉන්න වස්තරෙත් තෙමේද? ඊයියා.,,,පව් මටත් දුකයි.

  2. රාහුල කොලුවා says:

    එලියට බහින්න…? ගයන්ත…? බහි බහී… කට ඇරන් බලන් ඉන්න.. ඇමතිකම් බල්ලට දාලා රට ගැන හිතන ඇමතිවරු ඉන්නේ වෙන රටවල්වල… මෙහෙ නෙවෙයි… ඒ හින්දා අරුන්දිත මන්ත්‍රීතුමෝ… නිකං බයිලා කියවන්නේ නැතුව ඉන්න….

  3. NAK says:

    The likes of Gayantha has been drying in the hot sun for decades they will never leave on their own they will hang on until the people throw them out.

Main News