ක්‍ෂණික නඩු අසා ගෝටාභයට ජම්පරය සූදානම්..? දින කිහිපයකින් ඉක්මනින් නඩු අසන අධිකරණයේ පළමු නඩුව ගෝටාටයි..

July 9, 2018 at 10:09 pm | lanka C news
ක්‍ෂණික නඩු අසා ගෝටාභයට ජම්පරය සූදානම්..? දින කිහිපයකින් ඉක්මනින් නඩු අසන අධිකරණයේ පළමු නඩුව ගෝටාටයි..

කඩිනමින් නඩු අසා දඬුවම් දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ පළමුව විභාග කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහි නඩුවක් බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පලවෙයි. පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට රජයෙහ් මුදල් අවභාවිත කලේ යයි චෝචනා එල්ල කර ඇති නඩුව මෙහි පලමු නඩුව ලෙස විභාගයට ගැනෙනු ඇතැයිද සදහන්ය.

එමෙන්ම මෙම විශේෂ අධිකරණයේ විභාග කිරීම සදහා රාජපක්ෂ පවුලේ සාමාජිකතයන් සම්බන්ධ නඩු හා තවත් නඩු 10ක් සූදානම් කර ඇතැයිද එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

මෙම විශේෂ මහාධිකරණ පිහිටුවා ඇත්තේ මහා පරිමාණ අපරාධ නඩු ඉතා ඉක්මනින් සීමාත දිණ ගණනක් තුල විභාග කර දඬුවම් නියම කිරීමටයි.

34,140 Viewers

46 Comments to “ක්‍ෂණික නඩු අසා ගෝටාභයට ජම්පරය සූදානම්..? දින කිහිපයකින් ඉක්මනින් නඩු අසන අධිකරණයේ පළමු නඩුව ගෝටාටයි..”

  1. නෙළුම says:

    රටම බිහිසුනු කරුමයකට අත වනන්නේ
    රාජිත මංගල මාශල් මේ පිටුපස සිටින්නේ
    අවදානම දැන බොඩි ගාඩ්ල නොමඑන්නේ
    මල් නම් ජයරත්න තුනකට පාර සරසන්නේ

  2. Alapaluwa says:

    රටට හිතේෂී දේශමාමක සියළුම එඩිතර සිංහලුනි එදාට ද්‍රෝයියන් නොවී රටගැන සිතා එවුන් සමගම මළබත කන්න අපි සුදානම් වෙමු. මේ රාජපක්‍ෂ භිය කවදාවත් මොවුන්ගෙන් කිසිදිනක අසමත්ජති වල හැත්ත ජිවත් වනතාක්කල් තුරන් නොවන බව නොවැටේද??

    • dinesh says:

      Thopita mala bath denna apith sudanam parayo. Me anduwa thawath kawadawath denne naha RJA HORUNTA

      • Point Blank says:

        Who are RJA HORU? Some thieves from Bangladesh?

      • Gbh says:

        රජ හොරා කිව්වේ මිස්ටර් ක්ලීන් ට ද ????
        ඔය ඉන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ.. තොපි වගේ අවජාතක බල්ලො නිසා තමයි බොල මේ රටට හෙන ගහල තියෙන්නේ

        • darshana says:

          සී.ටී.බී එකට තිබ්බ පොල්ල රුපියල් මිලියන 142.5
          සිල් රෙදි පොල්ල රුපියල් මිලියන 600
          අයි.ටී.එන් පොල්ල රුපියල් මිලියන 250
          බැසිල් චන්දෙට බෙදුව ජී.අයි බට වල පොල්ල රුපියල් මිලියන 36.5
          පොට් සිටි එක චීනට විකුනල ගත්ත පගාව රුපියල් මිලියන 1208.67 (මේ මුදල පොලියත් එක්ක නයක් විදිහට ජනතාව ගෙවනව )
          අම්ම අප්පගේ සොහන හදන්න වියදම් කරපු ජනතා මුදල් රුපියල් මිලියන 47
          බැසිල්ගේ මල්වානෙ ගෙදරට රුපියල් මිලියන 240
          පුශ්ප රාජපක්ශගේ පදනමට චීන සමාගමෙන් ගත්ත පගාව රුපියල් මිලියන 1.9
          ශිරන්ති නොන පැරිස්වල වෙසක් බලන්න වියදම රුපියල් මිලියන 25

          මේ දැනට නඩු පවරල තියෙන සිද්දි කීපයක් විතරයි. රාජපක්ශ පවුල නඩත්තු කරන්න මේ හැම රුපියලක්මේ ගෙවන්න ඔනේ ජනතාවගේ බත් පැකට් එකෙන් පොඩි එකාගේ කිරිපිටි පැකට් එකෙන් ගහන බදු සල්ලි වලින්. ජනතාව මේ තත්වෙට පත් කරපු එවුන්ට හෙන ගැහුවෙ නත්තම් තමයි පුදුමේ මහත්තයො

          • HOO ! says:

            ඕවායින් වැඩි හරියක් නඩු අමූලික කෙප්ප නිසා දැන් වීසි කරලා ඉවරයි ඕයි !! තමුසේ ඒකවත් දැන් නැද්ද ? ඉතුරු එව්වත් කුණු බක්කියට තමයි !!!

        • silva says:

          unp ballo tika patawanna oni ithiyopiyawata

          • Alapaluwa says:

            බොහොම කණගාටුයි ඉහත මාගේ අදහසට සම”හරක්” මා විවේචනය කර ඇතිබව පෙනෙනවා නමුත් සත්‍ය වශයෙන්ම නියම රටට ආදරය ඇති දේශමාමක කෙනෙක් සිටිනම් යම්තාක්වත් හදවතක් ඇති මා ඒ ප්‍රකාශ කරපු දෙය සත්‍යයක් වශයෙන් පිලිගන්නවා නොඅනුමානය.නමුත් පෙනියන්නේනම් බොහොම අත්මර්තකාමිත්වයෙන් ඉහවාගිය කෘර මිනිසුන් සිටින මේ දේශයට ආදරය නොව පරදේශකකාරයන්ගේ වහසිබස් වලට රැවටී මංමුළා අන්ධකාරයේ ඇවිදින මළමිනීයන්සෙයි මටනම් පෙනෙනෙන්නේ.ඉමනිසා ව්‍යිරයෙන් තොර පාටක් පක්ෂයක් සිතන්නේ නැතිව රටේ සුබසිද්දිය ගැනසිතපල්ලා ගුණමකුවන් නොවී!!!

    • Wijebahu says:

      This is overdue. Rajapasas should be prosecuted like Nagib Razak in Malaysia. It took only few months to arrest Nagib in Malaysia after the new government sworn in. These buggers could not even do this in later part of their government. So if they don’t do it at least now they are digging their own graves. Gotler will come and anhilate every one.

    • sayumi says:

      රටේ මහ බැංකුව මහදවල් මංකොල්ල කාලා විලි ලජ්ජා නැතිව අගමැතිකම් කරන එවුන්ද මේ යුද්දේ දිනපු ගෝටාට ජම්පර් අන්දන්න එන්නේ ? අන්දලා බලමු එහෙනම්. එදාට තමයි ජඩපාලන හැත්ත නැත්තටම කම්බස් වෙන්නේ

  3. Atik says:

    All Sri Lankans including abroad us behind GOTA mind it.

  4. SUJITH says:

    kalakanni me hadanne rata sivil juddayakata geniyanna danatamath mun rata kala iwarai

  5. Sam says:

    Gota is a hero of our times! Hands-off Gota.

    • CORBRA says:

      උතුරේ දෙමල දේශපාලකයෝ ඊළම් තස්තවාදයට ප්‍රසිද්ධියේ සහය දක්වද්දී සිරිසේන ඒවාට සහය දෙයි එනිසා එදා ප්‍රභාකරන්ට කඩේ ගිය එන්ජීඕ නඩ සහ විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවද අද ක්‍රියාත්මකව සිටිනුයේ සිය ඉලක්‌කය සපුරා ගැනීමේ වේගය දෙගුණ තෙගුණ කරමින්ය
      “යකා හදන්නේ විමානය තනන්නට” බව තවදුරටත් පැහැදිලි කරමින් සිරිසේන අපේ දේශප්‍රේමී සිංහල නායකයන්ට විරුද්ධව බොරු චෝදනා නඩු පවරමින් සිරගත කිරීමට වෙර දරයි ..වත්මන් යහපාලන අණ්‌ඩුව කශේරුවක්‌ නැති බෙලහීන තත්ත්වයකට ඇද වැටී ඇත ..සිරිසේන අපේ රට ජාතිය විනාශ කල /කරන දේශද්‍රෝහියෙක් අපේ රට මෙලෙච්චේද කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් ගරු ගෝඨාභය මහතාට විරුද්ධව බොරු චෝදනා ගොනු කරමින් , නඩු පවරමින්, සිරගතක්රිමට උත්සහ දරන වත්මන් ආණ්ඩුව වසරකට ආසන්න කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි LTTE මිනීමරු කළු කොටි ජෙයකුමාරිට එක්‌වරම ඇප ලබා දෙන්නට නීතිපතිවරයා තීරණය කරනු ලැබුවේ කුමන පදනමක්‌ මතද? ඒ පසු පස යහපාලනයේ යම් දේශපාලන වුවමනාවක්‌ නොතිබුණේද? ඇයට නිදහස දුන්නේ කුමක් නිසාද ?ජෙයකුමාරිගේ නිදහස හමුවේ රටට අහිතකර වූ වැරදි පූර්වාදර්ශයක්‌ සමාජගත නොවූයේද? “දෙමළ බෙදුම්වාදයේ සිරවී සිටින්නවුනි, රට වැනසූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය යළි මතු කිරීම සඳහා වෙහෙසෙන්නට බිය නොවෙල්ලා නුඹලාට නිදහස ලැබෙන්නේ” යෑයි ලෙසින් වූ පණිවුඩය ජෙයකුමාරිගේ සිද්ධිය තුළින් සමාජගත නොවන්නේද?මෙකී ජෙයකුමාරි නමැති කොටි හිතවාදිනියට අධිකරණය මගින් ඇප ලබා දීම සහ ඒ සඳහා නීතිපතිවරයා උපදෙස්‌ දීම පිළිබඳ ජනතාවට ඇත්තේ කුතුහලයකි ..අපි කිසිත් කතා නොකරමු. මන්ද එය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ වී තිබෙන නිසාය.

    • jappa says:

      Bloody thief and a murderer

      • JUDE says:

        WHO ARE THEY ? Sirisena,Ranil,Mangala ,Ravi .TNA POTICAL ,Muslim Political or red elephant ANURA ?
        What about Anura’s Benz car ? Tami dias pora bribery money….Shame on you all

  6. aniwa says:

    usual scripted dramas for our banana land idiots
    he or none of the Rajapakses will ever be tried or jailed !
    or when they come back in power none of the UNP’ers will go to jail either.
    you stupid lot will continue to lick assess of both party leaders. you will never learn, ever !

  7. මාතලේ බණ්ඩා says:

    මොන තරමි යුද්ධෙ කරා කිවිවත්, රාජ්‍ය මුදල් අවභාවිතා කළානම් පලයං හිරේ.
    යුද්ධයට මුවාවී වංචා යටගැහීමට ඉඩ නොදෙන්න.
    යුධ ජයග්‍රහණය හොරකමට, දූෂණයට, මිනී මැරැමට බලපත්‍රයක් නොවෙි.

    • maraya says:

      මාතලේ බණ්ඩා
      එතුමා නිසයි අද උබ නිදහසේ ඉන්නේ ? උතුරේ දෙමළ දේශපාලන කොටින්ගේ රාජ්‍ය මුදල් අවභාවිතා ගැන කිසිදු පරීක්ෂණයක් නැත්තේ මන්ද කියලා සොයාපන් බූරුවෝ ,විජයකලාට නැව් ගන්න මුදල් ලැබුනේ කෙසේද ? සිරිසේනගේ දුවට තරු පහේ හෝටල් හදන්න මුදල් ලැබුනේ කොහොමද ?
      අපේ රට ජාතිය LTTE ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට මහගු සේවයක් කල හිටපු ආරක්‍ෂකලේකම්වරයාට එරෙහි සිදුකරන බොරු චෝදනා වහාම අස්කර ගනු
      මේ බොරු චෝදනා සිරිසේන රාජපක්ෂ පවුලෙන් පලිගැනීමට සිදු කරන උප්පරවැට්ටි ..උතුරේ දෙමල දේශපාලක ත්‍රස්තවාදීන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? සෑම නඩුවක්ම චෝදනාවක්ම දැන් සිදුකරන්නේ සිංහලයාට පමණයි ..උතුරේ කළුකොටි නිදහසේ LTTE ත්‍රස්තවාදය පතුරනවා
      ජනපති නිදිද ?

    • පාංශකූල says:

      මාතලේ බණ්ඩො උඹෙ අමන කතා
      පාතලයකුට ඇහුන නම් එකට ඔතා
      වක්කර වැඩිවුන පෙට්‍රල් ඇඟට සිතා
      කරා නම් දෙමි පාංශකූල සැමම සිතා

    • Ranarala says:

      මාතලේ බණ්ඩා, ratata kelawane heti oheta penennema nedda? gota awanka edithara manussayek. ohuta nigraha karanta epa. ape ekama gelawum karayo dennam gota ethulu kandayama thamai.

      • Amare says:

        Editharakama Api Dakka Rata Paninakota
        Awankakama Api Dakka MIG Genenakota

        • Ranarala says:

          Gotabhaya mahaththaya yuddeta baye rata penne ne, mahaththayo. Ethumage jeewitha kathawa poddak hoyala balanne. MIG ganudenuwe kisima wanchawak wela ne; eweni ganudenuwaladi unp saha chandrika rajayan pawathina kale wechcha/siduwemin thibuna hamuda yuda awi milady geneemedi karapu dushana gota thama neweththuwe. mewa boru nowei.gunawath minihek gena honda ahanta akamethi pudgalaya durwala eershiyawen pelena vyraya nisa melowadeema manasika duka winda labana aathmedi kakul hathare ballek wee in pasuwa narakadiaya wetenu etha. Eyai obe karma prathipala, Amare. Amare kiya gaththata obath kawada har I merenawa.

      • Hari says:

        Awanka kama balapan gedara undagen tho danna awanka kam

    • ranjan says:

      අවජාතකය ,තගේ පියා බල්ලෙක්ද ?

      • මාතලේ බණ්ඩා says:

        මගේ පියා විතරක් නෙමේ බොල, පියාගෙ පියත් බල්ලෙක්.

        • John says:

          මාතලේ බණ්ඩාගේ පියා කල්ලතෝනි දඩාවතේ ගිය දෙමල බල්ලෙක් එකනේ ඒ ගති පෙන්වන්නේ

    • don katugampala says:

      yuddekale mathleth andanyata hengila hitapu “bath kana harakek”

    • Hari says:

      Very GOOOOOOD HAIR KEYAMANA

  8. daminda says:

    sil redi naduwae diguwakda……….?

  9. Ranjan Perera says:

    Rajapaksa Bros, Sons and Henchas did a part of the war!
    Mostly Killing, Stealing and Abuse of Power
    Time to wake from Rajapaksa dream…
    They will never come to power
    Hikz

    • "මහසෝනා" says:

      රංජන් පෙරේරා උඹ ඉන්නාම තැන
      සොයා ගති ඉන්ටනෙට් බලපු තැන
      තට්ටු කලොත් පිටු පසින් ඇන ඇන
      නොබල අපි කවුද හුස්ම හිරට ඇන

    • don katugampala says:

      rajapaksha la hinda adanyata hengila hitapu ponnayo eliyata avith “bath kana harak”

  10. Sandy says:

    කොරල බලමු

  11. PULATHISI says:

    1.ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මගින් ජනතාව මුලාකර බලයට පැමිණි වර්තමාන පාලනයේ අවසානය, ආරම්භය මෙයයි.
    2. ජනතාවගේ අවශ්‍යතාවට නොව, වර්තමාන රජයේ දූෂිත අැමතිවරුන් විසින් මෙහෙයවන මෙම නින්දිත දුෂ්ඨ ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරියට අපේ රට ඉතාමත් අවුල් සහගත තත්වයකට පත්වනු නියතය.
    3.රජයේ නායකයා පමණක් නොව මෙම දුෂ්ඨ ක්‍රියාවලිය මෙහෙයවන අැමතිවරු කීප දෙනාට ද එහි අනිෂ්ඨ විපාකයන්ට මුහුණ දීමට සිදුවන්නේ, මුලු මහත් ජනතාවම අන්ත දුක්ඛිත අගාධයකට අැද දමමිනි.
    4. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ, ආණ්ඩුක්‍රමයේ නීතිමය ප්‍රතිපාදන තිබියදී, එම නීතිමය තත්වයන් පිළිබඳ කිසිදු සැලකිල්ලකට නොගෙන, වේදිකාවල විවිධ චෝදනා නගමින් විරුද්ධ පාක්‍ෂික මත්‍රීවරුන් වරදකරුවන් ලෙස ජනතාව ඉදිරියේ හෙළා දකින අැතැම් මැති අැමතිවරුන් පරිපාලනමය වශයෙන් පමණක් නොව, මානුෂික වශයෙන් ද සියලු ආචාර ධර්ම බිඳ දම්මින් සදාචාර විරෝධී ලෙස ක්‍රියා කරන්නේ, ඔවුන් මහජන මුදලින් වැටුප් ලබන බවද අමතක කරමිනි.
    5. මහබැංකු මගඩියට අදාල සියලු දෙනාට නිසි දඬුවම් පැමිණවීමට වහා කටයුතු නොකරන්නේ අැයිද යන්න ඒ පිළිබඳ අවබෝධයක් අැති සියලුම පුරවැසියන්ට ප්‍රශ්නයකි.

  12. Mangala says:

    Kamba horu horungen nadu ahana ratak ane dakkamai.

  13. peedithaya says:

    ohu rassawa kala. wandi washayen pamanatath wada waradana. padi nadi hema deyakma laba gatta rassawa hariyata kala hema kenkma rajawenna sudusu netha
    viswa vidyala upadiyakwath awashyayi ,,army sudusukam hamuda sewayata hondai

    Mahinda rate nayakaya thoranna OHU DEVIyek /BRAHMAYEK NOWE VISWAVIDYALAKA SITI PUSTHAKALA SEVAKAYEK UGATHEK NOWE.
    WERADI KALA NAM pamanak danduwam lebiya yuthuya demapiyange sohonkoth hadanna duppath ratawesiyange mudal gatta nam weradiyi

  14. ගමරාල says:

    පැහැදිලියි. ගෝටාඹය මහතා අති දක්ශයා කියලා මේ පිම්පියෝ ඔක්කොම දන්නවා. බලයට ආපු දවසෙ ඉන්දලම එතුමා හිරකරන්න දත කනවා. ඒත් එතුමා පිරිසිදු නිසා තාමත් ඩ්‍යස්පෝරා පම්බයින්ට ඒක බැරිවුනා. දැන් හොර නීතිවිරෝධී උසාවි අටවගෙන සෙල්ලම් කරලා මුන් මේ රට නැත්තටම නැතිකරන්නයි හදන්නේ. බලමු එහෙනම්

    • Saradiel says:

      මේ ජඩ පාලන ආණ්ඩුවේ තවත් උප්පරවැ ටියක් ..උතුරේ දෙමළ ජාතිවාදීන් කොටිහිතවාදීන් ගැන ජනතාවගේ ඇස් යොමුවී ඇති අවස්ථාවේ .. ජනතාවගේ එකම බලාපොරොත්තුව වූ ගෝඨාභය මහතාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරන්නේ රටේ ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට යි ….
      විජයකලා එවිට හොරෙන්ම ලන්ඩන් යයි උතුරේ LTTE සංවිධානය ඇතිකිරීමට උත්සාහ දරණ දමිළ දේශපාලකයන් ඔවුන්ට අවශ්‍ය පරිදි තමන්ගේ අවශ්‍යතා සපුරා ගනී …මේ ජඩ පාලනයේ propaganda වලට නොරැවටී ..උතුරේ ත්‍රස්තවාදීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින් පාර බසිව්
      මහා බැංකු මගඩියේ හොරු තාම නිදැල්ලේ ..විල්පත්තු වන රක්ෂිත විනාශ කරන අන්තවාදී මුස්ලිම් ඇමති බදියුදීන් නිදැල්ලේ …නකල්ස් විනාශකරන ඇමතිලා නිදහසේ …ඒවාට නීතිමය පියවර නොගන්නේ මන්ද ? මේවාට හේතුව කුමක්ද ජනපති තුමෙනි ..උත්තර දෙන්න

  15. Gayantha says:

    Ewa koheda apith ekka. Edata balaganna puluwan

  16. සමාජ සේවා says:

    පුළුවන් නම් එක දවසක් ගෝඨාභය මැතිතුමා හිර කරන්න කියපියව් එදාට මුළු රටම අග නගරෙට බැහැල විදේශ වල කලා වගේ තොපි මේක දාල යනකල් රටම වනසනවා. ඒකට අපි ජිවිත පරිත්යගෙන් ලැහැස්ති පිටයි ඉන්නේ..

  17. podda says:

    Ane muwa hireta damma kiyala api parata bahinne mokada..wena wada nathuwata hodai…

Leave a Comment

Main News