කවුරු විරුද්ද වුණත් අලූත් ව්‍යවස්ථාව ගේනවා.. මහනාහිමි මතයට පයින් ගසන ශ‍්‍රීලනිපයේ නිල මතය මෙන්න..

October 24, 2017 at 9:20 am | lanka C news
කවුරු විරුද්ද වුණත් අලූත් ව්‍යවස්ථාව ගේනවා.. මහනාහිමි මතයට පයින් ගසන ශ‍්‍රීලනිපයේ නිල මතය මෙන්න..

කවුරුන් කුමක් කියුවද කොතරම් බාධා එල්ල වුවද නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය
ස්ථිර වශයෙන්ම ගෙන එන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ මේ මොහොතේ අනව්‍ය බව මල්වතු-අස්ගිරි කාරක සංඝ සභා මේ වන විටත් සිය මතය දන්වා ඇත.

ආණ්ඩුවේ ඇතැම් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ද පවසනුයේ ශ‍්‍රීලනිප මතව මහනාහිමිවරැුන්ගේ මතයට සමාන බවත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට ශ‍්‍රීලනිපය පොරොන්දු වී නැති බවත්ය.

කෙසේ වෙතත් ඇමති ඩිලාන් පෙරේරා මහතා ශ‍්‍රිලනිපයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා බැවින් ඔහුගේ මතය ශ‍්‍රීලනිපයේ නිල මතය ලෙස සැලකිය හැකිය.

17,570 Viewers

14 Comments to “කවුරු විරුද්ද වුණත් අලූත් ව්‍යවස්ථාව ගේනවා.. මහනාහිමි මතයට පයින් ගසන ශ‍්‍රීලනිපයේ නිල මතය මෙන්න..”

  1. sasi says:

    රනිල්ගේ උගුලට අසු වී ව්‍යවස්ථාවට පක්ෂව අත උස්සන කවුරු කවුරුත් ගමට නෑවිත් කොළඹටම වී සිටීම ඇඟට ගුණ බව පැවසූ රණතුංග මහතා සිරිකොතේ ඉඳුල් කෑ පලියට මෙවැනි පාවාදීමක් කළහොත් නම් කිසිදා ජනතාවගෙන් සමාව නොලැබෙනු ඇති බවත් පැවසීය.

    • karunaratne says:

      එහෙනම් මේ කතාවේ අනිත් පැත්තත් හරි. එහෙම කියන කරන මිනිස්සුත් ගමටම වෙලාම ඉන්න නගරයට එන්න එපා.

  2. Saumya says:

    ganagediyanta ona dhewal karannaye aanduwak thiyenne
    Come on Dilan, we are with you.
    Ignore this uneducated betel chewers.

    • wikkamasinha says:

      සමලිංගිකයො කවදත් එකතුයි.

      • OLU says:

        ගෙනෙව් නව ව්‍යවස්ථාව උබලගේ යහපාලනේ අවසානය තමයි .නැවතත් ලංකාවේ ලේ වැගිරිමටද හදන්නේ ?
        .අපේ සිංහලයෝ අපේ මව් බිම කල්ලතොනින්ට බෙදා දීමට දරණ උත්සාහය නින්දිතයි
        සිංහලයෙනි , වරෙව් ඉදිරියට මේ දේශද්‍රෝහීන් පන්නා දැමීමට වටලව් පාර්ලිමේන්තුව
        අපේ ත්‍රිවිඩ හමුදා පතිවරු ඇතුළු ත්‍රිවිඩ හමුදාවම මේ නව ව්‍යවස්ථාවට විරුද්ධව ජනතාව සමග එක්වන ලෙස අයදිමි
        අපේ රණවිරුවන් දහස් ගණනක් දිවි පුදා බේරාගත් උතුම් මව් බිම දැන් මේ යමපාලනය බලයේ සිටීමටදේශපාලන බලයෙන් දෙමල ඩයස් පෝරාවට ලබා දීමටයි …
        අහෝ අපේ රටේ පාලකයන් මෙතරම් දේශද්‍රෝහී වසලයන් මෝඩයන් වුයේ කෙසේද /? දැන්වත් පාලකයන් සහ 225 මැති ඇමතිලා ඇස් ඇරපල්ලා
        රට ජාතිය ආගම විනාශ කිරීම උබලට පරම්පරාගණවකට සහගාන ජාතික අපරාධයක් බව තේරුම් ගනිව් …
        උබලා වයසයි එත් නව ව්‍යවස්ථාවෙන් අනාගතේ එහි විපාකවලට මුහුණ දීමට සිදුවන්නේ අපේ සිංහල දරුවන්ට යි
        නව ව්‍යවස්ථාවට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පළකරමු …සිංහල දේශප්‍රේමින් වරෙව් ඉදිරියට නව ව්‍යවස්ථාව හකුලා ගන්නා තුරු සටන් කරව

      • Mahasona says:

        මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් මේ ලංකාව ඔබේ හෝ යහපාලනයේ බුදලය නොවේ ..ජනතාවගේ විරුද්ධත්වයෙන් රටක ව්‍යවස්ථාව වෙනස් කල නොහැක
        රටේ 62 ලක්‍ෂයක් සිංහල ජනතාව ජන්දය දුන්නේ අපේ මව් බිම බෙදා වෙන්කරන නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට නොවේ
        ඔබ වැනි දේශද්‍රෝහීන් අපේ රටේ ඉපදීමත් මේ රටට සාපයක් …බලමු අපේ රට බෙදන හැටි ..තාම සිංහයෝ මැරිලා නැහැ ..

    • රාජපති says:

      එතකොට උඹට හොඳ විස්කි බොන පාස්ටර්ලද?

  3. siraa says:

    මන් කිව්වේ, දවස් 2න් මුන්ගේ මත වෙනස් වෙනවා. මුන්ට වටින්නේ පාර්ලිමේන්තු seat එක විතරයි. මහින්ද ට මන් ඊත් දොස් කියන්නේ, මොකද හරි දේ කලේ නැහැ ඉන්න කාලේ. සිංහලය්ව විශ්වාස කලේ නැහැ, විශ්වාස කලේ හම්බයව. හරි දේ කළා නම් මිනිස්සු ළඟ ඉන්නවා.

    • CAT says:

      උත්සාහය යුරෝපයේ සිටින දෙමළ කොටින් සිංහලයන් දුටු විට ඊලම අපි ගන්නවා උබලගේ මෝඩ දේශපාලකයන් දැන් අපේ අතේ ලගදීම මුළු ලංකාවම අපේ දෙමළ නිජබිම කියමින් හිනා වෙනවා… ලැ ස්ති වෙයල්ලා ලංකාවෙන් පිටවෙන්න කියමින් උන් උදම් අනනවා .ඩිලාන් -.සිරිසේන -රනිල් ඔබලා සිංහලයන් ද ?
      යහපාලනයට වැහි නැති හෙන ..සාපවේවා ..සාපවේවා

      • siraa says:

        කොටි නම් ලංකාව අල්ලන්නේ නැහැ, හම්බයෝ නම් අල්ලන්න ඔක්කොම කරලා ඉවරයි, එකයි උන් කැමති නැත්තෙත් බලය බෙදනවට, එතකොට උන්ට උතුර කොටහ නැතිවෙනවා. උන්ට ගෙඩිය පිටින් ඕන. ඕක තේරෙන්නේ නැති සිංහල මෝඩයන් ඉන්නේ.

  4. sena says:

    AMARIKA ASK FOR NEW CONSTITUTION,IN RETURN SL ‘LL GET AMPLE FUNDS FROM WB/IMF. AFTER DEVOLVING POWER USA ‘LL ERECT A BASE IN N/E. TAMIL ARMY ‘LL CAPTURE HALF OF SL WTH AMARICAN GUNS WAIT & SEE WHT ‘LL HAPPEN TO SINGALAYA IN SL

  5. RATNA says:

    MPs WHO SUPPORT NEW CONSTITUTION ‘LL GET 300mlllions AS A BRIBE, FUNDED BY USA /DIASPORA & MAHENDRANS WHO ROBBED CENTRAL BANK

  6. බබා උක්කුන් says:

    ඩිලාන් පෙරේරා කියන්නේ 2001 අර මොන්ගලයත් එක්ක සුදු නෙළුම අරගෙන රට වටේ ගිය එකෙක්. උගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඌ කොහොමත් රට බෙදන පැත්තේ ඉන්නේ.
    මොකක්ද අර ලිබියාව සහ අනිකුත් අරාබි රටවල හැමුව කිව්ව හුලග. මේ කාලකන්නි NGO කාරයෝ 2015 ලංකාවට එනවා කිව්වේ. අන්න ඒකට දැන් තමයි හමන්න නියම කාලය. රටට ආදරය කරන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම සුදානම් වෙන්න ඕන. රටට ආදරය කරන ජනතාව එපා කියන. මේ ව්‍යවස්ථාව ගෙනැවිත් සම්මත කරන්න දගලන, අත උස්සන සෑම එකෙක්ම බෙල්ලේ ගලක් ගැට ගහල, අත පය හතර බැදලා දියවන්නාවට දාන්න. අන්න එදාට තමයි අරාබි වසන්තය ශ්‍රී ලංකා වසන්තය වෙන්නේ. මෙම ව්‍යවස්ථාවට අත උස්සන සෑම කෙනෙකුටම මරණ දඩුවම දිය යුතුයි.

  7. Palaan Dika says:

    Vyawasthawata kade yanne widesha rakiya amathi kale karapu koti gananaka horakam, wancha shape karaganna wennathi.

Main News