කාට මතක නැතත් ‘දෙරණ’ට ‘හිරු’ට මතකයි.. ගහන්න අත්පුඩියක්..

May 18, 2017 at 10:40 pm | lanka C news | ලංකා සී නිවුස්
කාට මතක නැතත් ‘දෙරණ’ට ‘හිරු’ට මතකයි.. ගහන්න අත්පුඩියක්..

කොටි ත‍්‍රස්තවාදය පරදවා වසර 08ක් පිරුණු අද දිනයේදී උතුරේ මුල්ලිවයික්කාල්වලදී ජන සංහාර සතියක් නම් කර තිබින.

ඒ තත්වයන් මැද හා හිරු නාලිකා විසින් ඒ වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් සිය ප‍්‍රවෘත්ති විකාශනය අතරතුර ඉදිරිපත් කලේය.


40,087 Viewers

30 Comments to “කාට මතක නැතත් ‘දෙරණ’ට ‘හිරු’ට මතකයි.. ගහන්න අත්පුඩියක්..”

  1. kamani says:

    w.e salute you. you are great .we all with you,

  2. sinha le says:

    කිලිනොච්චියේ සිංහලේ කොඩිය එසවු අපේ සිංහ පැටව්

    http://www.tubelk.net/download_video/vEpT0G205Hg.html

    • කොළඹ එකා says:

      @ sinha le : godak santhosai.godakma. umbala thani kiyala hithanna epa.apith innawa.mekath ara umbalata daapu comment 1k kiyala hithanna epa. “ara enawa enawa kiyala naapu ayawage”.mama mehema deyak umabala kala kiyala danne ada. Sahodarayo hadawathinma subapathanawa.Dan minisunta godak dewal therila iwarai.Sahodarayo tikata budusaranai.

      @derana @hiru tv konda kelin thiyagena news 1ka demmata umbalata godak pin. anith un madhya ganikasewaye yodawala inne. godak sathutui.thanks…

  3. kamalsirikuruwita says:

    දෑ හිතකාමී, දේශ දේශ ප්‍රේමි , එඩිතර දෙරණට ජයවේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කොන්දක් නැති නාලිකා හා පත්තරවලට ශාපවේවා .

  4. Sujatha Senaratne says:

    අද දෙරනට ස්තූතියි.නොබියව මේ වාර්තාව ඉදිරිපත් කිරීම ඉතා ප්‍රශංසා සහගතයි

  5. manu says:

    great work..

  6. Krishantha says:

    Dear Derena
    Please translate to English that clip,so we can share round the world. Thank you very much

  7. sinha le says:

    රටක් රැක්කා අපේ විරුවෝ කොටි පරදා…
    හිස්,මස්,ලේ පිදුවා රැකගන්න…
    දෙනෙත් නැති වුනා ලස්සන රට දැක ගන්න…
    දැත් නැති වුනා ලඟ ඇති දේ අර ගන්න…
    කකුල් නැති වුනා යායුතු තැන යන්න…

    රටක් වටින එකෙක් ඉද්දි…
    පරයන් රජ වුනා අප පුරුවේ කළ පවට…
    කොටියාට නිදහස දි…
    විරුවෝ හිර ගෙදර යැව්…
    පරයන් යවමු අපි ඔක්කොම එකතු වි….

    • jayamal says:

      දිනූ දේශයේ ජයමල් පිබිදේවා..
      රට රැකි විරුවනුත් සැමදා සුරැකේවා..
      කල ගුණ දත් හදවත් යලි පිබිදේවා..
      උරුමය හිමි අයට මේ බිම අත් වේවා..!

      දෙරණ සහ හිරු ජනතා නාලිකා බව යලිත් ඔප්පු කලා. අපේ ප්‍රණාමය සහ ආදරය ඔබටයි!

  8. Chinthaka says:

    Thanks DERANA you are the best we are with you always and forever

  9. Chinthaka Maddumarachchi says:

    Thanks DERANA you are the best we are with you always and forever

  10. LION says:

    Sri Lankans celebrate their country’s military victory over the Tamil Tigers

    http://www.abc.net.au/news/2009-05-19/sri-lankans-celebrate-their-countrys-military/1687270

  11. thejana says:

    Jathi jathith apa jathiyata abhaya dunnata kusalanissansa labewa…………..

  12. yakaa says:

    RESPECT!!!

  13. Bandaa Raalahamy says:

    දෙරනටත් මෙය නරබණ සැමටත් අප සැමටත් ජයම වේවා.

  14. Lasitha says:

    හෙණ ගහනවා වගේ ඇත්ත කියන නිසා තමයි දෙරණ ආණ්ඩුවට පෙන්නන්න බැරි.

  15. Anuja says:

    ගෙදර හුරතලේට හදන බල්ලගේ , හුරතලේට හදන පුසගේ , තියෙන තරම්වත් [ කෙලෙහිගුනයක් , මතකයක් ] අපේ මිනිස්සුන්ට තිබුනානම් ………..අපිත් අද රටක් , අපිත් අද ජාතියක් , අපිත් ගොඩක් දුර ගිය ලංකාවක් ……………..

    Hats off Derana !!!!!

  16. sura says:

    ඇත්ත කියන දෙරණට ජයම වේවා !!!!!!!!

  17. sura says:

    ඇත්ත කියන අද දෙරණට ජයම වේවා !!!!!!!!

  18. SAmarajeewa says:

    Heartiest Thanks to Derana.

  19. M de silva says:

    Thanks Derana. Keep up the good work. For Hiru as well.

  20. sara says:

    අර පඩ ස්වර්නවහිනියට වඩා කොපමන great  ද ඔබලා

  21. Ab says:

    yes we should never forget & teach your children too. Thank u derana & Hiru.

  22. DAYA says:

    මෙම ජාතික රණවිරු ජය සැමරුම ඉදිරිපත් කිරීම වෙනුවෙන් දෙරණ සහ හිරු නාලිකාවන්ට අපගේ ප්‍රණාමය​. ජයවේවා. අපේ මව්බිම සහ රණවිරුවන් දිනේවා.

  23. sanidu sooriarachchi says:

    “දිව රැ ඇසුන වෙඩි පුපුරන හඬ ඈත
    දරුවන් තුරුල්ලෙන් හැරියේ නැහැ රෑට
    පිය තුම ගම රකියි නිදි නොලබාම රැට
    අම්මා රකී පාසල සතියේ මුර දාට

    උදයේ ගෙයින් ගිය අය එනතෙක් බතට
    කිරි අම්මා මග බලයි අසහනයකි ඈට
    කුඹුර, හේන වල් වැදුනත් නැති දෑත
    මොනවා කරන්නද කොටි නැත වැඩි ඈත.

    එන්නේ ආරංචි හද කකියන ලෙසය
    එහා ගමේ ගෙවලුත් ගිනි ලා දමල
    අනිත් ගමේ කිරි දරුවොත් ලේ විලක
    අනේ අපිට යන්නටවත් තැනක් නැත.”
    අපේ ජනාධිපතිතුමාත් සියලු හමුදාවනුත් එක්ව රටේ බහුතරයක් ජනතාවගේ කැප කිරීම හා ආශීර්වාදය ඇතිව යුද්ධය ජයග්‍රහණය කරන්න පෙර අපිට තිබුන තත්වයයි මේ.

Main News