කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්‍ෂයේ සභාපති අත්අඩංගුවේ..

October 9, 2017 at 8:19 pm | lanka C news
කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්‍ෂයේ සභාපති අත්අඩංගුවේ..

පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සිට මෙරට ලංකා බැංකු ශාඛාවකට විශාල මුදලක් ගෙන්වාගෙන එය මාරු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේය.

අදාල මුදල් තොගය ලිත්‍රො සභාපතිවරයා හා අත්අඩංගුවේ සිටින තවත් සැකකරුවකු සමග පැමිණ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය ලංකා බැංකුවේ කැමරාවල සටහන්ව තිබී ඇත.

ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.

41,680 Viewers

19 Comments to “කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්‍ෂයේ සභාපති අත්අඩංගුවේ..”

  1. daham says:

    mahinda hora horaa kiyala boru karalarata bera gath e veerayawa paradduwe menna me wage sellam daanna thama.

  2. kolitha says:

    ඇහුවොත් කියයි මම දන්නේ නැහැ කියල …පොලිසියට මොනවද කරන්න පුළුවන් කියල බලමු …

  3. Open mind says:

    අර GL කිවූ සේ මුන්ට හොරකම් කරන්නත් තේරෙන්නෙ නැහැ.

  4. informant says:

    Who is this Shaleela Munasinghe?

    Who robbed ATHURUGIRIYA tobacco agent van in early 80’s and killed ONE person.
    This idiot tarnished his school image. He was involved with Kollupitiye SARANAPALA ( not Isipathana former rugby coach) for this robbery. Minister Athulathmudali used his power and released this person in mid 80’s.

    Very close friend of Ravi K, Ravi’s mother in law ( Fareena Lai, former belly dancer) and her long standing boy friend former cop Bangsa Jayah. All involved for this racket. This is not the FIRST or LAST.

  5. hitan gedara appuhami says:

    මුන් පටන්ගත්තේම හොරකමින්, වංචාවෙන්.
    2015 ජනවාරි චන්දෙට කලින් හෙලිකොප්ටරෙන් කොළඹට ගෙනා බ්‍රිෆ් කේස් වල තිබුණු සල්ලි වලට මොකද වුනේ.
    රවීන්ද්‍රන් කරුනානායගම්ගේ ව්‍යාකරණ දෝෂයක් නිසා ඉවත දැමු රාජ් රාජරත්නම් සම්බන්ද මුදල් විශුද්ධිකරණ නඩුව නැවත නිවැරදි කර ඉදිරිපත් නොකළේ ඇයි? එහි ව්‍යාකරණ දෝෂය නීතිපති දැක්කේ මෙම රජය බලයට ආවට පස්සෙද?
    මහා බැංකු හොරකම පිළිබද වාර්තා ලබාගනිමින්, කොමිෂන් දමාගෙන කල්ගන්නේ කාගේ උවමනාවටද? වාහන අවභාවිතාවට නඩු පවරන්නත් පෙරම රිමාන්ඩ් බන්ධනාගාරගත කලත්, බැංකු හොරකම පිලිබදව මේ තරම් කරුණු හෙළිදරව්වී තිබියදීත් මේ සම්බන්දව ගත් නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද?
    අවම වශයෙන් මෙයට සම්බන්ද බවට හෙළිදරව්වී ඇති රනිල්, මලික්, කබීර් හෂීම් සම්බන්දව ගත් ක්‍රියාමාර්ග මොනවාද?
    නීතියට පටහැනිව යමින් අධිවේගී මාර්ග කොන්තරාත් පිරිනමමින් එළිපිටම වංචා දුෂණ කරන බව ප්‍රචලිතව ඇති තත්වයක් යටතේ ඒ සම්බන්දව ගත ක්‍රියාමාර්ගය මොනවාද?
    මෙම ඉහත ක්‍රියා සම්බන්දව ජනාධිපතිවරයා නිසි ක්‍රියාමාර්ග නොගන්නේ ඔහුගේ අත්වලත් ඕස්ට්‍රේලියාවේ වාරිමාර්ග ගනුදෙනුව, රුසියානු නැව් ගනුදෙනුව, 2015 චන්දයට පෙර රටට ගෙන ආ මුදල් ආදී වංචනික ක්‍රියා වල කුණු ගෑවී තිබෙන නිසාද?
    මේවාට පිළිතුරු මීලග රජය යටතේ හෝ විසදා ජනතාවට සත්‍ය තොරතුරු සහ වරද කරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි.
    .

  6. Supundias says:

    Demala kallathoni banku kollakaru mahendranta eka neethiyak. Sinhala kollakaruwanta thawa neethiyak. Anika sinhalaya salli genalla. Ara para demala ape salli walata widalat thama eliye.

  7. Raawanaa says:

    Ashleela Munasinghe.

  8. Bend To Bend says:

    හංසයා දියෙන් කිරි වෙන් කර ගත් වග මෙසේ සැල කර සිටිමු.

  9. ඉස්සා says:

    නොදකින් මුඩුම හැත්ත

  10. PISSU PUSHA says:

    International roughs headed by the KARUNKA HORA is now cancer for world, deal Kumara may also in the net

  11. අනාථ ජනයා says:

    මේක තමා යහපාලන යක්කුන්ට දෙමල ඩයස්පෝරාවෙ මුදල් ලබා දෙන ක්‍රමය. මේ මුදල් යොදවල තමා පාර්ලිමේන්තු අනපනත් සම්මත කරගන්න, සින්හල බෞද්ධ කොඩුනාරටිය කඩන්න, මර්දන කාරී ක්‍රියා කරන්නෙ. රටක් ජාතියක් අම්මෙක් අප්පෙක් නැති අවජාතක දේසපාලුවන්ට පගාව දුන්නම ඕනේ එකකට සහයෝගය දෙන බවත් චන්දෙ දෙන බවත් ඩයස්පෝරාව දන්නවා

  12. K shantha says:

    This is the way FDI coming to srilanka

    We all should be happy

  13. aagamikaya says:

    Ai Saleelaya vitharak Hansayage thatgthava a kiyanne Kalavadda Fonsekava CID ekata ganne nadda? Ai kalayata bayada?

  14. ඇහැව්වොත් උන්නැහේගෙන් ඕකත් මම දැක්කේ පත්තරෙන් නේ හිටං මම වහාම කොමිසමක් පත්කොරනවා සොයාබලන්න හැබැයි ඕකත් හිටං මඩගන්න කියන කතාද කියලා හොයලා බලන්න ඕනකියලා හිටං කියාවී???

  15. sanath says:

    The law is enforced properly in the country now unlike MR regime.

    • Kepuwathkola says:

      Really?

      like the appointment of the Prime Minister and the removal of the former Chief Justice!

    • Sarath Dissanayake says:

      Hello Sanath, the enforcement of the law is not enough. We need the implementation of the law as well. If you are satisfied with the present, the country will go to dogs.

  16. Janaka says:

    Another Royal college product ???

Leave a Comment

Main News