කවුරු ගියත් තනිවම හෝ ආණ්ඩුව කරන්නට එජාපය තීරණය කරයි..

July 15, 2017 at 3:50 pm | lanka C news
කවුරු ගියත් තනිවම හෝ ආණ්ඩුව කරන්නට එජාපය තීරණය කරයි..

එජාප-ශ‍්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුවෙන් කවුරුන් ඉවත් වුවද සම්පූර්ණ කාලයම ජාතික රජය පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

7,509 Viewers

5 Comments to “කවුරු ගියත් තනිවම හෝ ආණ්ඩුව කරන්නට එජාපය තීරණය කරයි..”

  1. lolla says:

    රනියා ජෝනා ආවොත් රට කාල තමයි යන්නේ

  2. asaranaya says:

    මගේ අඪෝමුකයෙන් ජයවේවා කියා හඬක් පිටවුනා, අම්මෝ ගන්ඳනේ බැහැ.

  3. SAD TRUTH says:

    කොහොමත් ඉතින් දැනට තියෙන්නෙත් තනිකරම UNP ආණ්ඩුවක්නේ.
    යහපාලනය නම ඉවත් කරලා UNP නම දාන එක විතරයි කරන්න තියෙන්නේ.

    • kamalsiri kuruwita says:

      එක නම් සීයට පංසීයක් ඇත්ත තමයි බ්‍රෝ . හැබැයි කටු සුප්පු සෙට් එක තවම මේක දන්නේ නෑවගේ ඉන්න එකනේ පුදුමේ

  4. රටට හිතැති says:

    ආණ්ඩුව කඩා වැටෙනකම් තනියම කරගෙන යනවා මිස වෙන මොන හත්තිලව්වක් කරන්නද! මොකෝ මහා බැංකුව මහ දවල් මංකොල්ල කෑවා කියල ඇර ඇරජෝන් ව බිල්ලට දෙන්නද, මිගෙල්ව බිල්ලට දීල එක්සත් n g o වලින් දුවන එක්සත් යයි කියාගන්නා ජාතීන්ව තරහ කර ගන්නද, පිංකැටේට විදින්න ගියා කියල ඒකාලිව බිල්ලට දෙන්නද, ලොතරැයි මණ්ඩලේ එහෙම පිටින්ම කචල් කළා කියල “හිරු” බිල්ලට දෙන්නද, රටේ තිබ්බ සහල් ආරක්‍ෂිත සහල් ටික අරක්කු පෙරන්න අත යටින් ගානකුත් තියාගෙන අඩු ගානට කළු මුදලාලිට වික්කට රීසන් බිල්ලට දෙන්නද, රටින් ගම් මිරිස් ගෙන්නලා රටේ ගම්මිරිස් ගොවියෝ මහ පාරට ඇදල දැම්ම කියල ඩියා ගොමගේ ව බිල්ලට දෙන්නද, සංචාරක වියාපරය තමන්ගේ ශරීරවයවයක් තරම් වත් මායිම් නොකරට අග්‍රා ජේන් ව බිල්ලට දෙන්නද, කොටුව ඇතුලේ උසනම් සෙකියුරිටි මිටිනම් කම්කරු සෙල්ලම විතරක් කලාට සචීව බිල්ලට දෙන්නද…………..දෙන්නද…..දෙන්නද!

Leave a Comment

Main News