ක්‍රෙඩිට් කාඞ්වල උපරිම පොලී අනුපාත සීමා ඉවත් කෙරේ.. බැංකුවල කල්ල මරේ..

October 15, 2017 at 5:30 pm | lanka C news
ක්‍රෙඩිට් කාඞ්වල උපරිම පොලී අනුපාත සීමා ඉවත් කෙරේ.. බැංකුවල කල්ල මරේ..

බැංකු මගින් නිකුත් කරණ ණය කාඞ් පත් (Credit Card) සදහා වූ පොලී අනුපාතයන්හි උපරිම සීමාවන් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙතෙක් ණය කාඞ් පත් සදහා බැංකු විසින් පනවා තිබූ උපරිම ණය පොලී අනුපාතය 24%ක් විය.

පොලී අනුපාත සීමාවන් ඉවත් කිරීම හේතුවෙන් කැමති පරිදි පොලී සීමාවන් ඉහල නැංවීමට බැංකුවලට හැකියාව ලැබෙයි.

කෙසේ වෙතත් බැංකු අතර පවතින තරගකාරීත්වය මත මෙම සීමාවන් ඉහල නැගීම මන්දගාමී වනු ඇති බවද මුළ්‍ය විශ්ලේශකයින්ගේ අදහසයි.

11,646 Viewers

4 Comments to “ක්‍රෙඩිට් කාඞ්වල උපරිම පොලී අනුපාත සීමා ඉවත් කෙරේ.. බැංකුවල කල්ල මරේ..”

  1. Jasaya says:

    Usage of cars would decline. Megative impavt over economy because of declining transactions.

  2. පීචං හිටං says:

    බැංකුවලට බැඳුම්කරෙන් වෙච්චි පාඩුව පියවගන්නත් එපායැ.

  3. Blue Flame says:

    Think of the positive side of it. People could go for credit cards with lowest interest rates. Only issue is, it might have an impact on cardholders with long outstanding debts in case of a rise in rates. However, the users will be much more disciplined in usage & repayments.

  4. raawana says:

    Minisunwa sooragena kaapiyawu.

Main News