කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

January 6, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

වොක්ස්වැගන් සමාගමෙන් මෙරට ආයෝජනයක් සිදු කර නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරණදී පැවති උත්සවයක් අමතමින් පැවසීය.

කුලියාපිටියේ ආරම්භ කරන ලද කර්මාන්ත ශාලාව ගැන වොක්ස්වැගන් සමාගමෙන් විමසන්නට උවමනා නැති බවත් තමන්ගේන් ඇසුවේ නම් සත්‍ය කියන බවත් අගමැතිවරයා එහිදී සදහන් කලේය.

ඊයේ එසේ කියුවද අගමැදිවරයා විසින්ම දින කිහිපයකට පෙර වොක්ස්පැගන් ෆැක්ටරිය ගැන ප‍්‍රකාශ කරන ලද්දේ මෙසේය.

82,034 Viewers

42 Comments to “කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ.. – අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..”

  1. Alapaluwa says:

    අදනේ දන්නේ මේ හිවලුන්ට දිවවල් දේක දේක තිබෙනබව.පුදුමයි මුන්ව පොළව පලන් ඇදගෙන නොයන එක.

    • alaya says:

      මුන් මේ බොරුව ඇත්ත වගේ මිනිස්සුන්ට පෙන්නන්න ගහපු කටවුට්, රට පුරා පෝස්ටර්, රුපවාහිනී, රේඩියෝ දැන්වීම් වලට කරලා තියෙන වියදමෙන් මෙහෙ කාර් පැක්ටරි 2-3 ක් දාන්ඩ තිබ්බා බන්ස්…..
      විලි ලැජ්ජයි අගමැතිතුමෝ …..කරන්ඩ බැරිනම් පලයව් මකබැවිලා

      • JOY says:

        බටලන්දේ ගැන මොන විශ්වාසයක්ද මිනිසුනේ ? බෞද්ධයෙක් බව පෙන්වමින් හනුමා ,යදිමින් නටන නාඩගම් දැක්කේ නැද්ද ?
        ලංකාවේ මිනිසුන්ට ඉක්මනට සේරම අමතක වෙනවා …එකයි වැරැද්ද /// එනිසානේ බටලන්දේ රනිල්ට පිට්පොකට් අගමැතිකම දුන්නේ
        https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

      • gona says:

        අනෙ අම්මේ ……………බලපං මේකා……. කියන බොරු …….
        ඕක මීඩියා වලින් හොයාගත්තේ නැත්නම් මේකා තවමත් මිනිස්සුන්ට බොරුව කරනවා

        • OLU says:

          Volkswagen දැන් අපේ රටේ ජනතාව මුලාකරන මාතෘකාවක් වෙලා ද ?
          අගමැති විහිළු කරන එකත් පුදුමයක්ද ? රටේ පාලකයින් මැති ඇමතිලා පල්හොරු , ජෝකර් ලා … ඒ බව ඔවුන්ම දන්නවා
          දෙමල කොටි ඩයස් පෝරාවේ ජාතිවාදී දෙමළුන් යහපාලන රුකඩ රෙජීමය පාලනය කරද්දී රටේ මහා ජාතිය බලාගෙන සිටිනවා .
          .සිහලුනේ උබලට මොකද වෙලා තියෙන්නේ ? අපේ රටට සිදුවන විනාශය පෙන්නේ නැද්ද ?
          කොල්ලනේ,කෙල්ලනේ ජාතිය වෙනුවෙන් නැගි සිටින්න,ජාතිය අවදි කරවන්න නුබලා ලැස්තිද? ඕන එකෙක් අපිට ඕන දෙයක් කියපුවාවේ.තවත් අපි පරක්කුවුවොත් අනාගතයේ උපදින්න ඉන්න දරුවන් අපිට හෙන ඉල්ලනව.
          මොකද කියන්නේ ජාතියට පණ දෙන්න උබලා ලැස්තිද? සිහලුනේ නැගිටිවු
          ජාතියට පණ දෙන්න,සිංහයන් අවදි කරවන්න.
          රට ජාතියට ආගමට ආදරේ නම් අද ඉදලවත් මෙක කරපල්ලා.පොරොන්දු වෙයව් මෙක කරනව කියලා.බොලව්නේ අද අපි ඉන්නේ ජාතිය පණ අදින මොහොතකයි.ජාතිය ට පණ දෙනවද,මැරෙන්න අරිනවද කියල උබලා තිරණය කරපල්ලා…සිහලුනේ නැගිටිවු

    • gowiya says:

      සමහරකට තේරෙන්නේ නෑ …මේක රවියගේ කොටස් තියෙන කොම්පැනියක්….. මු අයවැයෙන් රටේම වාහනවල ගණන් වැඩිකරලා …දැන් Assemble කරන කොම්පැනියක් හදල උගේ බිස්නස් එක කරගෙන යන්ඩයි හදන්නේ….. නොදකින් UNP මි හරක්

      • ගුරුළු says:

        කවුද කිවුවෙ වොක්ස්වැගන් එනවා කියලා.. අපි නම් කිවුවේ නෑ… – අගමැති —-රනිල්..කතාව කොහොමද දැන් ? එජාපය හැමදාම බලයට පත් වුණේ බොරුවෙන්.ඒ ගැන අවස්ථා ගණනාවක පැහැදිලි සාක්ෂි තිබෙනවා …ජනතාව අන්දන හැටි ?යහපාලනේ අසත්‍ය ප්‍රචාර ගැන ජනතාව කලකිරිලා .අද අපේ රටේ ආර්ථිකය .කඩා වැ‍ටිලා ගරා වැටෙනවා. පිරිහිම ඇති වෙනවා…යහපාලනයේ මහා වික්‍රමය තමයි රටේ දේශිය ආර්ථිකය විනාශ කිරිම.
        .ඇයි තවත් බලා සිටින්නේ ?ඌරා කැකුණ තළන කොට හබන් කුකුළාට රජ මගුල් කියනවා ‍වගේ දැන් දෙමල කොටි ඩයස් පෝරාව මේ රජයෙන් ප්‍රයෝජන රැගෙන අපේ රටේ ඉඩම් කොල්ලාකෑම සිදුකරනවා ..නැගෙනහිර අන්තවාදී මුස්ලිම් ඇමතිලාත් සිදුකරන්නේ ඒ දේමයි ..රටේ සෑම සම්පතක්ම ව්‍යාපාරයක්ම ක්‍රමක් ක්‍රමයෙන් ඔවුන් සතු කරගන්නවා …සිංහලයෙනි අපි තවත් බලා සිටින්නේ මන්ද ?සිංහලයෙනි සමගි වෙයව් ..රටේ මහජාතිය එකිනෙකා බේද වනවිට වාසිය සුලුජාතිකයින්ටයි …
        .බලාපියව් සුලුජාතිගේ සමගිය ….
        සිරිසේන – රනිල්ගේ යහපාලන පච බළකාය ජනතාව ප්‍රතික්ෂේප කරන බව පෙන්වීමට දැන් කාලයයි මේ ..
        .හෙලයිනි පාරට බැස උද්ගෝෂණය කරව්
        වොක්ස්වැගන් ද දැන් රටට අවශ්‍ය ? අපේ රටේ ආර්ථිකය අගාදයට ගිහින් ..ජනතාව ආර්ථික අතින් අසීරු තත්වයකට මුහුණ දී ඇත ..ජනතාව ආර්ථික අර්බුදයක සිටියදී දේශපාලකයන් කෝටි ගණන් වියදම් කරනවා.. රට පාලනය කරන ප්‍රබලයන් මේවට වගකියන්න ඕන.උතුරේ ත්‍රස්තවාදය රජ වෙලා ..නැගෙනහිර මුස්ලිම් අන්තවාදය රජකරනවා ..අද මේ තියෙන පීඩනය මිනිසුන්ට උහුලන්න බැහැ. ජීවන වියදම අහස උසට ගිහිල්ලා. ආදායම් මාර්ග දිනෙන් දින අහිමි වෙනවා..දැනටත් විශාල අසහනයක් සමාජය තුළ මතු වී තිබෙනවා. මේ තත්වය ඉදිරියේ දී උග‍්‍ර වනු ඇති.

      • sky says:

        රනිල් කියන්නේ ජනතාවට බුදු බණ ගැන නමුත් අදහන්නේ හනුමා තිරුපති හින්දු දෙවිවරු .
        .මෙවැනි බොරු කියමින් මිනිසුන් රවටන දේශපාලුවෙක් මුළු ලෝකෙම නැහැ
        ඔහුට බොරු කියමින් මිනිසුන් රැවටීම පිලිබදව No .1 ලෝක වාර්තාවක් තැබිය හැක …කාටද ආඩම්බරේ UNP මිහරක්ට තමයි …හික්…හික්..

      • SALMAL says:

        God made the Idiots for practice, and then He made the Yahapalnaya ( Ranil & Sirisena )

    • දේශමාමක says:

      මට මගේ නොවන මගේම ෆැක්ටරියක් තිබුනා……

      ප්‍රතමයෙන් ම නන්ගී දැකලා අක්කා ව සහේට ගත්තු යහපාලනේට කතිරේ ගැසූ වෘශභරාජ ලා ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා කණගාටුව ප්‍රකාශකරමි!

      මෙම ෆොක්ස්වැගන් සමාගම වෙනුවට නව සමාගමක් කුලියාපිටියට රැගෙන ඒම පසුපස ඇත්තේ අනුවේදනීය කතාවකි.
      කවුරුත් දන්නා පරිදි පසුගිය වසරේ දී ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලා සමූහය හොර වායු මෝචන වාර්තා ලැබෙනා ලෙස වාහන වල පරිගනක පද්දතිය සකස් කොට අතටම අසු වී ඩොලර් බිලියන ගානක දඩය කෑවේය.
      සාදාරන සමාජයක් සන්විදානයේ කර මතින් බලයට පැමිනි මේ අති පිරිසිදු යහපාලන ආන්ඩුව එවැනි හොර වැඩක් කර මහ ජනතාව මුලා කල ෆොක්ස්වැගන් සමාගම සමග කිසිදු ඇයි හොඳය්යක් පැවැත්වීම නතර කල යුතුය යන මතයට පැමිනියේය!
      එම නිසා ෆොක්ස්වැගන් වෙනුවට ඝානාවේ වෙස්ටර්න් මෝටර්ස් සමාගම සමග අලුත් වාහන එකලස් කිරීමට කුලියාපිටියේ කර්මාන්තශාලාවක් ඉඳිකිරීමට කටයුතු සම්පාදනය විය.
      පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මහා බාරකාර තුමා යටතේ පාලනය වූ එම පොල් වත්ත කර්මාන්ත ශලාව සැදීම සඳහා පවරාගෙන ඇත්තේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම සමග ජොයින්ට් වෙන්චරයක් සඳහා බව කියා ඇති නිසා ය. කතාව ඇත්තනම් කස්ටියටම ලබන ආන්ඩුවේ තපින්න වෙනවා ය.

      බැඳුම්කර වන්චාව අමතක නොකරමු හිටන්!

      කෑලි සොයා ගෙන ඝානාවෙන්නේ
      නැවේ ඔබා කොලඹට ගෙන එන්නේ
      කුලියාපිටියෙදි එකලස් වෙන්නේ
      ඇන්ජිම නැතිවයි කාර් දුවන්නේ…..

      ෆොක්ස්වැගන් වහලා ගහමින්නේ
      වෙස්ටන් මෝටර්ස් නම හෙලිවන්නේ
      බොරුවක් බව හැමටම තේරෙන්නේ
      අපි මෙහෙමයි බොල කාර් හදන්නේ!

      • SARADIEL says:

        රටේ ඉඩම් දෙමල ඩයස් පෝරාවට ලබාදීමයි කරන්නේ . සිංහලයා බලා සිටිනවා ..කාර් (යකඩ ගොඩවල් )ගැන හිතන්න ප්‍රථමයෙන් රට බේරාගැනීමට සිතපල්ලා …..
        .දැන්වත් මේ රෙජීමය නෙරපා දැමීමට මුළු රටම එක වෙයව්
        බඩ ගැන නොවේ රට ජාතිය ආගම ගැන සිතපල්ලා මිනිසුනේ ..යහපාලනය වනසන්නේ අපේ මාතෘ භුමිය

    • Alapaluwa says:

      තව පොඩි හිගියක් VW Company එකෙන් පසුගිය පකවනුවේ VW Vehicles කිහිපයක් discontinued කලා සමහරවිට ඒ vehicles වෙන්න පුලුව කෑලිවලට කඩා මේහි ගෙනත් නැවත සවිකරන්න් හදන්න යන්නේ.අවදියෙන් සිටිමු.

    • Amda says:

      “නෑනේ…… අපිනෙ කිව්වෙ. ”

      අනේ යකො මුන්ගෙ පිස්සන් කොටු නාගඩම් බලාගෙන ඉන්නවට අපිටම ගහගන්න ඕනෙ.

      • ගිරවා says:

        යමපාලනයෙන් රටට සෙතක් වේද ?එක හරියට ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ

      • sunimal says:

        වොක්ස්වැගන් හදන රටේ ජනතාව වත් එම රථවාහන මිලදී ගන්නේ නැහැ .කාර්මික දෝෂ ඇතිබව පසුගිය කාලවල ඔප්පු වූ නිසා
        . ලංකාවේ මිනිස්සු වොක්ස්වැගන් තමාගේ රටට ගෙන ඒමට සිහින මවනවා
        අපේ රටේ මේ තරම් මෝඩයෝ සිටිනවාද ?

    • asaranaya says:

      කෝ බොල 62 ලක්ශයෙ ටොයියො , පේනවා නේද තොපලගෙ පින්ගුත්තරයාගෙ කබර දිව් දෙකේ කියමන්, මූ බලයේ තවදුරටත් හිටියොත් කොහොමට හීටීවිද, වෙනස සැප ඇති නේද ,තොපිම තීරනය කරපියව්, බැරි කල්ලො

      • Samee says:

        Very attractive and appropriate idea.

        • asaranaya says:

          හලො සහෝ ! බැරි කල්ලා’ අනික් පැත්තට හරවා කියෙව්වම තමයි රසවත්. පඹයා තමයි නියම බැරි කල්ලා

    • sira says:

      අම්මට හුඩු මු කියලත් නැද්ද එහෙම….
      මමවත් එහෙම කිව්වද ….. මම එහෙම කිව්වේ නෑ ..මම කිව්වේ රත්තරං අස්සයෝ ගැන විතරයිනේ………..මාව එහෙම ඕකට ගාව ගන්ඩ එපා…මම ඕක දාන්ඩ යනවා කියල දැනගත්තෙත් පත්තරෙන්

    • Aladdin says:

      කලින් ආන්ඩුවෙ ජෝකර්ලා හිටියේ මරුවින් වගේ කීපදෙනෙක් විතරයි… මේ ආන්ඩුවෙ ටොප් ටු බොටම් ඔක්කොම ජෝකර්ලා. නියමයි, චන්දෙ දාපු උන්ට නෙවෙයි බලාගෙන ඉන්න අපිටත් නියමයි…එල එල පොන්සි, තව එකක්.

  2. Pachaya says:

    Sorry I made a spelling mistake, it’s not VW but Moris Minor factory. We might change that too later to make bullock carts since there are huge availability of human bulls in this country

  3. Omarsuthan - GTV Ent. says:

    Mun hariya ta karan na dan ne HORAKA MA VITHARAI ……

  4. gamarala says:

    Reincarnated Chethiya Raju !!!

  5. anjanam devi says:

    Polowa palayana boru ahana sadulaath siwrata aadamabrayai. Buddan saranan..damman saranann sangana sarana…ratama asaranan. Hah..hah…haaa.

  6. modaya says:

    Sri lankan middle class should be shamed……. they brought this mental retarded sorry AS……. to power!!!!!!!!!!!!!

    • උකුස්සා says:

      අර වඳුරන්ගෙන් බණ අහලා ඡේතවනාරාමෙට ගල් ගැහුවා වගේ වැඩක් නේ මේ රනිල් කියන්නේ හැමදෙයක්ම ගොන් විහිළුවක් …ජනතාව අන්දනවා

  7. lolla says:

    Maradane Choppe…………….

  8. uunish says:

    RW think , He is Royalist and others are BAIYAS. He can tell and change anything. Every thing is joke for him. Who vote this idiots ?

    • CAT says:

      As usual, there is a great puppet Sirisena behind this idiot. Because we need a Joker ..
      …People… need a time to laugh

  9. Champa says:

    කටේ දිවේ නොගෑවී රටේ අගමැති බොරු කියනවා. බොරුව මෙච්චර දුර දිග යයි කියලා හිතන්න නැතුව ඇති. ලැජ්ජයි. අන්තිමට Volkswagen එකම කිව්වා එහෙම ආයෝජනයක් නැහැ කියලා.

    දැන් එහෙනම් අර රාජ්‍ය බලය යොදලා මංකොල්ල කාපු මහා භාරකාර මණ්ඩලයට අයත් වත්ත ආපහු ආණ්ඩුවටම ගත යුතුයි. ඒ වතු අයිති දේශපාලකයන්ට නෙමෙයි, ජනතාවට. මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කතා කරන්න.

    දැන් එන්නේ ආයෝජකයෝ නෙමෙයි මංකොල්ලකාරයෝ. කම්බ හොරා කොමිස් වලට වහ වැටිලා රටේ සම්පත් කුණු කොල්ලෙට මංකොල්ලකාරයන්ට විකුණනවා.

    කම්බ හොරා පට්ටපල් බොරු කියා කියා ජනතාව රවට්ට රවට්ටා රටම විනාශ කරනවා.

    • Alapaluwa says:

      චම්පා. මේච්චර ඉක්මණට කියාපු බොරුව අතේ පත්තු වේයි කියලා මෑන්ස් හිතන්නේ නැතිව ඇති.

  10. යුක්තිය says:

    ඒක තමයි..අපිත් කිව්ව රනිලගෙ වොකිස් වැගන් හැදිල ගැන…කෝ අපේ ඉන්න යූ.එන්.පී වසු පැටව් කියන දේ අැහුවයි…

  11. ෴හෙළයා෴ says:

    රනිල් මහත්තයො අපි ඔබට අනුකම්පා කරනව​.මිනිසා වසලයකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බවත් බුදු දහමේ පෙන්වා දෙනව​.මේක පරම සත්‍යයක්.ඒ පරම සත්‍යය අපේ ඇස් පනාපිටම අපි දැන් දකිනව​.

  12. මුගෙ කන්දෙකට කකුල් තියල කටට රෙNඩ ඕන.

  13. sarath says:

    රනිල්ගේ මොලේ පස්ස පැත්තේ. V W එකෙත් එන්ජිම පස්සේ

  14. Ravihans says:

    Dear Gon Ranil, BOI Sri Lanka have officially made a statement that it’s Volkswagen factory. Please check their website. http://www.investsrilanka.com/news/story/4145/President-PM-flags-off-work-on-265m-Volkswagen-assembly-plant-in-Wayamba You bloody fool.

  15. love nature says:

    බොරු කියන්නා හිස් කළයක් බඳුය

    දැන දැන කියාපෑම මුසාවාදයයි. ඒ මුසාවාදය සම්පූර්ණ වීමට කරුණු සතරක් තිබිය යුතු ය. ඒවා නම්, බොරුවක් වීම, බොරුවක් බව දැන ගැනීම, බොරුකීමේ සිත, ඒ සඳහා වචන ප්‍රයෝග යොදා ගැනීම යන කරුණුයි.

    මුසාවාදො හොති – බොරු කියයි.
    පිසුනාවාචො හොති – කේලාම් කියයි
    ඵරුසාවාචො හොති – රළු වචන කියයි.
    සම්ඵප්පලාපී හොති – හිස් වචන කියයි.

  16. love nature says:

    සාර්ථකම විදියට බොරු කියන්න පුලුවන් කෙනා තමයි රැවටීමට දක්ෂ. ඒ කියන්නෙ රැවටීම, බොරුව කියන දෙක අයිය-මලෝ වගේ, එහෙමත් නැත්නම් ඉඳිකට්ටයි, නූලයි වගේ හැම තිස්සෙම එකටම ඉන්න දෙන්නෙක්..

  17. Naga says:

    Are u really neutral?! @#$%?

Main News