කාට අමතක වුණත් මහින්දට මතකයි.. පුෂ්පෝපහාර දක්වා ගුණ සමරයි..

September 18, 2017 at 5:30 pm | lanka C news
කාට අමතක වුණත් මහින්දට මතකයි.. පුෂ්පෝපහාර දක්වා ගුණ සමරයි..

ජාතික උරුමය සුරක්ෂිත කල ඉඩම් විප්ලවයේ පියා වන දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ 34 වන අනුස්මරණ හා පුෂ්පෝපහාර උත්සවය අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී සිදුවිය

මෙම අවස්ථාව සදහා හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න ,හම්බන්තොට දිස්ත්‍රික් පා.ම නාමල් රාජපක්ෂ හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ හිතවතුන් ඇතුඵ පිරිසක් එක් විය.

– MR Midea

28,316 Viewers

16 Comments to “කාට අමතක වුණත් මහින්දට මතකයි.. පුෂ්පෝපහාර දක්වා ගුණ සමරයි..”

  1. daham says:

    meda sare mahindawa paradduwa wagema eda kobbekaduwawa paradduweth slfp ekama thama. anna e wage kuhaka pakshayak thamayi oka. meda sare nam nathathatama nathi karala daanna one.

  2. kamalsiri kuruwita says:

    කෙලෙහි ගුණ දැක්වීම මහා උත්තම පුරුෂ ගුණයකි.

  3. SS says:

    කෙළෙහිගුණ දැක්වීම නම් හොඳයි , බලයේ හිටපු වසර 10 අමතක විම නම් නරකයි .

    • පෑලිස් අප්පුහාමි says:

      කාටවත් අමතක වුනාට මෙරටේ කෘතගුනවේදී ජනතාවට නම් අමතක වෙන්නෑ..
      හේතුව එම දශකය තුල තමයි ලෝකයේ මෙතෙක් බිහිවූ බලගතුම සහ ම්ලේච්චම ත්‍රස්තවාදී සංවිධානය මෙරටින් අතුගා දැමීමට හැකිවුනේ.

      • Saamel Appuhaami says:

        Kaata amathaka unath molayak thiyana thanakola nokana minissunta nam amathaka nehe…
        hethuwa thamayi Yudde paraddapu ekata kalaguna dakwala apith 2010 dee chande dunna. Kala guna nodath mahindaya mulu ratama horaa kewa..

        • Janathawa says:

          Etakota mee anduwe inna ewun hora kana eka hodaida ? Mahinda awurudu 10 ak kaapu eka wage siya gunayak mun awurudu dekak athulatha kaawa..ewa hodaida etakota ?

        • දාවිත් සිංඤ්ඤො says:

          ඇමරිකාවේ බකිංහැම් මාලිගයක් නොමැති බවවත්,
          මෙතෙක් කාලයක් ලෝකයේ රත්තරන් අශ්වයෝ බිහිවී 
          නොමැති බවවත් වටහා ගන්නට තරම් නුවනක් නොමැතිව, මහින්දගේ දරුවන්ගේ ප්‍රයෝජනයට ඇමරිකාවේ බකිංහැම් 
          මාලිගයෙන් රත්තරන් අශ්වයෝ ගෙනවිත් නුවරඑලියේ රදවාගෙන
          ඇත යන චේතිය බොරුව හිස්මුදුනෙන් පිලිගෙන  හංසයාට කතිරය
          ගැසූ තවත් එක් මෝඩයෙක් වන Saamel Appuhamy  හඳුනා ගන්න.

  4. senarathne says:

    okane api mahinda mahathyata mechchara adare !!!

  5. prasanna says:

    1982 mahindaya kobakaduwata viruddha una…paraya

  6. Aarare says:

    Hulan bassama thamai mahinda mamata oyawage aya sihi venne

  7. Sarath says:

    Hector K. ruined our plantations by nationalising them.

  8. ajith says:

    All politics, no consistencey in doing things. When in power not remember Now remember! Underline reseon is publicity to attract inmatured minds!

    just like corruption in pwer do everything and out of power speak agaist corupption.

    We people get fooled etrenelly.

    See what will happen to bond sceham It will be passed on compensating rajapaksha commssions. people would be taken for another ride. That will be again history.

  9. Connie says:

    cheap acting he did not support when Kobbakaduwa was the presidential candidate it was Vijaya who led his campaign. LOL

  10. Vijaya says:

    1982 ජනාධිපතිවරණයේ දී අනියමින් JR ට support කරපු මහින්ද රාජපක්ෂ කියන පාදඩය අද මල් තියන්න යනවා …අනේ හුකේ …

    • janaka says:

      සැටලයිට් ගෑනිගේ වලවූ කුක්කන්ට ,සිරිසේනලගේ හෙන්චලාට ,රනිල්ගේ හෙන්චලාට මහින්ද කියන නම ඇහුනත් ජුවල් යන්නේ මොකද ? උඹලා මහින්ද නමටත් බයයි නේද බන්ලා ? හේතුව බොලා ඔක්කොම එකට දැම්මත් තොපිට මහින්ද කල වැඩ අවුරුදු 1000 කටවත් කරන්න බැරිවීම එසේම තොපි සුද්දගේ වහල්ලු වීම .

      • ජෝන් ජයපාල says:

        ඒ විතරක්නෙමේ විවධනම් වලින් මහින්දට අපහාස කරල කොමෙන්ට් දාල තියෙන එකා නොම්මර එකේ කුහක ජෙප්පෙක්. ජෙප්පො මහින්දත් එක්ක තරහයි මහින්ද වේලුව වැලිගම්පිටි යවපු එකට.
        2006 මහින්ද යුද්දෙ කරගන යද්දිත්
        ජෙප්පො ආණ්ඩුව පෙරලන්ඩ බැලුව බජට් එක පරද්දල. නමුත් ඒක කරගන්ඩ බැරිවුනා, විමල් විරුද්ධ වුන නිසා.
        ඊට පස්සෙ හයිකෝෆ් ෆොනියව දාල 2010ත් පරද්දන්ඩ බැලුව නමුත් බැරිවුනා. ඒ වෛරෙ මේ කාලකන්නි හැත්තට තාම තියෙනව. ඒකයි මෙතෙක් තාම ඔප්පු කරගන්ඩ බැරිවුන හොරකම් ගැන කියල මහින්දට අපහාස කරන්නෙ.

Main News